Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං...

හිතේ සතුට තියේනම් කුල මොකටද...

කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී...

ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්..

ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු කුලේද...

පිස්සු කතා..

කෙල්ල රෙදි කඩේ වැඩට යනවට ගෙදරින් අකමැති ඇත්තේ, එන කොල්ලෝ අනවශ්‍ය විහිලු කරනවා රෙදි කඩවල් වල ඉන්න කෙල්ලොන්ට... ඉතින් ඒවාට හුරු වෙච්ච කෙනෙක් කියල බය ඇති....

උගත් කම ටියෙන්නම ඕන.. ඒ කියන්නේ උපාදි ඕන නැහැ...

උසස් පෙලට ඉගෙන ගෙන කියන්නේ හොඳ තත්වයක්...

නැත්නම් වෙන්නේ ඔයාට වැඩට ගිහින් ඇවිත් දරුවොන්ට පාඩම් කියල දෙන්න...

එතකොට තමයි රණ්ඩු පටන් ගන්නේ...

අපෙත් ඔය කුල බේදයක් තිබුන මේ පැත්තේ....

මොකද මන්ද, කොහොම උනත් ඒ අඩු කුලේ කියපු මිනිස්සු තමයි දැන් පන්සලේ උනත් ඉහළින් ඉන්නේ...

උගත් කම ළඟ ඒ සේරම දන ගහනවා...

සමාජේ වැදගත් රස්සාවල් කරද්දී ඒ ළඟ දන ගහනව...

ඒ නිසා ගෙදරින් කියන දේත් අහන්න...

ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න දකින දේට වඩා ඇතුලතින්....

ලංකාවේ ඉන්න එකම කෙල්ල ඒ නොවේ...

ඒත් හිතට වැදුන කෙනා එයා නම්, ඒ බව හොඳට හොයල බලල, ඔයාගේ හිතවත් ඤාතියෙක් මාර්ගයෙන් ගෙදරට දැනුම දෙන්න...

උදවුවක් එහෙම ඕන උනොතින් පීඑම් එකක් දෙන්න...

[QUOTE="labu gediya, post: 19428608, member: 452091"] [COLOR=DarkOrchid][SIZE=3]ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං... හිතේ සතුට තියේනම් කුල මොකටද... කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී... ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්.. ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු කුලේද... පිස්සු කතා.. කෙල්ල රෙදි කඩේ වැඩට යනවට ගෙදරින් අකමැති ඇත්තේ, එන කොල්ලෝ අනවශ්‍ය විහිලු කරනවා රෙදි කඩවල් වල ඉන්න කෙල්ලොන්ට... ඉතින් ඒවාට හුරු වෙච්ච කෙනෙක් කියල බය ඇති.... උගත් කම ටියෙන්නම ඕන.. ඒ කියන්නේ උපාදි ඕන නැහැ... උසස් පෙලට ඉගෙන ගෙන කියන්නේ හොඳ තත්වයක්... නැත්නම් වෙන්නේ ඔයාට වැඩට ගිහින් ඇවිත් දරුවොන්ට පාඩම් කියල දෙන්න... එතකොට තමයි රණ්ඩු පටන් ගන්නේ... අපෙත් ඔය කුල බේදයක් තිබුන මේ පැත්තේ.... මොකද මන්ද, කොහොම උනත් ඒ අඩු කුලේ කියපු මිනිස්සු තමයි දැන් පන්සලේ උනත් ඉහළින් ඉන්නේ... උගත් කම ළඟ ඒ සේරම දන ගහනවා... සමාජේ වැදගත් රස්සාවල් කරද්දී ඒ ළඟ දන ගහනව... ඒ නිසා ගෙදරින් කියන දේත් අහන්න... ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න දකින දේට වඩා ඇතුලතින්.... ලංකාවේ ඉන්න එකම කෙල්ල ඒ නොවේ... ඒත් හිතට වැදුන කෙනා එයා නම්, ඒ බව හොඳට හොයල බලල, ඔයාගේ හිතවත් ඤාතියෙක් මාර්ගයෙන් ගෙදරට දැනුම දෙන්න... උදවුවක් එහෙම ඕන උනොතින් පීඑම් එකක් දෙන්න... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom