දකින්නත් ආසයි බං අයෝමා මැඩම්ව. ඉස්සර අපි එක්ක Scrabble Tournament යනවා. පට්ට ආදරෙයි. හරිම හොඳයි. අපි ටූනමන්ට් එකක් දින්නම එයා දින්නා වගේ තමා. පට්ටම සතුටුයි. එයා ගානේ කන්න බොන්න එහෙමත් අරන් දෙනවා එහෙම වෙලාවට. මට අවන්ති මැඩම් ඉන්න කාලේ කේස් දැම්මා ප්‍රැක්ටිස් එන්නේ නැතිව ටූනමන්ට් විතරක් යන්න එනවා කියලා (පැක්ටිස් දවසට මට Lit Class වැටුනා OL කාලේ වෙද්දි) ඒ වුනාට අයෝමා මිස් ඇවිත් ඔක්කොම ගාණට බැලන්ස් කරලා අපි ක්ලාසුත් ගියා වෙන වෙලාවල් වල ප්‍රැක්ටිස් කරලා ගාණට ගේම ගැහුවා. පට්ටම නිහතමානි ටීචර් කෙනෙක්.
ඇයි බං ශොපින් එකේ පල්ලෙහා 10 අයිස් කෝන් එක. ඒ කාලේ ගොඩක් තැන් වල තිබ්බේ සෝයා අයිස්ක්‍රීම්. අරකේ නෝර්මල් එක උනත් සෑහෙන්න ප්‍රමාණයක් දුන්නා 10/15 අතරේ. ක්ලාස් ඇරිලා සෙට් පිටින් යන්නේ අයිස්ක්‍රීම් කන්න එතනට. මාතර එකේ බිත්තර කොත්තුව රුපියල් 70ටත් කාල තියේ

දැන් 100රයිස් එක 250ක්ද කොහෙද වෙනවා. ජූලි වල වගේ හැබැයි කෑවේ. ඉස්සර රස නම් නෑ.
------
Post added on Sep 22, 2022 at 7:13 AM