සිංහල බෞද්ධ උරුමය රකිනු පිණිස,,,
අපේ මුනියගේ වෙළදසැල් වලට යන්න........
බලාපොරොත්තු පොඩි බැඳ අලුත් අවුරුදු සැමරීමට සුදානම් වන
අපේ වෙළද මුනියගේ හදවතට කුනු බිත්තර නොගසන්න
ඕක අනිත් පැත්තට කැරකෙන දවසට ලෑස්ති වෙලා හිටපල්ලා..
එකට තමයි අපේ වෙළද මුනියලා මේ සෙට් වෙලා අපේ තැනක් කරගන්න හදන්නෙ.....එදාට දෙන්නම්කෝ සහජීවනේ රගේ මතුවෙන්න.......
මේක නම් ඇත්ත....උන්ගේ අහිංසක සතුට විනාස කරන කාලකන්නි බල්ලොන්ට අනිවාර්යෙන්ම ඔය කරන "කුසල්" පලදෙනව..




මොහන්දකාරයෙන් වැසිලා යන්න දෙන්න බැ නේ......



