කුරුණෑගල උන් කම් හියර්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    බර්ත්දේ වලට ගිෆ්ට් අනම් මනන් ඩිලිවර් කරගන්න සර්විස් එකක් තියෙනවද කුරුණෑගල?

    I need to deliver bouquet of flowers and birthday card to my girlfiend house.. how can i do it?

    Plz comment, urgent:(

    බම්ප් එකක් හරි දාන් යමු මචන්ලා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඔය පැත්තේ එවුන් හෙන වසයි...ඉදලක් කොස්සක් යවපන්....පස්සේ උඹට ඒවගෙන් කන්න පුලුවන්නේ....🤣😁🤣😆😂👍😗

    I can go.... Need 30L of petrol
     
    Last edited:

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනේ යකෝ.අපි කෙරුවා සප්ලිමන්ට් වගයක්.දැන් ටික කාලෙකට කලින්.ඔන්ලයින් ඔඩර් එක ගන්නවා අපිම ඩිලිවර් කරනවා දවල්ට.😂 තුන්දෙනෙක් කෙරුවෙ.රිටන් චාජස් ඇඩ් වෙන්නෙත් නෑ.මොනවා හරි ඇහුවොත් අපි නම් සර් ඩිලිවරි සර්විස් එකෙන් මොනවා හරි දැනගන්න ඔනා නම් ඔයා ඔඩර් එක දාපු තැනට කතා කරන්න කියනවා.ඒ ඇවිත් රෑට උන්ට රිප්ලයි කරනවා 😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    අනේ යකෝ.අපි කෙරුවා සප්ලිමන්ට් වගයක්.දැන් ටික කාලෙකට කලින්.ඔන්ලයින් ඔඩර් එක ගන්නවා අපිම ඩිලිවර් කරනවා දවල්ට.😂 තුන්දෙනෙක් කෙරුවෙ.රිටන් චාජස් ඇඩ් වෙන්නෙත් නෑ.මොනවා හරි ඇහුවොත් අපි නම් සර් ඩිලිවරි සර්විස් එකෙන් මොනවා හරි දැනගන්න ඔනා නම් ඔයා ඔඩර් එක දාපු තැනට කතා කරන්න කියනවා.ඒ ඇවිත් රෑට උන්ට රිප්ලයි කරනවා 😂

    මූසලයා, තොපි ටිකද ඒ.. මාව කීපාරක් චාටර් කලාද..