LiyaNage kiyanne tax officerslata ne bn.liyana mahathuru.karava thamai![]()
නෑ බන් උන් පදු
LiyaNage kiyanne tax officerslata ne bn.liyana mahathuru.karava thamai![]()
Liyanage මොකඩ්ඩ
පදු
ඔය මාශ්මෙලෝස් වගේ හුකන පාංකඩ කෑම කන ඔක්කොම උන් අඩුකුලේ තමා

මාශ්මෙලෝ කියන්නෙ අඩු කුලේ කෑමක්ද![]()
කතළුව කියන්නේ ගමක්.
Man danawa bung so liyanage kiyanne padu da? Man hithuwe goi gama kiyala
ලියනගේ, ලියනපටබැදිගේ දෙකම පදු.
හැබැයි මම දන්නා එක දෙයක් තියනවා....
ඔය අපි උසස් කුලේ කියල කෑ ගහන උන් ඉන්නවා නේද..උන්ගේ කුලේ උසස් උනාට කාලෙකට කලින් මොකක් හරි පහල කුලෙකට කවලමක් තියනවා....විශේසයෙන් ම ඔය කුමාරිහාමිලා අඩු කුලේ කොල්ලෝ එක්ක අමාරුව අරගෙන බද වෙලා ආව උන්ගේ තමා ඔය කුලේ හෙවිල්ල සහ අපි උසස් කුලේ කියල කෑ ගැහිල්ල තියෙන්නේ අම්බානකට....
මගේ බැච් එකේ හිටියා නුවර හාදයෙක්. විජේ**** රත්න**** කියල වාසගම එන්නේ. ඌ හරි නිවුටල්, ඩවුන් ටු අර්ත් පොරක්. ගෙදර ගියාම තමා අපි දන්නේ ඌ වලව්වක කියලා. හැබැයි ජුන්නෙක් හිටියා ඔය රත්න**** වාසගම ම තියන. අම්මෝ උගේ හෙන උස්නේ...නුවර කියලා.
මම මගේ බචාගෙන ඇහුව මොකද බන් අර උබේ වාසගමම තියන එකෙක් අර තප්පුලන්නේ කියලා. අරූ කියපි මචන් ඔය පොරගේ අවුලක් තියනවා, පොරගේ කිරි අත්තම්මා සුද්දෙක් එක්ක හිටලා තමා පොරගේ සියා ඉපදිලා තියෙන්නේ, ඒකනිසා අපි පොඩ්ඩක් උඋව ඩෝන්ට් කෙයාර් පිට ඉන්නේ, එකයි ඕක ඔය නැති තත්ත්වයක් හදා ගන්න පොර වෙන්න හදන්නේ කියලා......
ඔය කුලේ ගැන කෑ ගහන උන් ගේ මොකක් හරි පොඩි කොස්සක් තියනවා කොල්ලනි ඈ.......
