කුරුමිණියෙක් පැනවූ ආර්ථික සම්බාධක
රුසියාව ,කුරුමිණියෙක් හේතුවෙන් තේ පමණක් නොව කුරුදු වැනි අනිත් දේත් නොගන්නට තීරණය කළායයි විශ්වාස කරන්නේ සිරිසේන ඇතුළු බූරු නඩය පමණී.ඍජුවම ආර්ථික සම්බාධක පැනවීමට හේතුවක් නොමැති නිසා කුරුමිණියෙක් ආදේශ කර ඇති බව පැහැදිළිය.ඇස්බස්ටෝස් ප්‍රශ්නය ,නැවේ ගැටළුව ,ඔත්තුකරුවන්ගේ සිද්ධිය ,උතුරු කොරියාවට ගණන් පෙන්නීම ,වැනි බොහෝ දේ මීට හේතු විය හැකිය.කොටින්ම යහ පාලනයේ විදේශ ප්‍රතිපත්තිය නිසා මෙය සිදුවූ බව පැහැදිළිය.මෙම ක්‍රියාව සිරියාව ,ඉරානය ,දක්වා විහිදීමටද ඉඩ තිබේ.ප්‍රශ්ණය විසදන්න තේ කොළ පිළිබද දැනීමක් නොව අවශ්‍ය වන්නේ ලෝක දේශපාලනය ගැන දැනීමකි.
මහින්ද ,බටහිර බලවතුන් එරෙහිව නැගී සිටියදී, බුද්ධිමත් ලෙස විදේශ බලවේග තුලනය කරමින් යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීය . ජේ.ආර්.ටද ඒ හැකියාව නොවීය.
මේ බක පණ්ඩිතයින් දෙදෙනා ,චීනුන් ඉගැන්නු පාඩමේ උණුසුම යන්නටත් පළමු තවත් පඹ ගාලක පැටලී ඇත .
ලෝකය දිනුවාය කියමින් උදම්අණන මෙහෙමත් අම්බරුවෝ.
From FB
https://www.facebook.com/IsupportGotabayaRajapaksa/photos/a.1347004668665661.1073741828.1326591687373626/1805160122850111/?type=3&theater