Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....

මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...

1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....

2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.

3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)

මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...

අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.

අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...

කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...

ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).

පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....

මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...

හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.

හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි )

මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...

අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය....

ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ...

මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...

[QUOTE="indisen, post: 19428811, member: 246704"] [CENTER][COLOR="DarkGreen"][SIZE="4"] උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ..... මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ... 1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව .... 2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත. 3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති) මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...:rolleyes::rolleyes: අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි. අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට... කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ... ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ). පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද.... මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...:baffled::baffled::baffled: හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල. හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි :lol::lol:) මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි... අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..:rolleyes::rolleyes:) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය.... ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ... මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom