සබරගමුව පළාතේකුරුදු තියන පැති වල තියනවා... මොන පළාතද ඉන්නේ ?
ඔව් මචං පැල කරන්නදැන් කුරුඳු ඇට වැටිලා ඉවරනේ. පැල කරන්නද හොයන්නේ ?
මාතර පැත්තේ තමයි හොඳම (සැර, සුවඳ, ගුණ) කුරුඳු තියෙන්නේ. ඒ නිසා ලබන අවුරුද්ද වෙනකම් ඉවසන්න වෙනවා.ඔව් මචං පැල කරන්න
machan mata number eka inbox krapanko. umba koheda innne. pelayak keeya gaaneda denneKurudu ata nam me dawas wala ne machan. පැළ denna puluwan.
Inboxedmachan mata number eka inbox krapanko. umba koheda innne. pelayak keeya gaaneda denne