kage hari ekak quote karala mageya kiyanna matath puluwan!
හම්බයන්ට අයිතියක තියනවද නැද්ද කියල මම හොයන්නේ නැහැ. මම හම්බ නෙමෙයිනේ.. සෞදි ආණ්ඩුව ගෝත්‍රික තමයි. මම එක නැහැ කිව්වේ නැහැනේ. යුද්දේ තියන කාලේ මම කරපුව මෙතනින් ගිහින් බලපන්..
http://www.youtube.com/user/NoMoreLTTE/feed?filter=1
වීරයෙක් නම් දාපන්කෝ බලන්න උඹ යුද්ද කාලේ කරපු හරිය.. ඔය පිඹින මොන අය්යෙක්වත් මම තරම් කැපවීමක් යුද්දේ කාලේ කරලා නැහැ.. පුලුවන්නම් සාක්ෂි එක්ක පෙන්නපන්. එතකොට මම පිලිගන්නවා උඹල දේශ ප්‍රේමීන් කියල..
puluwan nam ube ananyathawaya oppu karapan youtube channel eke id ekath ekka






