කුරුණෑගල Kurunegala land sale

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හිතවත් කිරියනි,

    කුරුණෑගල ඉඩමක් ගෙන නිවසක් හැදීමට හෝ නිවසක් සහිත ඉඩමක් ගැනීමට අදහසක් ඇත.
    1.Mother's happy
    2.ළමුන්ට ළමා කාළය ලබා දීම
    3. කොළඹ බිල් ගෙවන එක ඇරෙන්නට ඉතුරුවක් නැති වීම
    4. වයසේ 55 ට පෙර විශ්‍රාම සැලසුමක් ඇති වීම.
    5.කෘශි වියාපාරයකට ඇති ආශාව.
    6.සැපට සිටීම, කොළ පාට පරිසරය, මානසික ආතතිය අඩු ප්‍රදේශයක්

    ඉතින් කුරුණෑගල වාසී ඔබගේ උදව් ඕනේ. දන්න කියන ඉඩම් ගැන විස්තර දෙන්න. Money Rewards දෙනවා.
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සිරාවට කුරුණෑගල කෘෂි කර්මාන්තය පැත්තට මාරම හොඳ පලාතක් නේද? දෙහි එහෙම එමටයි.. මල් පැල එහෙම හැදෙනවා පුදුම ලස්සනයි.. ගොඩක් කොළ පාටයි ගස් කොලන් තියෙනවා.. මොකෝ බන් ඒ හේතුව... ? පායන නිසාද?

    මගේ යාළුවෙක් බැන්දා කුරුණෑගලින්.. ගෑණිට අක්කර ගානක් එහේ.. පොල් / ඉඟුරු / ගම්මිරිස් දාලා... හොඳ ආදායම.. විසිතුරු මල් පැලත් කරනවා...

    අපි මෙහේ මැරෙනවා කොළඹ කිය කිය... :(
     
    • Like
    Reactions: Brandy2020

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුරුණෑගල වේලෙනවනේ.. කාශ්ටකයි නේද ? සමහර පැති තියනව කුඹුරුකරන්න බැරි තරමටම පෑයුම තියන පැති...
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සිරාවට කුරුණෑගල කෘෂි කර්මාන්තය පැත්තට මාරම හොඳ පලාතක් නේද? දෙහි එහෙම එමටයි.. මල් පැල එහෙම හැදෙනවා පුදුම ලස්සනයි.. ගොඩක් කොළ පාටයි ගස් කොලන් තියෙනවා.. මොකෝ බන් ඒ හේතුව... ? පායන නිසාද?

    මගේ යාළුවෙක් බැන්දා කුරුණෑගලින්.. ගෑණිට අක්කර ගානක් එහේ.. පොල් / ඉඟුරු / ගම්මිරිස් දාලා... හොඳ ආදායම.. විසිතුරු මල් පැලත් කරනවා...

    අපි මෙහේ මැරෙනවා කොළඹ කිය කිය... :(

    වැස්සත් තියෙනවා අව්වත් තියෙනවා. Climate well balance situation එකක් වගේ. අක්කර භාගයක් තිබ්බටු වැව්වොත් කිලෝ 8,000 කැඩුවොත් ලක්ශ 30 ක් අඩුම ගන්න පුලුවන්.
    හැම තැනම එක වගේ නැහැ මචං, රඹුක්කන, අලව්ව, පොලගහවෙල, මාවතගම සීතලයි. නිකවැරටිය, වාරියපොල කුලියපිටිය රස්නෙයි. ගල්ගමුව, රස්නෙයි සරුයි.
    මාදුරුඔය ජලාශේ වතුර නිසා ගොඩක් පළාත් සරුසාර වුණා. මා ඔය හරස් කරලා තවත් ජලාශයක් හදන්න යන්නේ.

    නගරය නම් රස්නේ තමයි.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "Brandy2020, post: 25545133, member: 567368"]
    හිතවත් කිරියනි,

    කුරුණෑගල ඉඩමක් ගෙන නිවසක් හැදීමට හෝ නිවසක් සහිත ඉඩමක් ගැනීමට අදහසක් ඇත.
    1.Mother's happy
    2.ළමුන්ට ළමා කාළය ලබා දීම
    3. කොළඹ බිල් ගෙවන එක ඇරෙන්නට ඉතුරුවක් නැති වීම
    4. වයසේ 55 ට පෙර විශ්‍රාම සැලසුමක් ඇති වීම.
    5.කෘශි වියාපාරයකට ඇති ආශාව.
    6.සැපට සිටීම, කොළ පාට පරිසරය, මානසික ආතතිය අඩු ප්‍රදේශයක්

    ඉතින් කුරුණෑගල වාසී ඔබගේ උදව් ඕනේ. දන්න කියන ඉඩම් ගැන විස්තර දෙන්න. 3% කොමිස් එකක් දෙනවා.

    කීයක් වියදම් කරන්න පුලුවන්ද ?

    කොයි වගෙ පරිසරයක්ද කැමති ඉන්න ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මචන් ලමයින්ගේ වයස කොහොමද? හොද ස්කෝල ගැන ප්‍රස්න්‍යක් නැද්ද උබට
     
    • Like
    Reactions: Brandy2020

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වැස්සත් තියෙනවා අව්වත් තියෙනවා. Climate well balance situation එකක් වගේ. අක්කර භාගයක් තිබ්බටු වැව්වොත් කිලෝ 8,000 කැඩුවොත් ලක්ශ 30 ක් අඩුම ගන්න පුලුවන්.
    හැම තැනම එක වගේ නැහැ මචං, රඹුක්කන, අලව්ව, පොලගහවෙල, මාවතගම සීතලයි. නිකවැරටිය, වාරියපොල කුලියපිටිය රස්නෙයි. ගල්ගමුව, රස්නෙයි සරුයි.
    මාදුරුඔය ජලාශේ වතුර නිසා ගොඩක් පළාත් සරුසාර වුණා. මා ඔය හරස් කරලා තවත් ජලාශයක් හදන්න යන්නේ.

    නගරය නම් රස්නේ තමයි.
    mchan me wge heena nm
    dakinna epa ... eka ekkenage
    bayila bn. 😔 😔 😔
     
    • Like
    Reactions: Brandy2020

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    monawa gathath athata ganna epa padeniyen ehata wal ali parshna htiyanawa ambanpola galgamuwa wage aria wala monwa karath kurunagala rasanei anek eka thamai wariya pola ehema wassa gaman parawal yata wenawa flat hinda.

    kandy walath balapan kurunagalata wada wawana ewa wawanna puluwan.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    40p @Kuliyapitiya within,
    • 1 km from the town near Assedduma Vidyalaya (200m)
    • > 1 km from Medical college
    • With coconut cultivation
    • 200 m to Kurunegala road