ධීරසිංහ කියන්නෙත් මුදියන්සේ කෙනෙක්.
ඇයි ඒ කෑල්ල උඹලගේ වාසගමේ නැද්ද?![]()
ඒ කරාව වෙනයි. උනුත් කොහොමත් අඩුකුලේ.
ඔය කියන්නේ අමරසිංහ, අමරවංශ වගේ කරාවො ගැන.
නැතුව සිල්වා, පීරිස්, ප්‍රනාන්දු, පෙරේරා වගේ පෘතුගීසි එක්ක හැමිනිලා ආගමත් පාව දීපු පහත් කුනු කරාවෝ ගැන නෙමෙයි.
![]()


වාසගම් දැන් වෙනස් කරන්න පුළුවන් නිසා ඔවායෙන් දැන් වැඩක් නෑනෙ![]()
ජොක් එකට පමනි.සීරියස් ගන්න එපා
නම වෙනස් කලා කියල වංශක්කාරයෙක් වෙන්නෙ නෑ බං.. හොදට බලපන් අඩුකුලේ උන්ගේ තියනව මහ හුකන පෙනුමක්..එහෙව් උන්ගෙ ආශ්‍රය කරද්දි දැනගන්න පුලුවන් කුලේ... මට නම් බෙරවායෙක් දැක්ක ගමන් අදුනගන්න පුලුවන් ෆුල් කිට මරල ඉදියත්...

සුද්දට කත් ඇදපු,පශ්චාත් භාගේ දීපු උන් නම් කොහොමත් පහත් උන් තමා.යකෝ තමන්ගේ රට,ජාතිය පාවල දෙන එකෙක්ගේ මොන උසස් ,වංශවත් කමක්ද? උඹලත් එහෙම උන්.
තමන්ගේ බලය රැකගන්න උඩරට ගිවිසුමෙන් රට පාවලා දුන්නේ උඩරට ඔය කියන රදළ උන්.පහතරට කොටස් සුද්දට දුන්නෙත් රදලයෝම තමා.නැතුව පහතරට උන් රට පාවලා දුන්නේ නෑ නෙව.
තව ඉතිහාසේ ඉගෙනගෙන වරෙන්.ලංකාවේ කුළ ක්‍රමය ඉන්දියාවෙන් ආපු එකක් නෙමෙයි.ඉන්දියාවේ කුළ ක්‍රමයයි ලංකාවේ කුළ ක්‍රමයයි සෑහෙන වෙනස්
මගේ උපන්ගම පානදුරේ.
ඔක නමක් නේ බොල ගුණරත්න ජයරත්න වගේ,නම කියපු එකා මුලු නමම කිව්වෙ නැද්ද උඔට....


නෑ මචං...
අපේ නැදැයෝ ලොකු අම්මලා වෙන කෙනෙක් ඉන්නවා.
උබ හරි.. එහෙ පරණ සීයලගෙ මුලදැනිලගේ චිත්‍ර වගේ ෆොටොස් බිත්ති වල එල්ලල හැම තැනම. ගම හොල්ලගෙන ඉන්නෙ එහෙ අයියල සෙට්1 තමයි..
Lassanama keli inne mona kuleda bn
ජොක් එකට පමනි.සීරියස් ගන්න එපා
නම වෙනස් කලා කියල වංශක්කාරයෙක් වෙන්නෙ නෑ බං.. හොදට බලපන් අඩුකුලේ උන්ගේ තියනව මහ හුකන පෙනුමක්..එහෙව් උන්ගෙ ආශ්‍රය කරද්දි දැනගන්න පුලුවන් කුලේ... මට නම් බෙරවායෙක් දැක්ක ගමන් අදුනගන්න පුලුවන් ෆුල් කිට මරල ඉදියත්...
ගොඩේකොල්ලා;23935637 said:කුමාරපති විදාන ආරච්චි කියල එන්නෙ මොන කුලේද![]()
පිස්සුද මිනිහෝ.
මල්ලිමනායක මහ මුදියන්සේගෙන් පටන් ගන්න පරම්පරාව අපි.
යකෝ මල්ලිමාරච්චි අපි ගොවිගම රදල නෙමෙයි නං කවුඩ්ජ රදල.![]()
ඔව් අඩුකුලේ උන්ගේ හැසිරීමෙන්ම උන්ව ලේසියෙන්ම හොයන්න පුලුවන්..
කිසි වැදගත්කමක් නෑ ඔකුන්ගේ.
උදාරහරණයකට බණ්ඩාරනායක උන්නැහෙයි ප්‍රේමදාසයි අරන් බලපන්කෝ.
නම් දෙක කිව්ව ගමන් හිතේ ඇදෙන චරිත දෙකෙන් ඔය කතාව නිකන්ම පේනවා.
මල්ලිමාරච්චි kiyanne kochi ne pako..mage wanse Manimeldura