ස්තූතියි හැමදෙනාටම. මේක මං මගේ බ්ලොග් එකට ලිව්වේ 2012දී බ්ලොග් එක පටන් ගත්ත කාලෙදිමයි. මේ ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක තව ලියන්න මාර ගටක් ආවා.

බ්ලොග් එකේ දාපු ඉතිරි ලිපිත් ටික ටික දාන්නම්.
මුලින්ම කිව්වත් වගේ මේ තොරතුරක්, ඡායාරූපයක් තමන්ගෙ, දරුවෙක්ගෙ අවශ්‍යතාවයකට යොදාගත්තට කිසි අමනාපයක් නෑ ඕං