කුල හෙල්ප් - දන්න උන් වරෙව්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    "ගමගේ" මොන කුලයට අයිතීද
    ඇත් එජකුලේට? 🤔



    giphy.gif
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    www.karava.org

    Details දැන ගැනීමට ඔය වෙබ් එක හොඳයි.

    මම කුළ විරෝධී කෙනෙක්...

    තාත්තා ගොවි, අම්මා සලාගම බැන්දේ other කුළේකින්.

    ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ...
    ගොවි කියන කුළේ සුද්දා විසින් සිංහලයන් භේද කිරීමට කොළඹ සේරම් පවුල හරහා ඇති කලා කියනවා.

    මොනවා වුණත් මගේ අදහස ඔය අඩු කුළේ කියන අය තමයි රටට, දැයට කෙළවන්න ආපු එවුන්ගේ මරණ යට සහ දිවිපිදීමට හේතු වුණේ. රදළයන් අතර පවාදීම් යටින් උගුල්දීම බහුල යි.
    P. S. සලාගම අය සමග ප්‍රවේශමෙන් ජීවත් වන්න. කිව්වොත් කිව්වා, කැපුවොත් කැපුවා. 😂
    සලාගම මිනිසුන්ගේ ආවේනික ලක්ෂණ මොනවද
     
    • Like
    Reactions: Solo Rider

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    කුලරත්න
    කුලතිලක

    මොන කුලේ ද? 😂
    එකෙක් රත්න කුලයෙ
    අනිකා තිලක කුලයෙ

    කැරි තට්ට හුත්තලා තමයි සමාජය බෙදන්නෙ කුල මල රෙද්දවල් ඇදගෙන
    උඹෙ අම්මද කිව්වෙ? මෝඩ මූසල පසික්කාඩුවා හැම මගුලකටම හාමුදුරුවරු අල්ලගන්නෙ උඹ කොනක පාලුවෙක්ට ජාතක වෙච්ච කොයිය පටෙක් නේද?
    ------ Post added on Oct 18, 2022 at 11:06 AM
     
    • Haha
    Reactions: Gunther

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    Kohomada kule hoyaganne

    ගම කෑගල්ලෙ නම් ගෙදර කියල තියනවනම් මොකක් වෙන්න පුලුවන්ද
    Mage wasagamath sambanda "Sabaragamu" palathata bn:(:angry:

    Kegae thama mageth piya parshwaya

    Habai oya gedara wage namak nam naha
    ------ Post added on Dec 12, 2024 at 6:40 PM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,891
    4,296
    113
    ලොකුවැල්ල මුරගේ වාසගම mona කුලයටද අයිති වෙන්නේ?
    වසගමෙන් විතරක් කියන්න බෑ ගමත් කියපන් හරියටම කියන්න...
     
    • Like
    Reactions: vccsandaru

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    @001flyD නැතුව මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නෑ.

    ඔහේ ඔලුවට එන බහුබූතයක් කියවන්නෙ නැතුව, කරුණු සාක්ශි ඇතුව ඇතුව විස්තර කියල තියෙනව.

    පොත් කියවල, ලේඛන එහෙම කියවල හොද දැනුමක් වගේම හොද මධ්‍යස්ත බවක් ඇතුව අදහස් දක්වන්න පුලුවන් කෙනෙක් කියල මේ ත්‍රෙඩ් එක කියවපුවහම තේරුන.

    සමහර අය ඔහේ එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල් කියනව මිසක් හරියට දෙයක් දැනගෙන නෙමෙයි අදහස් දක්වල තියෙන්නෙ.

    @001flyD වටින මනුස්සයෙක් කිරියට. අපරාදෙ දැන් එන්නෙ නැතුවද කොහෙද ..
     
    • Love
    Reactions: 001flyD