කුරුණෑගල ASPට ස්ථාන මාරුවීමක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිය උපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙක්ව ස්ථාන මාරුවීම් කර තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ස්ථාන මාරුවට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බවයි.

    කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

    එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ උපන්දිනය සැමරීමද සිදුකර තිබුණා.

    එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබුණා.

    bDAY-1.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පොල්ස්කාරයො කැමති නෑ මාරුවීම්වලට. ඉතින් උන්ට දුක හිතෙනව. ඒක පනිෂ්මන්ට් එකක් තමයි
    nane. eka personal level eke paliganeemne. uta duka hithunath nathath untea padi gewana apita eeka adala nane. u A police station eke waradi karala B police station ekata maru karala yawwama aai e widihata waradi karanawane. punishment denna one carreer level eken. ekko demote karanawa, suspend karanawa, salary cut karanawa owa thama punishment