Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලේ පර හැත්ත දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. පොලොන්නරු (විජයබා රජ) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.

කරාව කුලය තුල පවතින විශ්වාසය අනුව ඔවුන්ද රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙයි. මහා සම්මත රජ පරපුරේ ව්‍යාස සෘෂිවරයාගෙන් කෞරව වංශය පැවත එන බවට මොවුන්ගේ විශ්වාසයයි.

තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.

උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා

-විකිය-

[QUOTE="crazybuddy, post: 21817475, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Blue]දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. පොලොන්නරු (විජයබා රජ) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]කරාව කුලය තුල පවතින විශ්වාසය අනුව ඔවුන්ද රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙයි. මහා සම්මත රජ පරපුරේ ව්‍යාස සෘෂිවරයාගෙන් කෞරව වංශය පැවත එන බවට මොවුන්ගේ විශ්වාසයයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue] -විකිය-[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom