Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලේ පර හැත්ත දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු එහෙම කියනවා..

නොවෙන්නත් පුලුවන් ඉතිං..

සී සයිඩ් ඉන්න ගොඩක් අය සිල්වලා..

මුහුදු රස්සාව කරන..

කතාබහත් වෙනස්..

ඒ ඉතිං එයාලගෙ වෘත්තියත් එක්ක වෙච්චි දෙයක් මං හිතන්නෙ..

සද්දෙන් කතා කරන එක, ඇදලා කතා කරන එක..

ඔය සාමාන්‍යෙයන් කතාවටත් කියන්නෙ හාලියෙක් වගේ කෑගහන්න එපා කියලා..

ඕවයෙන් ඉතිං මිනිස්සු මෙහෙමයි කියන්න බැහැ..

ඒත් පිටට නොපෙනුනත් කසාදයක් කරගනිද්දි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොයද්දි කුලය අඩු උනොත් බදිද්දි ප්‍රශ්න එනවා..

ඒක ලොකුවටම පිටට පෙන්නන්නෙ නෑ දැන්කාලෙ..

ඒත් තාත්තා බෙර ගහපු කෙනෙක් නම්, රෙදි අපුල්ලන, රා මදින වගේ රස්සා කරපු අය නම් පොඩ්ඩක් කේස් වෙනවා දැනටත්.. මොකද මිනිස්සු දන්නවා ඒ ඒ කුලයන්ගෙ පැවත එන සිරිත් විරිත්, හැදියාවන් ගැන..

කොහොමත් වර්ථමානය වෙද්දි කුලය හොයන්න බෑ වාසගමෙන්..

හුගදෙනෙක් වෙනස් කරනවා..

නමුත් අපේ සමාජයෙ කුලය කියන දේ තවමත් හොයනව කියලා හොදම නිදසුන මංගල දැන්වීම් තමා.. කුලය තමා මුලින්ම දාන්නෙ..

[QUOTE="crazybuddy, post: 21817503, member: 326070"] [CENTER][COLOR=Blue][B][SIZE=4]මිනිස්සු එහෙම කියනවා.. නොවෙන්නත් පුලුවන් ඉතිං.. සී සයිඩ් ඉන්න ගොඩක් අය සිල්වලා.. මුහුදු රස්සාව කරන.. කතාබහත් වෙනස්.. ඒ ඉතිං එයාලගෙ වෘත්තියත් එක්ක වෙච්චි දෙයක් මං හිතන්නෙ.. සද්දෙන් කතා කරන එක, ඇදලා කතා කරන එක.. ඔය සාමාන්‍යෙයන් කතාවටත් කියන්නෙ හාලියෙක් වගේ කෑගහන්න එපා කියලා.. :D ඕවයෙන් ඉතිං මිනිස්සු මෙහෙමයි කියන්න බැහැ.. ඒත් පිටට නොපෙනුනත් කසාදයක් කරගනිද්දි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොයද්දි කුලය අඩු උනොත් බදිද්දි ප්‍රශ්න එනවා.. ඒක ලොකුවටම පිටට පෙන්නන්නෙ නෑ දැන්කාලෙ.. ඒත් තාත්තා බෙර ගහපු කෙනෙක් නම්, රෙදි අපුල්ලන, රා මදින වගේ රස්සා කරපු අය නම් පොඩ්ඩක් කේස් වෙනවා දැනටත්.. මොකද මිනිස්සු දන්නවා ඒ ඒ කුලයන්ගෙ පැවත එන සිරිත් විරිත්, හැදියාවන් ගැන.. :yes: කොහොමත් වර්ථමානය වෙද්දි කුලය හොයන්න බෑ වාසගමෙන්.. හුගදෙනෙක් වෙනස් කරනවා.. නමුත් අපේ සමාජයෙ කුලය කියන දේ තවමත් හොයනව කියලා හොදම නිදසුන මංගල දැන්වීම් තමා.. කුලය තමා මුලින්ම දාන්නෙ.. :D [/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom