කුලියට මිනිමරපු එකෙක් 👇👇

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ජෙප්පන්ගෙ රැඩිකල් ලපටි පොන්නයන්ට අනුව මේ ඉන්නෙ කුලියට මිනිමරපු එකෙක්. අටපාස් රස්සාවක් හොයාගන්න බැරි නිසා යුද්දෙට ගිය එකෙක්. අකමැත්තෙන් යුද්දෙට ගිය එකෙක්.:yes::yes:



    මේ ඉන්නෙ ලංකාවෙ ලාබාලම පරම වීර ව්බූශන පදක්කම ගත්ත රනවිරුවා. මැරෙනකොට අවුරුදු 19යි, මැරෙන්නෙ යුද්ධෙ ඉවරවෙන්න දවස් ගානකට කලින්. මූත් අර යුද්ද කාලේ ඇඳවල් යට ගූ බයේ හිටපු ජෙප්පො වගේ හැංගිලා හිටියානම් දැන් අවුරුදු 30ස් ගානක තරුනයෙක්. :( :(