Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුදු අක්කරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට මචන් අක්කරයක් සුද්ද කරන්න මිනිස්සු කීදෙනෙක් දවස් කීයක් වැඩ කරනවද ?

කන්ට්රැක් දෙන්නෙ, ගන්න කෙනා තමා කී දෙනෙක් දාල වැඩ කරනවද කියල තීරනේ කරන්නේ, ගොඩක් වෙලාවට 3-4ක් වගේ තමයි.

සුද්ද කරනවා කියලා කරන්නේ මචන් මැෂින් එකෙන් වල් කපන එකද ?

නැහැ, උදැල්ලෙන් තණකොළ නෙලාලා, වැල්, පොඩි වල් ගස් එහෙම හැදිලා තියන ඒව ගලවලා, සම්පූර්න එලි කරන එක, මැශින් එකෙන් තණකොළ කප්පවනවා උඩ මම කීව එකට අමතරව, කලින් නම් ලීටර් එකක කපන්න 900-1000ක් ගත්ත, දැන් නම් කාලෙකින් කලෙ නැහැ, ඒක ලොකු ප්රයෝජනයක් නැති වැඩක් කියල මට නම් හිතෙන්නේ, එහෙම කැපුවම, තිබුනට වඩා ලොකු කැලයක් හැදෙනවා ඉක්මනට.

ගස් බැදීම, පොහොර දැමීමට කුලිය , කානු සැකසීමට කුලිය වගේ වැඩවලට යන වර්තමාන වියදමත් දලවශයෙන් හෝ කියන්න පුලුවන්ද ?

ගස් බදින්න අපි දෙන්නේ නම් කුරුදු තැලීම කරන අයටම, එයාල දවස් කුලියට ඒක කරනවා, ඉතුරු වෙලා තියන ගස් වල නුහුරු පාහිනව කියන එකත් කරනවා, වැඩක් නැති ගස්, අතු එහෙම එයාලා කැත්තෙන් කපල අයින් කරනව, එහෙම කලාම ඉතුරු ගස් ටික හොදට හැදෙනවා. අනිත් එක තනි ගස් ඉතුරු වෙලා තියන එඊවට වෙනම ලී කෝටු කපාගෙන ගිහින් ඒව තියල තමා බදින්නේ, නැත්නම් ටික දවසක් යනකොට හුලගට එහෙම ගස් නැවෙන්න බලනවා, එතකොට එඊ තැන් වලින් පොඩි අතු එහෙම එනවා, එහෙම උනාම කුරුදු පොත්ත කොලිටි එකට අරගන්න අමරුයි, මැද පුරවන කෑලි වලට තමයි ගන්න වෙන්නේ. අත්තමකට 3000ක් වගේ ගනන් හදල බලන්න, කොහොමත් අද ගනන් වල විදියට 25000-30000ක් වගේ වත් යනවා හරියට කරන්න, ගස් ගැට ගහන රෙදි පටි කිලෝ ගානට ගන්න පුලුවන් දැන් කිලො එකක් 150ක් වගේ වෙනවා ඇති.

කානු නිතරම හාරන්න ඕන නැහැ, කුරුදු කපල ඉවර උනාම ඉඩමේ තියන කානු ටික ඉඩම සුද්ද කලාට පස්සෙ ගොඩ දානවා, ඒ කියන්නේ අවෘද්දක් වගේ තිස්සෙ රැදිල තියන ගල්, පස්, රොන් මඩ එහෙම කානුවෙන් එලියට අරගෙන දානව, හොදට වතුර බහින්න පුලුවන් වෙන්න, මේකට දවසක් දෙකක් වගේ යන්නේ, 6000ක් වගේ කියමු, දවසක් උනොත් 3000ක් වගේ.

පොහොර දාන්න නම් දවසකින් එක්කෙනෙක්ට කරන්න පුලුවන්, අපි ඒ ටික ඉඩමට ඇදල දුන්නම දාගෙන යන්න තියෙන්නේ, ඇමෝනියා තියන බවර් පොහොර එක තමා අපි දාන්නේ, ඊයෙ මම ඇහුවා, කිලෝ 50 දැන් 8000යි.

කපන්න කලින් යුරියා දාන කතාවක් කියලා තිබුනා වෙන කෙනෙක් ඒ කතාව මොකක්ද මචන් ?

එහෙම දානව කුරුදු හොදට තැලෙන්නේ නැත්නම්, තලන්න ලේසි වෙන්න, ගොඩක් වෙලාවට තැලෙන්නේ නැති කුරුදු ඉඩමක් නම් තලන්න පටන් ගන්න කලින් යූරියා කිලො 50ක් වගේ අක්කරේකට පොඩ්ඩ පොඩ්ඩ වෙන්න දාන්න කියල තලන අය කියනවා, අපි නම් එහෙම දැම්ම කාලයක් මතක නැහැ

දැන් යුරියා මිල කීයද ?

12000ක් වගේ වෙනවා ඇති කිලෝ 50, මම හරියට ගාන දන්නේ නැහැ

ඔයාගේ කුරුඳු තියෙන්නේ මොනපලාතේද කියලත් කැමති නම් විතරක් කියන්න පුළුවන් ද ?

මාතර, මාලිම්බඩ

මම ගොඩක් මේක ගැන දන්න කෙනෙක් නෙවෙයි, මේ කියල තියන ගනන් ගැනත් 100% හරි නැති වෙන්න පුලුවන්, අපේ කුරුදු තලද්දි නම් ඔක්තෝබර් වගේ වෙයි, එතකොට නම් හරියටම කියන්න පුලුවන්.

[QUOTE="eyes, post: 29030967, member: 575584"] එතකොට මචන් අක්කරයක් සුද්ද කරන්න මිනිස්සු කීදෙනෙක් දවස් කීයක් වැඩ කරනවද ? කන්ට්රැක් දෙන්නෙ, ගන්න කෙනා තමා කී දෙනෙක් දාල වැඩ කරනවද කියල තීරනේ කරන්නේ, ගොඩක් වෙලාවට 3-4ක් වගේ තමයි. සුද්ද කරනවා කියලා කරන්නේ මචන් මැෂින් එකෙන් වල් කපන එකද ? නැහැ, උදැල්ලෙන් තණකොළ නෙලාලා, වැල්, පොඩි වල් ගස් එහෙම හැදිලා තියන ඒව ගලවලා, සම්පූර්න එලි කරන එක, මැශින් එකෙන් තණකොළ කප්පවනවා උඩ මම කීව එකට අමතරව, කලින් නම් ලීටර් එකක කපන්න 900-1000ක් ගත්ත, දැන් නම් කාලෙකින් කලෙ නැහැ, ඒක ලොකු ප්රයෝජනයක් නැති වැඩක් කියල මට නම් හිතෙන්නේ, එහෙම කැපුවම, තිබුනට වඩා ලොකු කැලයක් හැදෙනවා ඉක්මනට. ගස් බැදීම, පොහොර දැමීමට කුලිය , කානු සැකසීමට කුලිය වගේ වැඩවලට යන වර්තමාන වියදමත් දලවශයෙන් හෝ කියන්න පුලුවන්ද ? ගස් බදින්න අපි දෙන්නේ නම් කුරුදු තැලීම කරන අයටම, එයාල දවස් කුලියට ඒක කරනවා, ඉතුරු වෙලා තියන ගස් වල නුහුරු පාහිනව කියන එකත් කරනවා, වැඩක් නැති ගස්, අතු එහෙම එයාලා කැත්තෙන් කපල අයින් කරනව, එහෙම කලාම ඉතුරු ගස් ටික හොදට හැදෙනවා. අනිත් එක තනි ගස් ඉතුරු වෙලා තියන එඊවට වෙනම ලී කෝටු කපාගෙන ගිහින් ඒව තියල තමා බදින්නේ, නැත්නම් ටික දවසක් යනකොට හුලගට එහෙම ගස් නැවෙන්න බලනවා, එතකොට එඊ තැන් වලින් පොඩි අතු එහෙම එනවා, එහෙම උනාම කුරුදු පොත්ත කොලිටි එකට අරගන්න අමරුයි, මැද පුරවන කෑලි වලට තමයි ගන්න වෙන්නේ. අත්තමකට 3000ක් වගේ ගනන් හදල බලන්න, කොහොමත් අද ගනන් වල විදියට 25000-30000ක් වගේ වත් යනවා හරියට කරන්න, ගස් ගැට ගහන රෙදි පටි කිලෝ ගානට ගන්න පුලුවන් දැන් කිලො එකක් 150ක් වගේ වෙනවා ඇති. කානු නිතරම හාරන්න ඕන නැහැ, කුරුදු කපල ඉවර උනාම ඉඩමේ තියන කානු ටික ඉඩම සුද්ද කලාට පස්සෙ ගොඩ දානවා, ඒ කියන්නේ අවෘද්දක් වගේ තිස්සෙ රැදිල තියන ගල්, පස්, රොන් මඩ එහෙම කානුවෙන් එලියට අරගෙන දානව, හොදට වතුර බහින්න පුලුවන් වෙන්න, මේකට දවසක් දෙකක් වගේ යන්නේ, 6000ක් වගේ කියමු, දවසක් උනොත් 3000ක් වගේ. පොහොර දාන්න නම් දවසකින් එක්කෙනෙක්ට කරන්න පුලුවන්, අපි ඒ ටික ඉඩමට ඇදල දුන්නම දාගෙන යන්න තියෙන්නේ, ඇමෝනියා තියන බවර් පොහොර එක තමා අපි දාන්නේ, ඊයෙ මම ඇහුවා, කිලෝ 50 දැන් 8000යි. කපන්න කලින් යුරියා දාන කතාවක් කියලා තිබුනා වෙන කෙනෙක් ඒ කතාව මොකක්ද මචන් ? එහෙම දානව කුරුදු හොදට තැලෙන්නේ නැත්නම්, තලන්න ලේසි වෙන්න, ගොඩක් වෙලාවට තැලෙන්නේ නැති කුරුදු ඉඩමක් නම් තලන්න පටන් ගන්න කලින් යූරියා කිලො 50ක් වගේ අක්කරේකට පොඩ්ඩ පොඩ්ඩ වෙන්න දාන්න කියල තලන අය කියනවා, අපි නම් එහෙම දැම්ම කාලයක් මතක නැහැ :) දැන් යුරියා මිල කීයද ? 12000ක් වගේ වෙනවා ඇති කිලෝ 50, මම හරියට ගාන දන්නේ නැහැ ඔයාගේ කුරුඳු තියෙන්නේ මොනපලාතේද කියලත් කැමති නම් විතරක් කියන්න පුළුවන් ද ? මාතර, මාලිම්බඩ මම ගොඩක් මේක ගැන දන්න කෙනෙක් නෙවෙයි, මේ කියල තියන ගනන් ගැනත් 100% හරි නැති වෙන්න පුලුවන්, අපේ කුරුදු තලද්දි නම් ඔක්තෝබර් වගේ වෙයි, එතකොට නම් හරියටම කියන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom