මචන්, වැල්ලෑගල, පඩුවස්නුවර පන්සල් ගැනත් කරපන් කුරුණෑගල පැත්තේ ගියාමවෙසක්/පොසොන් වෙද්දී කිට්ටු වෙන්න බෑ ඉස්සර
දැන්නම් අවුරුදු 5-6 කින් ගිහින් නැහැ.
![]()
ehemada sahena kalayak ne ehenamvideo ඔක්කොම බැලුවා. Rep++++
මොකක්ද බං use කරන cam එක?
background music කොහොමද බං හොයා ගන්නේ?
edit එකේදි colors දානවද බං?

Ow edit ekedi colors godak punch karala gannawa mamaEla mchn mama oya pansal dekama cover karannam.ehemada sahena kalayak ne ehenam
එත් මම කොහොමත් ඉස්සර ගෙදර ඉද්දි අනිවා වෙසක්/පොසොන් වලට යනවාම තමයි යාලුවෝ එක්ක. වැල්ලෑගල නම් එන්න හිතෙන්නේ නෑ බන්, ඒ තරම් එතන මාර නිදහසක් දැනෙන්නේ
මම catholic මචන්එත් මම කොහොමත් ඉස්සර ගෙදර ඉද්දි අනිවා වෙසක්/පොසොන් වලට යනවාම තමයි යාලුවෝ එක්ක. වැල්ලෑගල නම් එන්න හිතෙන්නේ නෑ බන්, ඒ තරම් එතන මාර නිදහසක් දැනෙන්නේ
![]()
දැන් ඉන්නේත් ඉතින් ලෙනවර පන්සල කිට්ටුව, එත් යන්න උනේ නෑ බන්, යාලුවෙක්වත් නැහැනේ මේ පැත්තේ.


තව ලස්සන පන්සලක් තියෙනවා නිකවැරටිය කිට්ටුව, ගොඩක් අය දන්නේ නැති උනාට එතනත් ගොඩක් පරණ පන්සලක්. මම නම අහල කියන්නම්.

පට්ට

Ridee viharaya is a very good place to visit.

Thanks a lot mcho
Camera eka Sony a6000. Music copyright free music use karanne Youtube ekenma hoyaganne.Ow edit ekedi colors godak punch karala gannawa mama