කුරුණෑගල Kurunegala land sale

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    lamayinta harihaman school ekak nane maliyadewa eka vitharayi thiyenne

    town eka nam patta rasneyi ,

    Kurunegala mage idamak wikinimata adahasak etha. Town Limit, about 22P about 600m to Negombo road.

    malkaduwawa hariyeda ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කුරුණෑගල වේලෙනවනේ.. කාශ්ටකයි නේද ? සමහර පැති තියනව කුඹුරුකරන්න බැරි තරමටම පෑයුම තියන පැති...


    හැම තැනම එක වගේ නැහැ මචං, රඹුක්කන, අලව්ව, පොලගහවෙල, මාවතගම සීතලයි. නිකවැරටිය, වාරියපොල කුලියපිටිය රස්නෙයි. ගල්ගමුව, රස්නෙයි සරුයි.
    මාදුරුඔය ජලාශේ වතුර නිසා ගොඩක් පළාත් සරුසාර වුණා. මා ඔය හරස් කරලා තවත් ජලාශයක් හදන්න යන්නේ.


    නගරය නම් රස්නේ තමයි.
    Mama kurunegala ban
    Habei idam ganan macho
    Kurunegala awatin nam aduwata
    Hoya ganna puluwan,

    එළකිරි කුරුණෑගල චැප්ටර් එක ගැහව්වෑකි. 😆😅
     
    • Like
    Reactions: manjulabw

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    හිතවත් කිරියනි,

    කුරුණෑගල ඉඩමක් ගෙන නිවසක් හැදීමට හෝ නිවසක් සහිත ඉඩමක් ගැනීමට අදහසක් ඇත.
    1.Mother's happy
    2.ළමුන්ට ළමා කාළය ලබා දීම
    3. කොළඹ බිල් ගෙවන එක ඇරෙන්නට ඉතුරුවක් නැති වීම
    4. වයසේ 55 ට පෙර විශ්‍රාම සැලසුමක් ඇති වීම.
    5.කෘශි වියාපාරයකට ඇති ආශාව.
    6.සැපට සිටීම, කොළ පාට පරිසරය, මානසික ආතතිය අඩු ප්‍රදේශයක්

    ඉතින් කුරුණෑගල වාසී ඔබගේ උදව් ඕනේ. දන්න කියන ඉඩම් ගැන විස්තර දෙන්න. 3% කොමිස් එකක් දෙනවා.


    Ado 3% buyer denna oney Naha eka seller denna oney...
     
    • Like
    Reactions: Brandy2020

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කුරුණෑගල පුත්තලම් පාරේ මාස්පොත
    ප්‍රධාන පාර කිට්ටුව තියෙනවා....
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    mchan me wge heena nm
    dakinna epa ... eka ekkenage
    bayila bn. 😔 😔 😔

    කැකිරාවේ පේර ගොවියෙක් ඉන්නවා නෑයෙක්, මාසෙට 150,000 ගන්නවා.
    යක්කු සුදුත් නෑ කළුත් නෑ...
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    වැස්සත් තියෙනවා අව්වත් තියෙනවා. Climate well balance situation එකක් වගේ. අක්කර භාගයක් තිබ්බටු වැව්වොත් කිලෝ 8,000 කැඩුවොත් ලක්ශ 30 ක් අඩුම ගන්න පුලුවන්.
    හැම තැනම එක වගේ නැහැ මචං, රඹුක්කන, අලව්ව, පොලගහවෙල, මාවතගම සීතලයි. නිකවැරටිය, වාරියපොල කුලියපිටිය රස්නෙයි. ගල්ගමුව, රස්නෙයි සරුයි.
    මාදුරුඔය ජලාශේ වතුර නිසා ගොඩක් පළාත් සරුසාර වුණා. මා ඔය හරස් කරලා තවත් ජලාශයක් හදන්න යන්නේ.


    නගරය නම් රස්නේ තමයි.
    පිස්සුද බන්.. තිබ්බටු වලින් ලක්ශ 30ක්

    කොල්ලො ඇදගෙන නාන්න එපා වගා කිරීම කියන්නෙ ජොබ් එකක් කරනවට වඩා වගකීමෙන් කරන්න ඔන දෙයක්. එක එකාගෙ ගනන් මිනුම් වලට අහු වෙන්න එපා කැපකිරීම් කරන්න බැරිනම්.
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    කුරුණෑගලින් හොඳ මාවතගම, පොල්ගහවෙල, අලව්ව වගේ පැති. අනිත් පැතිනම් පායන කාලෙට පට්ට රස්නෙයි. ලිං වල වතුරත් කිවුලයි.
     
    • Like
    Reactions: Brandy2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    දැන් නම් ගොවිතැන් කරලා හොඳ ගාණක් හොයනවා . අපි කොළඹ ඉඳන් නාහෙනනවා . කොළඹ පාරවල් උණත් අජූතයි කළුතර එක්ක බලානකොට . මෙහෙට වඩා සුපිරි පොළොන්නරුවත් දැන්. මමත් දැන් කොළඹට කැමති නැහැ Traffic එක නිසා එපා වෙනවා .
    කුරුණෑගල එක පැත්තක් නම් වෙලෙනවා දඹුල්ල පැත්තට වෙන්න
     
    • Like
    Reactions: Brandy2020