ඔය සමහර කුල පටන්ගෙන තියෙන්නෙ මෑතකදි නේද? අවුරුදු 200ක් -300ක් වත් පරණ නෑ. ආරච්චිලල හිටියෙත් යටත්විජිත සමයෙ.
එතකොට දැන් කරන රස්සාවල් අනුව අපිට පුලුවන් අලුත් කුල හදාගන්න.
ඉන්ටෙල් වරිගයලගේ, මයික්‍රොසොෆ්ට් මුදියන්සේලාගේ, උබුන්ටුරාලලාගේ, ඇන්ඩ්‍රොයිඩ් අප්පුහාමිලාගේ... වගේ නම් දාගන්න පුලුවන්.
වාහන වැඩ කරන අයට ඕල්ටනේටර් මුදියන්සේලාගේ, ටින්කරින් අප්පුහාමිලාගේ, ටොයොටා ගෙදර,.. වගේ දාගන්න පුලුවන්.
එතකොට කුල මල ප්‍රශ්න ඇතිවෙන්නෙ ටොයොටා ගෙදර කෙල්ල නිසාන් අප්පුහාමිගෙ කොල්ල එක්ක යාලු උනාම

Last edited: