කුල හෙල්ප් - දන්න උන් වරෙව්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තෙල්ගේ, මහමරක්කලගේ, දෝන ඕවා මොන කුලේද?
    දොන් කියන්නෙ පෘතිගීසි වචනයක්,ගොවි කුලයේ සහ කරාවේ කුලය අය මේ පදය භාවිතා කල,තෙල්ගේ සහ මරක්කලගේ කියන්නෙ කරාවේ නම්,මේ පහත තියන කතා වල සත්‍ය අසත්‍ය මම දන්නෙ නැ...

    1.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දොන් කියන්නෙ පෘතිගීසි වචනයක්,ගොවි කුලයේ සහ කරාවේ කුලය අය මේ පදය භාවිතා කල,තෙල්ගේ සහ මරක්කලගේ කියන්නෙ කරාවේ නම්,මේ පහත තියන කතා වල සත්‍ය අසත්‍ය මම දන්නෙ නැ...

    1.jpg

    මම තෙල්ගේ පීරිස්. . එතකොට කතරගම දේවලෙත් එක්ක සම්මන්දයක් තියෙනවා කියලද කියන්නේ?
    එතකොට මේ පරම්පරාවේ නිලමෙලා ඉන්නවද කතරගම දේවාලේ. .

    • Kurukula Nattu Devar (meaning 'Lord of the Kuru country'),

    කුරු රට කියන්නේ දිල්ලිය ද?

    .
    .
    .
    .
    .

    Sir James Peiris (December 20, 1856 – May 5, 1930) from the Karava Thelge Peiris family, was a pioneer leader in Sri Lanka's independence movement, the first elected Vice-President of the Legislative Council of Ceylon, the first native occupant of Queens House and Governor of Ceylon (Acting).
    කරාව තෙල්ගේ පීරිස් පරපුරෙන් පැවත ආ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමා (1856 – 1930) ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ මුල්ම පුරෝගාමියෙකි. ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම උප සභාපති ය.

    In 1892, as President of the Ceylon National Association (CNA founded by Sir Charles Henry de Soysa in 1888), Peiris successfully led the campaign to abolish the 'paddy (grain) tax', and it was the first instance of a tax being abolished by the colonial rulers.
    1892 දී ලංකා ජාතික සභාවේ (Ceylon National Association- CNA - සී එච් ද සොයිසා මැතිතුමා විසින් 1888 දී පිහිටුවන ලද)
    සභාපති ලෙස, එතුමා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පනවා තිබූ 'ධාන්‍ය බද්ද' ට විරුද්ධව ව්‍යාපාරයක් දියත් කර ඒ බද්ද අහෝසි කරවා ගත්තාය. යටත්විජිත ආණ්ඩුවක් මගින් බද්දක් අහෝසි කළ පළමුවෙනි අවස්ථාව එයයි.

    Peiris initiated constitutional reforms for the abolition of racial representation and the introduction of the 'Elective principle" in place of 'Nomination'. He also promoted greater representation of natives in the government bureaucracy and the judiciary and campaigned to abolish the poll tax.
    ව්‍යවස්ථාදායකයට ආණ්ඩුකාරයා විසින් ජාතිකත්ව මත නම් කළ නියෝජිතයින් පත් කිරීම වෙනුවට නියෝජිතයින් ඡන්දයෙන් පත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන, දේශීය යන්ට රජයේ, රජයේ සේවයේ සහ අධිකරණ පද්ධතියේ වැඩි අවස්ථා ලබා දීම, ඇඟ බද්ද අහෝසි කිරීම වැනි වැදගත් වෙනස් ඇති කිරීම සඳහා එතුමා එඩිතරව කටයුතු කළේය.

    In 1915 as the chairman of the Committee challenging the British Governor's handling of the riots, he initiated and drafted a Memorandum in great secrecy and sent it to England through E. W. Perera. As a result of which, Governor Robert Chalmers was recalled to England.
    1915 මුස්ලිම් අරගලයට පසු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් බෞද්ධ නායකයන් සිරගත කරමින් කෲර අන්දමින් ක්‍රියා කිරිම ගැන බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නිල සංදේශයක් සකස්කර යවා ඒ ආණ්ඩුකාරයාව ආපසු එංගලන්තයට හරවා යැවුයේ මෙතුමාය. නමුත් අද ඒ සඳහා වීරයෙක් වී සිටින්නේ සපත්තුවක අයිතිකරුවෙක් ය.

    පුද්ගලික බලය ලබා ගැනීම සඳහා පසුකාලීනව දේශපාලනයට පිවිස සිටි D.S. සහ F. R. සේනානායක විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස පෙන්නා, ජේම්ස් පීරිස් මැතිතුමාව ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ලංකා ජාතික කොංග්‍රසයේ (Ceylon National Congress - CNC) සභාපතිත්වය සඳහා පත් කළෝය. ඒ ඊට පෙර වසරේ, 1919 දී පිහිටුවන ලද CNC හි ආරම්භක සභාපතිවරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා වෙනුවටය. ඒ නිසා මුල සිටම සැමට සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කළ ජේම්ස් පිරිස් මැතිතුමාද ජාතිවාදියකු ලෙස හංවඩු ගැසුනි. ජාතිවාදය ගොඩ නගමින් සිටි ඒ කල්ලිය, 1921 ඡන්දයේදී බස්නාහිර පළාතට ද්‍රවිඩ ජාතිකයකු පත්වීම අවහිර කළ නිසා ඒ ජාතිවාදී හංවඩුව ස්ථිර විය. පොන්නම්බලම් අරුණාචලම් මහතා ඒ වසරේදීම ලංකා ජාතික කොංග්‍රසයෙන් ඉල්ලා අස්වී 1923 දී 'දෙමළ ජාතික ලීගය' පිහිටවා ගත්තේය. සේනානායක සහෝදරයන් මේ රටේ දෙමළ වර්ගවාදී දේශපාලනයක්, වෙනම දෙමළ රාජ්‍යයක් යනාදිය සඳහා දෙමළ භාෂාව කතා කල ලාංකිකයන්ව තල්ලු කළේ එසේ ය.

    In 1920, the power seeking upstart Goigama politicians, D.S. & F. R. Senanayake, tricked Peiris into taking over the presidency of the Ceylon National Congress (CNC) formed just one year ago, by replacing Ponnambalam Arunachalam, its founder President. The 'racial politcs' pursuing clique thereby portrayed the moderate Peiris too as a racist, and validated it further by preventing Tamil candidates from getting elected at the 1921 Western Province election. Arunachalam left the CNC in 1921 and formed the Ceylon Tamil League in 1923. That's how they pushed the Tamils into communal Politics.

    By the same maneuver they also strategically weakened the Ceylon National Association (CNA) which was then the most powerful political lobby in the country. The CNA had been founded in 1888 and had many educated Karavas in it. The CNC on the other hand was controlled by a Govigama clique focussed mainly on personal Political power. ජාතික අවශ්‍යතාවයක් ලෙස මවා පෙන්වූ ඒ කූට උපක්‍රමය මගින් ඔවුන් ජේම්ස් පීරිස් මැතිතුමා සභාපතිත්වය දැරූ, 1888 දී සී එච් ද සොයිසා මැතිතුමා විසින් පිහිටුවන ලද, ඒ වනවිට ලංකාවේ බලවත්ම දේශපාලන සංවිධානය බවට පත්ව තිබූ, උගත් කරාව නායකයන් බොහෝ දෙනෙක් සිටි CNA සංවිධානයේ අදාළත්වය හීන කරමින්, බලය පුද්ගලිකව ගොඩනඟා ගැනීමේ ව්‍යාප්තියක යෙදී සිටි ඔවුන්ගේ පාලනය යටතේ පැවැති CNC සංවිධානය සඳහා ඡන්දදායකයන් සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් අතර පිළිගැන්ම ශක්තිමත් කර ගත්තෝය.

    These maneuvers enabled them to oust the educated, moderate and competent pioneers of the Karava community from politics. The country ended up with a first Prime Minister who hadn't even completed his school education. (Incidentally D S Senanayaka's formal portrait makes him resemble the genuinely honourable Sir James Pieris). මේ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ මගින් ඔවුන් අපේ දේශපාලන නිදහසේ පුරෝගාමී ක්‍රියාකරුවන් වූ, උගත් දක්ෂ කරාව ප්‍රභූන්ව කරළියෙන් ඉවත්කර ගෙන, හරියට පාසල් අධ්‍යාපනය වත් සම්පූර්ණ කරගෙන නොතිබූ ඩී එස් සේනානායකව ලංකාවේ ප්‍රථම අගමැති වශයෙන් පත් කර ගන්නා ලදී.

    Peiris was the first to propose the creation of a University College in Colombo and was a Member of the Advisory Council of the new University College. කොළඹ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම මුලින්ම යෝජනා කළේ ද ජේම්ස් පීරිස් මැතිතුමාය. විශ්වවිද්‍යාලය පිහිට වූ පසු, එහි ගරු උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කළේය.

    His parents were Martinus and Apalonia Peiris and he was married to his second cousin Grace de Mel, daughter of Jacob De Mel (1839-1919) එතුමා විවාහ වී සිටියේ ජේකබ් ඩි මෙල් මැතිතුමා ගේ දියණිය වූ ග්‍රේස් සමඟය.

    His eldest son was the Advocate/ musician Devar Suryasena. සංගීතඥ දේවාර් සූර්යසේන එතුමාගේ පුතණුවන්ය
    https://m.facebook.com/story.php?story_fbid=381855139816534&id=108823527119698

    His other children were Leonard, Mrs. A M Clement Dias and Mrs. J L Cooray.

    His nephews were patron of the arts Harold Peiris and Bishop Lakdasa De Mel.
    රදගුරු ලක්දාස් ඩි මෙල් සහ චිත්‍ර ශිල්පී හැරල්ඩ් පීරිස් එතුමාගේ බෑණාවරුන් ය.

    He was a Fellow of the Colonial Institute, President of the Sinhalese Sports Club, founding Secretary of the Royal College Union, founder of the Ceylon Social Service League, the Ceylon Social Reform Association, the Cheshire Home and the Low-Country Products' Association.
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    ah ehemada bro
    oken hariyata kiyanna baha, owa me lagadi dagatta ewa.
    mehemayi hoda kuleka kenek nam parana ewa
    wenas karanawa aduyine ,e widiyata idea ekak ganna puluwan.
    @missaka86 ehema wenna athi machan. parana relations la gana ahuwath details hide karanawa. hari kelin ans denne na nam gam gana.
     
    • Like
    Reactions: missaka86

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මම කුළ භේදයට විරුද්දයි.... ඒත් ඉහළ කුළේ කෙල්ලෙක් වැරැද්දකට පොළඹවා ගන්න නම් ලේසි නෑ.... 😂 ( Failed several attempts in my youth ages)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දැං එහෙම නම්වලින් කුල හොයන්න බෑ බං. ගොඩක් එවුන් නම් වෙනස් කර ගන්නව. මං දන්න එකෙක් ඉන්නව ඌ උගේ නියම නමින් කසාද බැඳල, පස්සෙ අත්තනායක කියල නම වෙනස් කරල ඒ ගෑණිවම ආපහු බැන්ද. අනික දැන්නම් කුල මල හොයන එක තේරුමක් නෑ.

    හැබැයි මේක අපහාසයකට කියන දෙයක් නෙවෙයි, මොන වෙස්කම් කර ගත්තත් සමහර කුලෙන් අඩු එවුන් හැසිරෙන විදියෙන් හොයාගන්න පුලුවන්. මට හිතෙන්නෙ ඒක ඒ අයගේ ජානවලින්ම එන එකක්. රජ කාලෙ කරන රැුකියාව අනුවනේ කුල බෙදල තියෙන්නෙ. දැං එහෙම එකක් නෑනෙ. ඉතිං පහළ කුලවල අය සමහරු මේ වෙනකොට සමාජයේ කැපිල පේන්න සෑහෙන උත්සහ කරනව. විශේෂයෙන් රැුකියාවලදි ඉහල තැනකට ගියහම පහළ ඉන්න එවුන්ව පාගන්න බලනව. වැඩිය ඔ්නි නෑ කුලෙන් අඩු කෙනෙක් පියන් කෙනෙක් වෙලා ඉඳල ක්ලාක් කෙනෙක් උනහම උගෙ තියන රෙස්පට් ආයතනයෙ ලොක්ක ගාවවත් නෑ.

    දැං ඉතිං මේක කිවුව කියල රෙද්ද උස්සන් එන්න ලෑස්තිවෙන්න එපා. මමත් කොහොමටත් කුළ ක‍්‍රමයට විරුද්ධයි. දැං කුලේ තියෙන්නෙ වාසගමේ විතරයි. තව ටික කාලයක් යනකොට ඒකත් නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Those are basic human natures, read you will learn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තාම ඕවා හොයන උන් ඉන්නවද බන්. :(

    ඕකුන් තමයි චන්දපොලට ගිහින් රටේම ඉන්න බූරුවො ටික පාර්ලිමනේතු යවන්නෙ :angry:

    දැං එහෙම නම්වලින් කුල හොයන්න බෑ බං. ගොඩක් එවුන් නම් වෙනස් කර ගන්නව. මං දන්න එකෙක් ඉන්නව ඌ උගේ නියම නමින් කසාද බැඳල, පස්සෙ අත්තනායක කියල නම වෙනස් කරල ඒ ගෑණිවම ආපහු බැන්ද. අනික දැන්නම් කුල මල හොයන එක තේරුමක් නෑ.

    හැබැයි මේක අපහාසයකට කියන දෙයක් නෙවෙයි, මොන වෙස්කම් කර ගත්තත් සමහර කුලෙන් අඩු එවුන් හැසිරෙන විදියෙන් හොයාගන්න පුලුවන්. මට හිතෙන්නෙ ඒක ඒ අයගේ ජානවලින්ම එන එකක්. රජ කාලෙ කරන රැුකියාව අනුවනේ කුල බෙදල තියෙන්නෙ. දැං එහෙම එකක් නෑනෙ. ඉතිං පහළ කුලවල අය සමහරු මේ වෙනකොට සමාජයේ කැපිල පේන්න සෑහෙන උත්සහ කරනව. විශේෂයෙන් රැුකියාවලදි ඉහල තැනකට ගියහම පහළ ඉන්න එවුන්ව පාගන්න බලනව. වැඩිය ඔ්නි නෑ කුලෙන් අඩු කෙනෙක් පියන් කෙනෙක් වෙලා ඉඳල ක්ලාක් කෙනෙක් උනහම උගෙ තියන රෙස්පට් ආයතනයෙ ලොක්ක ගාවවත් නෑ.

    දැං ඉතිං මේක කිවුව කියල රෙද්ද උස්සන් එන්න ලෑස්තිවෙන්න එපා. මමත් කොහොමටත් කුළ ක‍්‍රමයට විරුද්ධයි. දැං කුලේ තියෙන්නෙ වාසගමේ විතරයි. තව ටික කාලයක් යනකොට ඒකත් නෑ.
    ඒ වැඩිහරියක් තමන්ගෙ අඩුකුලේ නිසාම ඇතිවෙච්ච හීනමානෙ නිසා තමයි බන්. ඔය කුල බේද නැතිවෙන තරමට ඕවත් අඩුවෙයි
    ------ Post added on Aug 4, 2021 at 1:42 PM
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වාසල සෙනෙවිරත්න ජයසුන්දර මුදලිගේ… මේ නම පැහැදිළි කරන්න පුළුවන්ද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    "ගමගේ" මොන කුලයට අයිතීද
    ගොවි සහ කරාවේ දෙකෙම ඉන්නවා,ප්‍රධාන වශයෙන් ගොවි,පොතක් කියවනකොට දකින්න ලැබුනා (UPDATE)
     
    Last edited:
    • Like
    Reactions: khjinesh

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වාසල සෙනෙවිරත්න ජයසුන්දර මුදලිගේ… මේ නම පැහැදිළි කරන්න පුළුවන්ද?
    වාසල කියන්නෙ මාලිගාවට,සෙනෙවි කියන්නෙ ආඥාපතිට,ජයසුන්දර කියන්නෙ උපාධි නාමයක්,මුදලි කියන්නෙ නිළධාරියා කියන තෙරුම තියන වචනයක්,ඇත්තෙන්ම ද්‍රවිඩ වචනයක්..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,840
    18,671
    113
    මගෙ හේවගේ කියල ඇවිල්ල ජයසිංහ කියල ඉවර වෙන්නෙ බං. මම මොකේද...