dan kohomada ban kule hoyanne
badina ganith eka ma kule wenna oneda ?


dan kohomada ban kule hoyanne
badina ganith eka ma kule wenna oneda ?


lokkata experience thiyenawa wageඅම්මගෙයි තාත්තගෙයි කුලේ තමා තමන්ගෙ කුලේ වෙන්නෙ
ඔව් බඳින්න ඕනෙ තමන්ගෙ කුලෙන් තමා අඩුකුලේ ගෑණියෙක් එහෙම බැන්දොත් ආයෙ දේපල එහෙම හම්බෙනව බොරු අඩුකුලේ උන් එක්කම ලැගපියව් කියල පන්නල දානව![]()

lokkata experience thiyenawa wage
ela ela
මේ අවට ඉන්න උන් ලඟදි බැඳපු උන්ට "හිඟන්නෙක් හරි කමක් නෑ තමන්ගෙ ජාතියෙන් බඳින්න ඕනෙ" කියල පද හදනව කන් දෙකටම අහල තියේ
අපේ ගෙවල් සෙට් එකෙං එහා ගොවි අපි ඊට වඩා අඩුකුලේ
ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරන්න ගත්තෙ මං මොන්ටිසෝරියෙ වැටුනෙ ඒගොල්ලන්ගෙ නෑයෙක්ගෙ ලමයත් එක්ක එක පන්තියම එදා ඉඳන් ඊට කලිං පාරකදි මූණක් බලල හිනාවෙලාවත් නෑලු
කඩයක් තියෙනව කඩේ අපේ ජාතියෙ අඩු කුලේ ඒ මිනිස්සු ඒ කඩේ ගෙවල් ගාව තියාගෙන ඈත තියෙන ගොයිගම කඩේ හොයාගෙන යනව බඩු ගන්න
දැන් පොඩ්ඩක් අඩුයි ඒත් නැත්තටම නැත්තෙ නෑ 


. අප්පච්චි පොඩි කාලෙ දවසක් අඩු කුලේ යැයි සම්මත ගෙදරක් ගාවින් යද්දි ඒ ගෙදර අය මොකද්ද කෑමක් දීලා. අප්පච්චි ඕක කාලා. කිරිඅත්තට ඕක ගමේ කවුද කියලා අප්පච්චිට ගැහුවලු හොඳටම 
ඔය රෙද්දවල් දැන් නෑ.. ඉස්සර පාරම්පරිකව කරගෙන ආපු වෘත්තීන් වෙනස් වෙලා තියෙන්නෙ කාලයත් එක්ක.. ඔය බෙර, දවුල් ගහන උදවියට කියන්නෙ බෙරවායො කියලා.. උන්ලගෙ කුලේ තාත්තා බෙර ගැහුවා කියලා පුතා බෙර ගහන්න යන්නෑ.. ඌ ඉගෙනගෙන හොද ජොබ් එකක් කරනවා.. ඕවයෙ ඔය වාසගමත් එක්ක කුලේ සම්බන්ධයක් තියෙනවා.. ද සිල්වා වගේ නම් තියෙන අය කරාවෙ අය කියල කියනවා.. සී සයිඩ් එකේ ඉන්නෙ.. කතාබහ කරන විලාශයත් වෙනස් එයාලගෙ..
කුලේ නොබැලුවත් විවිදාකාර කුල වලට අයත් පාරම්පරික ගති පැවතුම් තියෙනවා.. එකිනෙකා ජීවත් වෙන විදිය, කතාබහ කරන විදිය, ගතිපැවතුම් හැම එකම වෙනස්.. ඒක තවමත් එහෙමම තමා..
සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව
සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ 
සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ?සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව
සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ
![]()
ඔය කුල හෙවිල්ල තාම අපේ පැත්තෙ ගම් වල තියෙනව බංමේ අවට ඉන්න උන් ලඟදි බැඳපු උන්ට "හිඟන්නෙක් හරි කමක් නෑ තමන්ගෙ ජාතියෙන් බඳින්න ඕනෙ" කියල පද හදනව කන් දෙකටම අහල තියේ
අපේ ගෙවල් සෙට් එකෙං එහා ගොවි අපි ඊට වඩා අඩුකුලේ
ඒ මිනිස්සු අපිත් එක්ක කතා කරන්න ගත්තෙ මං මොන්ටිසෝරියෙ වැටුනෙ ඒගොල්ලන්ගෙ නෑයෙක්ගෙ ලමයත් එක්ක එක පන්තියම එදා ඉඳන් ඊට කලිං පාරකදි මූණක් බලල හිනාවෙලාවත් නෑලු
කඩයක් තියෙනව කඩේ අපේ ජාතියෙ අඩු කුලේ ඒ මිනිස්සු ඒ කඩේ ගෙවල් ගාව තියාගෙන ඈත තියෙන ගොයිගම කඩේ හොයාගෙන යනව බඩු ගන්න
දැන් පොඩ්ඩක් අඩුයි ඒත් නැත්තටම නැත්තෙ නෑ
![]()



සිල්ව කියන්නෙ පෘතුගීසි හරි ලන්දේසින්ගෙන් හරි ගත්ත වාසගමක්නෙ බං ඉතිං කරාවෙද දුරාවෙද හොයන්නෙ කොහොමද ?සිල්ව තියෙන අනික් කුල වල අයත් ඉන්නව
සිංහල වාසගමෙන් විතරයි හොයන්න පුලුවන් පස්සෙ දාගත්තුවයෙන් බෑ
![]()
මිනිහෝ වැල්ලෙ හිටිපු කරාවෙ එවුන් තමයි ගොඩක්ම සුද්දො ආවම ආගම වෙනස් කරලා ඔය නම් ගත්තෙ
දොං කියන්නෙත් පරංගින්ගෙන් ආපු එකක් අපේ ජාතියෙම නෑයො ඉන්නව පරම්පරා ගානකට වෙරලක් පැත්තෙ ඉඳල නැති ඒ වුනාට දොං වාසගම තියෙන 
ඈ බොල පද්දො අපේ ගම්මානෙවත් ඔය තරම් කුලවාදයක් නෑනෙ.
තොපේ ගමටත් මම වගේ ඕපන් මයින්ඩඩ් නිලමෙ කෙනෙක් හිටියානම් තොපිටත් හොඳ කලක් යන්න තිබ්බා![]()

දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. පොලොන්නරු (විජයබා රජ) යුගයෙත් කුරුකුලතාරියා නම් සෙන්පතියා ගැන සදහන්වෙ මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
කරාව කුලය තුල පවතින විශ්වාසය අනුව ඔවුන්ද රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙයි. මහා සම්මත රජ පරපුරේ ව්‍යාස සෘෂිවරයාගෙන් කෞරව වංශය පැවත එන බවට මොවුන්ගේ විශ්වාසයයි.
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් සාමාජිකයන් පිරිසක් සිටී කියා සමහරු කිය ඇත, එහෙත් මෙය කරාව් බහුතරයක් නොදනී සහ අද නොතිබෙ.
උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා
-විකිය-
