කුරුන්දිය බේරගන්න විදිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    කුරුන්දිය බේරගන්න විදිය
    ================
    ජාතික කොඩියෙන් සැරසුණු දුම්රිය තුනක් කොළඹ, මහනුවර, ගාල්ල යන දුම්රිය ස්ථාන තුනෙන් මුලතිවු බලා පිටත්වීමට නියමිත ය. (රන් මලක් ලෙස දෙව් බඹුන්, ජය බන්දා ලොවේ, මේ රට මගෙ රට යන ගීත පසුබිමෙන් ඇසේ) දුම්රිය තුනටම මුදල් ගෙවා ඇත්තේ සුදාම්මි කෙනෙකි.
    පුලියන්කුලම වැව ඉහත්තාවේ කුඩාරම් ගැසූ කකියන ලේ සහිත තරුණ තරුණියෝ දහවල් කාලයේ ගීත ගැයීම, චිත්‍ර ඇඳීම, කළුපාට කූඩූ සෑදීම, යෝගා කිරීම, නාට්‍ය රඟදැක්වීම ආදීය සිදු කරයි. රාත්‍රී කාලයේ කූඩාරම් අභ්‍යන්තරයේ තෙතමනය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා දෝ " වැල වරකා කරනවා, ගෙම්බා කූඩූ කරනවා, චණ්ඩි මෙල්ල කරනවා, බෝල බැලන්ස් කරනවා" වැනි වදන් කෙඳිරිලි හඬකිකින් කියනවා ඇසේ. ඇතැම් රාත්‍රියක බලි තොවිල් නැටීම, පුහුල් කැපීම ආදියත් සිදු කරයි.
    කූඩාරම්වලට ආහාර සපයන්නේ ප්‍රසිද්ධ ආයතන මගිනි. පෙරේරා ගේ පුත්‍රයෝ ආයතනය කෙටිකෑමත්, බටර් බූට් ආයතනයෙන් වන්ඩු ආප්පත්, අබ්දුල් ගෆූර් ආයතනයෙන් බුරියානිත්, මිසිස් කොත්තු ආයතනයෙන් ජලයත් අඛණ්ඩව සපයනු ලබයි. ත්‍රෙලෝකවිජයපත්‍ර සහ අයිස් වැනි උත්තේජක සපයනු ලබන්නේ ‍රහසේය.
    කලාකරුවෝ පුලියන්කුලම වැව් තාවුල්ලට රැස්ව ඇත. සුදු සාරියකින් සැරසුණු අනේ මන්දා නාලනී " කුරුන්දියක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්.." ගීතය ගයමින් රැස්ව සිටින පිරිස උද්‍යෝගිමත් කරයි. ඇතැම් කලාකරුවන් " මීට පස්සේ VIP වෙන්නේ කුරුන්දියට යන වාහන විතරයි" යනුවෙන් ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සිටී. වැඩිපුර ජංගි ඇත්තෝ ඒවා ගලවා වැටේ ගසයි. තවකෙක් " කොන්ද කෙලින් තියාගෙන ගිනි තියපියවු මුළු රටම" යනුවෙන් වොයිස් කට් ලබා දේ.
    ධර්ම චක්‍රයක් කර තබාගත් ජෙජ්ජි අප්පුහාමි පාගමනින් කොටහේනේ දීපදුත්තාරාමයේ සිට මුලතිවු බලා පිටත්ව ඇත.(මෙය කෙටි චිත්‍රපට රඟ දැක්වීමක් නොවේ) ඔහුව පිළිගැනීමට ප්‍රියන්ත මහෞල්පතගම මුලතිවු හි නිරාහාරව බලා සිටී. බිහිසුණු වේග පන්දු යවන්නෙක් වන තුනටිය හන්දියේ ප්‍රසාද් අඛණ්ඩ උපවාසයක නිරතව සිටී. අන්තරේ දහස් ගණන් සිසු පිරිස " කපා කපා කෑලි කපා" යනුවෙන් හඬ නගමින් පා ගමනින් පැමිණේ. සමාජවාදී තරුණ සංගමය කැට අතැතිව පැමිණේ.
    හදිසි අවස්ථාවක දී නීති උපදෙස් ලබා දීම උදෙසා නීතිඥයන් පිරිසක් කුරුන්දි චෛත්‍ය වටේ අත්වැල් බැඳගෙන පවුරක් මෙන් රැඳී සිටී. අත්පුඩි ගැසීම සඳහා තවත් නීතීඥයන් පිරිසක් මුලතිවු දිස්ත්‍රික් අධිකරණය වෙත පිටත්කර ඇත.
    භික්ෂූන් වහන්සේලා කන්‍යා සොයුරියන් හා එක්ව බිම වාඩී වී සතර සතිපට්ඨානය මෙනෙහි කරයි. ඇට්ටා, බැට්ටා, කුරුට්ටා වැනි යූටියුබ් විරුවන් මෙගාෆෝන්වලින් රැස්ව සිටින පිරිස අමතයි. මුලතිවු දිස්ත්‍රික්කය පුරාම වාහනවලින් ගමන් කරන්නන් " නමස්තේ නමස්තේ" හින්දි ගීතයේ තාලයට " කුරුන්දි කුරුන්දි" යනුවෙන් හෝන් ගසයි.
    මේ අතර Facebook විරුවන් #AnonymousSaveKurundi, #GiveUsOurKurundiBack, #SaveArchaeologicalSites, #ArchaeologicalCrisisLK, #GoHomeTraitors වැනි හෑෂ්ටැග් දහස් ගණනින් කමෙන්ට් කරන ලෙස ඉල්ලයි.
    අපි දුක් විඳින අවසන් පැයේ දී කුරුන්දිය බේරා ගන්නේ එසේය.
    🔺
    ඇයි හිනාවෙන්නේ ? ඔහෙලා හිතන් ඉන්නේ රෝං ජෙනෙරේෂන් අරගල කරන්නේ පෙට්‍රලුයි, කරන්ට් එකයි නැතිවුණහම විතරයි කියල ද? අනේ නිකං වැඩක් බලාගෙන යනවා හලෝ යන්න..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    ජාතික කොඩියෙන් සැරසුණු දුම්රිය තුනක් කොළඹ, මහනුවර, ගාල්ල යන දුම්රිය ස්ථාන තුනෙන් මුලතිවු බලා පිටත්වීමට නියමිත ය.
    රටට හෙන ගැහුවත් කොඩියට ආදරේ උන් 😌🤣🤮
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubala kochchara welalunath wedak neha, oka rajapakshala demalunta dila iwarai, dan ubala gihin thiyana wedak bala ganilla.

    ranil owa nodakka wage inne, case danna giyoth demalunge chanda rajapakshalata nethi wena nisa. ponna sinhalunta aba saranai
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩෝ ඒකටනම් කලවම් සෙට් ඵකට රිදෙයි වේලක් නොකා ඉන්නම.🤣🤣
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,814
    113
    dinghy boat wela gihin part ekak daala lajja nathuwa video ekakuth release kerela :P
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,371
    113
    කුරුන්දි බේරගන්න දෙයක් නෑ බන් ඊයෙ යාපනේ දෙමළ බෞද්ධ සංගමයක් පිහිටුවා ගත්තා එකට හින්දු කතෝලික දෙමළ අයගෙන් කිසි ප්‍රශ්නයක් උනේ නෑ.

    කුරුන්දි වලටම ඇයි මේ කෙස් එක. මෙතන ජාතින් දෙකක් ඇනකොටා ගන්න දෙමලා දේශපාලකයෝ සහ සිංහල දේශපාලකයෝ ජාති වාදී දෙමළ අය අවුස්සලා කරන වැඩක්.

    ඔතන නටන දෙමළුන්ට ටිකට පුකක් පැලෙන්න දුන්න නම් ඔය ප්‍රශ්නේ විසදෙනවා.

    කොළබ උධ්ගොෂණ වලට ඇවිල්ලා මිනිස්සුන්ට පුකක් පැලෙන්න ගහන්න පොලිසිය. කුරුන්දි වල පන්සල අල්ල ගන්න එන දෙමළ හින්දුන්ට " අනේ ඔයාලා යන්න ප්‍රශ්න ඇති වෙයි යන්න උම්මා " කියන්නේ 🙄 කොළබ දි මිනිස්සුන්ට තඩි බාන විදිහට ගැහුවා නම් ඕකුන්ට රිදෙන්නේ කාටද කියලා බලා ගන්න පුළුවන්.

    කොළබ මිනිස්සුන්ට පොලිසිය සලකන විදිහ එකක් උතුරු දෙමළුන්ට සලකන විදිහ එකක් උනේ මොකද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි දුක් විඳින අවසන් පැයේ දී කුරුන්දිය බේරා ගන්නේ එසේය.
    🔺
    ඇයි හිනාවෙන්නේ ? ඔහෙලා හිතන් ඉන්නේ රෝං ජෙනෙරේෂන් අරගල කරන්නේ පෙට්‍රලුයි, කරන්ට් එකයි නැතිවුණහම විතරයි කියල ද? අනේ නිකං වැඩක් බලාගෙන යනවා හලෝ යන්න..
    ගොන් බයියෝන්ට ඕන මේවා තමයි. රට බංකොලොත් වෙලා බඩේ බත් නැතිවුනත් ජාතිවාදයේ අඩුවක් නෑ

    hungry oliver twist GIF
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,371
    113
    මොන ගෝත්‍රිකයොද මන්දා..2023 දීත් ආගම් නිසා වලි..දෙගොල්ලොම එකයි


    දෙමළ මන්ත්‍රී සෙට් එක අල්ලන් විග්නේශ්වරන්ලා හරහා රාජපක්ෂලා ගහන ගේම් බන් ඔය. වාසුදේව විග්නේශ්වරන්ගේ මස්සිනා උන එකේ ඕකුන්ට ඕවා කරන එක සිම්පල්.

    දෙමල බයියෝ ටිකක් හින්දා තමා ඔය පොලිසියේන් උනත් ගහන්නේ නැත්තේ උන්ට.

    ආගම් අල්ලලා ආයේ අවුස්සන්න බලන්නේ. පොලිසියෙන් ඕක කන්ට්‍රෝල් නොකරන්නේ උන්ට ඕන සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු එක්ක ආයේ අවුස්සලා චන්දෙ පොහොට්ටුවට ගන්න.

    ලබන අවුරුද්දේ ජනාදිපතිවරනේ එහෙම එනවා නේ. දැන්ම පාර හදලා තිබ්බොත් නාමල් රට පුරාම පිපෙනවා. 😍😍😍
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,606
    113


    වසී බොලේ මිරිකගෙන අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගන්න නාකි වේස මයිනා කෝ වේස බයියනි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. රාජපක්ස කම්බ හොර පොන්නයො ආපහු එනවා රට ජාතිය ආගම බේරගන්න. ඕවා රෝල් කරලා ගහගනිල්ල නාකි වේස මයිනා ගේ පුකේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤭🤭🤭🤭.
     
    • Like
    Reactions: lapaman