Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

මම EK සෙට් වෙලා සෑහෙන කල් උනාට මම වැඩිය ලොග් වෙන්නෙ නෑ මචන්. මගේ රස්සාවයි ඉගෙන ගන්න වැඩ නිසයි.

මේකේ යන සමහර Discussion මම දැකලා තියනවා. සමහරුන්ගේ අදහස් සෑහෙන්න හොදයි. ඒ නිසා මම මගේ ප්‍රශ්ණෙට පොඩි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

මේකයි කතාව....

මචන්ලා මම වැඩ කරන්නෙ පිටරට. මම ගිය මාසෙ නිවාඩු ආවා ටික දවසකට. ඒ කාලෙ ඇතුලත මම සෑහෙන්න Proposals බලන්න ගියා. එක කෙල්ලෙක්වත් මට හිතට ඇල්ලුවෙ නෑ මචන්ලා. ගොඩාක් කෙල්ලන්ගෙ චරිතය උනත් එච්චරම හොද උනේ නෑ.ඒ මදිවට කොහෙන්ද කාපු එකක් නිසා දවස් දෙකක් එක දිගට වමනෙත් ගියා බන්.

අන්තිමට ඔය මගුල් බලන එක මටම එපා උනා.

ඔය අතරතුර අපේ ගමට එහා ගමේ කෙල්ලෙක් මගේ ඇහැ ගැටුනා. හොදයි.. පිළිවෙලයි. ගොඩක්ම ලස්සන නැති උනාට වැදගත් විදිහට පාරෙ බැහැලා එක්ක ගියහැකි. බොරු ආටෝප නැති නිසා ලේසියෙන් Maintain කරන්නත් පුලුවන්. ඒකි ගැන විස්තර එහෙම හොයලා බලපුවාම කොල්ලෙක් ඉදලා නෑ. Sure එකටම.

කෙල්ලගෙ යාළුවා මගේ යාළුවෙක් බදින්න ඉන්න එකක්. ඒ නිසා මම යාළුවා මාර්ගයෙන් එක එක පනිවිඩ කෙල්ලට යැවුවා. මමත් ඉතින් පොඩ්ඩක් පේන්න ගියා නිතරම. කොහොම හරි ඒ කෙල්ල කියලා තිබුනා ගෙදරින් කැමති වෙන එකකට තමයි කමති වෙන්නෙ කියලා.

පස්සෙ මම ආපහු එන්න කිට්ටු කරලා කෙල්ලගෙන් ම ඇහුවා. ඒකි කිවුවා එකිට මුකුත් කියන්න බෑ ගෙදරට කතා කරන්න එහනම් කියල. මම අන්තිමට එකිගෙ අයියට කතා කරලා පස්සෙ එකිගෙ අම්මටත් කතා කලා. අම්මා මගේ විස්තර ටික අහලා මගේ වෙලාව ඉල්ලගත්තා එවා ගැලපෙනවා නම් තව දුරටත් කතා කරමු කියලා.

මේ ලගදි දවසක කෙල්ලගෙ අය්යා මට කතා කරලා කිව්වා වෙලාව ගැලපෙනවා අපේ ගෙදර එක්ක කතා කරන්න කියලා මට. මම මේ ගැන අපේ ගෙදරට කිවුවහම මෙන්න මේ ප්‍රශ්ණ ටිකට මට මුහුන දෙන්න සිද්ද උනා.

1.කෙල්ලගේ කුලේ හොයාගෙන ඒක අපිට ගැලපෙන්නෙ නෑ කියලා කැමති නෑ.

2. කෙල්ලගේ තාත්තා මොකද කරන්නෙ අහපුවාම එයා බස් driver කෙනෙක් ඒකත් ප්‍රශ්ණයක් කිවුවා.

3. කෙල්ල දෙවෙනි පාර උසස්පෙල කරල ප්‍රතිපල එනකම් අපේ පැත්තෙ ලොකු රෙදි කඩේක වැඩට එනවා. කඩේ වැඩ කරන කෙල්ලෙක් කියල ඒකටත් බෑ කිව්වා.

4. අන්තිමට ඒ පවුල දුප්පත් අපි එක්ක ගැලපෙන්නෙ නෑ කියලා එකටත් ලෙඩේ ඇද්දා.

අන්තිමට කෙල්ල හොදද නරකද කලුද සුදුද කියලා අහන්නෙ බලන්නෙ නැතුවම අපේ ගෙදර උන් එක හෙලා මේකට විරුද්ධ උනා.

මට අවුරුදු 27i, කෙල්ලට 20i.

කෙල්ල හොදයි චරිතෙ ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලා මට ඒකිව පොඩි කාලෙ ඉදලා දන්න කීප දෙනෙක් ගෙන්ම දැනගන්න ලැබුනා. ඒ නිසා එයා ගැන මට ප්‍රශ්ණයක් නෑ.

මම මොකක්ද ඊලගට කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..

[QUOTE="ZeeMARZ, post: 19428145, member: 513088"] [b]කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙනš[/b] [SIZE="5"][SIZE="4"][SIZE="3"][COLOR="Blue"]මම EK සෙට් වෙලා සෑහෙන කල් උනාට මම වැඩිය ලොග් වෙන්නෙ නෑ මචන්. මගේ රස්සාවයි ඉගෙන ගන්න වැඩ නිසයි. මේකේ යන සමහර Discussion මම දැකලා තියනවා. සමහරුන්ගේ අදහස් සෑහෙන්න හොදයි. ඒ නිසා මම මගේ ප්‍රශ්ණෙට පොඩි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. [COLOR="Red"]මේකයි කතාව....[/COLOR] මචන්ලා මම වැඩ කරන්නෙ පිටරට. මම ගිය මාසෙ නිවාඩු ආවා ටික දවසකට. ඒ කාලෙ ඇතුලත මම සෑහෙන්න Proposals බලන්න ගියා. එක කෙල්ලෙක්වත් මට හිතට ඇල්ලුවෙ නෑ මචන්ලා. ගොඩාක් කෙල්ලන්ගෙ චරිතය උනත් එච්චරම හොද උනේ නෑ.ඒ මදිවට කොහෙන්ද කාපු එකක් නිසා දවස් දෙකක් එක දිගට වමනෙත් ගියා බන්. අන්තිමට ඔය මගුල් බලන එක මටම එපා උනා. :D ඔය අතරතුර අපේ ගමට එහා ගමේ කෙල්ලෙක් මගේ ඇහැ ගැටුනා. හොදයි.. පිළිවෙලයි. ගොඩක්ම ලස්සන නැති උනාට වැදගත් විදිහට පාරෙ බැහැලා එක්ක ගියහැකි. බොරු ආටෝප නැති නිසා ලේසියෙන් Maintain කරන්නත් පුලුවන්. ඒකි ගැන විස්තර එහෙම හොයලා බලපුවාම කොල්ලෙක් ඉදලා නෑ. Sure එකටම. කෙල්ලගෙ යාළුවා මගේ යාළුවෙක් බදින්න ඉන්න එකක්. ඒ නිසා මම යාළුවා මාර්ගයෙන් එක එක පනිවිඩ කෙල්ලට යැවුවා. මමත් ඉතින් පොඩ්ඩක් පේන්න ගියා නිතරම. කොහොම හරි ඒ කෙල්ල කියලා තිබුනා ගෙදරින් කැමති වෙන එකකට තමයි කමති වෙන්නෙ කියලා. පස්සෙ මම ආපහු එන්න කිට්ටු කරලා කෙල්ලගෙන් ම ඇහුවා. ඒකි කිවුවා එකිට මුකුත් කියන්න බෑ ගෙදරට කතා කරන්න එහනම් කියල. මම අන්තිමට එකිගෙ අයියට කතා කරලා පස්සෙ එකිගෙ අම්මටත් කතා කලා. අම්මා මගේ විස්තර ටික අහලා මගේ වෙලාව ඉල්ලගත්තා එවා ගැලපෙනවා නම් තව දුරටත් කතා කරමු කියලා. මේ ලගදි දවසක කෙල්ලගෙ අය්යා මට කතා කරලා කිව්වා වෙලාව ගැලපෙනවා අපේ ගෙදර එක්ක කතා කරන්න කියලා මට. මම මේ ගැන අපේ ගෙදරට කිවුවහම මෙන්න මේ ප්‍රශ්ණ ටිකට මට මුහුන දෙන්න සිද්ද උනා. 1.කෙල්ලගේ කුලේ හොයාගෙන ඒක අපිට ගැලපෙන්නෙ නෑ කියලා කැමති නෑ. 2. කෙල්ලගේ තාත්තා මොකද කරන්නෙ අහපුවාම එයා බස් driver කෙනෙක් ඒකත් ප්‍රශ්ණයක් කිවුවා. 3. කෙල්ල දෙවෙනි පාර උසස්පෙල කරල ප්‍රතිපල එනකම් අපේ පැත්තෙ ලොකු රෙදි කඩේක වැඩට එනවා. කඩේ වැඩ කරන කෙල්ලෙක් කියල ඒකටත් බෑ කිව්වා. 4. අන්තිමට ඒ පවුල දුප්පත් අපි එක්ක ගැලපෙන්නෙ නෑ කියලා එකටත් ලෙඩේ ඇද්දා. අන්තිමට කෙල්ල හොදද නරකද කලුද සුදුද කියලා අහන්නෙ බලන්නෙ නැතුවම අපේ ගෙදර උන් එක හෙලා මේකට විරුද්ධ උනා. මට අවුරුදු 27i, කෙල්ලට 20i. කෙල්ල හොදයි චරිතෙ ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලා මට ඒකිව පොඩි කාලෙ ඉදලා දන්න කීප දෙනෙක් ගෙන්ම දැනගන්න ලැබුනා. ඒ නිසා එයා ගැන මට ප්‍රශ්ණයක් නෑ. මම මොකක්ද ඊලගට කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..:confused::( [/COLOR][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom