Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවටම සෑහෙන්න වැදගත් මචන්.. උඹ මුලින් කිව්වා වගෙ මම මේ දවස් වල ඒ කාරනා ගන සෑහෙන්න හිතනවා.

1. මම මේ දවස් වල ඒකි එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. මට තේරෙන දේ ඒ කෙල්ල පොලවෙ පයගහලා ජීවත් වෙනවා. අනික විශ්වසයක් තියන්න පුලුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අදහස් වලට මේ ටික දවසෙ නම් ප්‍රශ්නයක් උනේ නෑ.. හැබැයි ඉතින් මොනා හරි ප්‍රශ්ණයක් වෙන්නත් ඕනා තමයි සැබෑ ස්වරූපය එලියට එන්න.. එකත් බලමුකො නේද හදිස්සි නොවී.

2. කෙල්ලගෙ අම්මා නම් එහෙම අවුලක් නෑ. අය්යා උනත් හොද බව කතා බහෙන් සහ අහල පහල මිනිස්සුන්ගෙන් දැනගත්ත විදිහට හොදයි.. තාත්තා ගැන මම තවම විස්තර හොයනවා. කතා කරලා බලන්නත් ඕනා.

3. දැනට හිතෙන විදිහට නම් කතා කරන විදිහට නම් එයාගෙ අදහස් වලට මගේ අදහස් 100% ක් ගැලපෙන්නෙ නැති උනත් කතා කරලා ගලප ගන්න පුලුවන් තරම් දැනුම් තේරුම් තියනවා කියලා හිතෙනවා.

ඇත්තටම කෙල්ල හොදට ඉගෙන ගෙනත් තියනවා.. එයා ගිය පාරත් උ/පෙ කරලා BBC අරන් තියනවා. මේ පාර යන්න බැරි උනත් එක්කො විද්‍යාපීඨ හරි බාහිර හරි කරලා ගුරුවරියක් වෙන්න ඕනලු. මම ඇහුවා බැදලා රට එන්න අකමැතිද කියලා.. ඒකට අකමැත්තක් නෑ කාලයට අවශයතාවයට හැඩගැහෙන්න..

අනික එයා එක විදිහකට ඉන්න කෙනෙක්.. මට බයක් නැතුව තැනක දාලා යන්න පුලුවන්. මොකද එයා අපේ ගමට කිට්ටු නිසා මම එයාගෙ පොඩිකාලෙ ඉදලා විස්තරේම හොයාගත්තා.

ටිකක් සැරයි වගේ උනත් මම වැඩිමල් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි.

අනික මචන් මමත් අමාරුවෙන් මේ තැනට ආවෙ. දැන් හොද තැනක උන්නත් මට මතකයි මචන් මුල කියන එක අපේ ගෙදර උන්ට වඩා.

උබලගෙ අයියාගෙ වයිෆ් ඔය කියන විදිහට සෑහෙන්න හොදයි මචන්.. අනික කාලයත් එක්ක ඕනම මනුස්සයෙක් දියුණු වෙනවනෙ.

තෑන්ක්ස් මචන් මේ විස්තරේ කියලා මගේ හිත සහැල්ලු කලාට.. හොද දේයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට තෙරෙන්නෙ නැත්තෙ අම්මට ආයෙ මේ ගැන කියන්නෙ මොනාද කියලා..

[QUOTE="ZeeMARZ, post: 19429288, member: 513088"] [SIZE="3"][COLOR="Blue"]සිරාවටම සෑහෙන්න වැදගත් මචන්.. උඹ මුලින් කිව්වා වගෙ මම මේ දවස් වල ඒ කාරනා ගන සෑහෙන්න හිතනවා. 1. මම මේ දවස් වල ඒකි එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. මට තේරෙන දේ ඒ කෙල්ල පොලවෙ පයගහලා ජීවත් වෙනවා. අනික විශ්වසයක් තියන්න පුලුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අදහස් වලට මේ ටික දවසෙ නම් ප්‍රශ්නයක් උනේ නෑ.. හැබැයි ඉතින් මොනා හරි ප්‍රශ්ණයක් වෙන්නත් ඕනා තමයි සැබෑ ස්වරූපය එලියට එන්න.. එකත් බලමුකො නේද හදිස්සි නොවී. 2. කෙල්ලගෙ අම්මා නම් එහෙම අවුලක් නෑ. අය්යා උනත් හොද බව කතා බහෙන් සහ අහල පහල මිනිස්සුන්ගෙන් දැනගත්ත විදිහට හොදයි.. තාත්තා ගැන මම තවම විස්තර හොයනවා. කතා කරලා බලන්නත් ඕනා. 3. දැනට හිතෙන විදිහට නම් කතා කරන විදිහට නම් එයාගෙ අදහස් වලට මගේ අදහස් 100% ක් ගැලපෙන්නෙ නැති උනත් කතා කරලා ගලප ගන්න පුලුවන් තරම් දැනුම් තේරුම් තියනවා කියලා හිතෙනවා. ඇත්තටම කෙල්ල හොදට ඉගෙන ගෙනත් තියනවා.. එයා ගිය පාරත් උ/පෙ කරලා BBC අරන් තියනවා. මේ පාර යන්න බැරි උනත් එක්කො විද්‍යාපීඨ හරි බාහිර හරි කරලා ගුරුවරියක් වෙන්න ඕනලු. මම ඇහුවා බැදලා රට එන්න අකමැතිද කියලා.. ඒකට අකමැත්තක් නෑ කාලයට අවශයතාවයට හැඩගැහෙන්න.. අනික එයා එක විදිහකට ඉන්න කෙනෙක්.. මට බයක් නැතුව තැනක දාලා යන්න පුලුවන්. මොකද එයා අපේ ගමට කිට්ටු නිසා මම එයාගෙ පොඩිකාලෙ ඉදලා විස්තරේම හොයාගත්තා. ටිකක් සැරයි වගේ උනත් මම වැඩිමල් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. අනික මචන් මමත් අමාරුවෙන් මේ තැනට ආවෙ. දැන් හොද තැනක උන්නත් මට මතකයි මචන් මුල කියන එක අපේ ගෙදර උන්ට වඩා. උබලගෙ අයියාගෙ වයිෆ් ඔය කියන විදිහට සෑහෙන්න හොදයි මචන්.. අනික කාලයත් එක්ක ඕනම මනුස්සයෙක් දියුණු වෙනවනෙ. තෑන්ක්ස් මචන් මේ විස්තරේ කියලා මගේ හිත සහැල්ලු කලාට.. හොද දේයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට තෙරෙන්නෙ නැත්තෙ අම්මට ආයෙ මේ ගැන කියන්නෙ මොනාද කියලා..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom