Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුවණ්නා කියන්නේ දෙමළ ගෑනියෙක්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="lovethebomb" data-source="post: 25650575" data-attributes="member: 531830"><p>අපේ කලාපයෙ ඉන්න පැරණිතම ජන කොට්ඨාසයක් තමයි ද්‍රවිඩ මිනිස්සු කියන්නෙ. ආර්යයො හෙවත් රුසියානු සම්භවයක් තියෙන ස්ලාවික් ජනතාව ඉන්දියානු අර්ධද්වීපයට සංක්‍රමණය වෙන්න කලින් ඒ භූමියෙ මුල් පදිංචිකරුවන් වෙන ඉන්දු-නිම්න ශිෂ්ඨාචාර වල පසු විකසනය වෙන ancestral south indians ලගෙ වර්ථමාන ජනතාව තමයි අපි ද්‍රවිඩ මිනිස්සු කියල හඳුන්වන්නෙ. ආර්යයො ඉන්දියාවට ඇවිත් ඒ භූමියෙ හිටපු anscestral north induans ලත් එක්ක මිශ්‍ර වෙලා හැදෙන ඉන්දු-ආර්යයො සහ ඒ සංස්කෘතීන්ට අවශෝෂණය වීමෙන් තමයි අද අපි දකින උතුරු ඉන්දියානුවො හැදිල තියෙන්නෙ. ඒ ඉන්දු ආර්යයො ටික ටික අර්ධද්වීපයෙ පහළට සංක්‍රමණය වෙලා ජනාවාස පිහිටගද්දි ancestral south indians ලා ක්‍රමයෙන් දකුණට පසුබැහැලා අද අපි දකින තමිල්නාඩු-කේරල බෙල්ට් එකේ පිහිටුනා. මේක මේ කන්ස්පිරසි තියරි එකක් නෙමේ...ශාස්ත්‍රීය වශයෙන් පිළිගන්න අදහස, mDNA සාධකත් සහිතව.</p><p></p><p>දැන් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ද්‍රවිඩ ජනතාව ලංකාවෙ මුල් පදිංචිකරුවො වෙන බවක්. (විද්‍යාත්මකව බැලුවොත් යම් සම්භාවිතාවක් තියෙන බව ඇත්ත). අනිත් අතට සිංහල අපි ජානමය වශයෙන් ඉන්දු-ආර්යයන්ට- හරියටම කිව්වොත් උතුරු බෙංගාලි කලාපයෙ මිනිස්සුන්ට, ඒ කියන්නෙ ancestral north indians ලගෙ පසුව වෙනම විකසනය උන ගෝත්‍රයකට- වඩා ලඟ බව හැමෝම දන්න කාරණයක්නෙ (යුදෙව් හැප්ලොගෲප් එකක් වගේ වෙනම සිංහල හැප්ලොගෲප් එකක් ගැන කතාවෙන්නෙ නෑ. අපි ජාන මූලික ජනකොටස් කීපයක සම්මිශ්‍රණයක්...අපි විතරක් නෙමේ කොකේසියන් ලත් එහෙමයි). කවුරුත් මහානාම හාමුදුරුවො කියපු සිංහයෙක්ගෙන් සිංහලු ආරම්භ උනාය කියන කතාව සිරා ගන්නෙත් නෑනෙ. මේ වෙලාවෙ ශාස්ත්‍රීය වශයෙන් ඉතිහාසය දිහා බලන අයගෙ අදහස ලංකාවෙ මුල් ජනපදිකයන් කවුද කියන එක ගැන තීරණාත්මක විදිහට කියන්න බැරි තත්ත්වයක් තියෙන බවයි. ඒ තියෙන අවිනිශ්චිතතාව පුරවන්න එක අතකින් ඔය මහාවංශය වගේ තරමක් දේශපාලනික අරමුණු වෙනුවෙන් ලියැවුන ග්රන්ථ මත පදනම්වෙලා අපි තමයි මුල් අයිතිකාරයො කියන ආඛ්‍යානය ඇරන් එන සිංහල ජාතිකවාදියොයි (රාවණා කාරයො ගැන කතාකරන්නෙවත් නෑ මං...උන්ට ඉතිහාසය විශයයක් විදිහට කතාකරන උවමනාවක් නෑනෙ) අනිත් අතට විගී වගේ අවිනිශ්චිතතා නොසළකා හැරල දෙමළ නිජභූමියක් ගැන අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දාන්න හදන දෙමළ ජාතිකවාදියොයි දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත විදියට වැඩ කරන්නෙ. මුන් දෙගොල්ලොන්ගෙ වැඩ නිසා ඉතාම අවිද්‍යාත්මක අදහස්, කතා, තියරි ටිකක් ජනගත වෙන එක විතරයි වෙන්නෙ.</p></blockquote><p></p>
[QUOTE="lovethebomb, post: 25650575, member: 531830"] අපේ කලාපයෙ ඉන්න පැරණිතම ජන කොට්ඨාසයක් තමයි ද්‍රවිඩ මිනිස්සු කියන්නෙ. ආර්යයො හෙවත් රුසියානු සම්භවයක් තියෙන ස්ලාවික් ජනතාව ඉන්දියානු අර්ධද්වීපයට සංක්‍රමණය වෙන්න කලින් ඒ භූමියෙ මුල් පදිංචිකරුවන් වෙන ඉන්දු-නිම්න ශිෂ්ඨාචාර වල පසු විකසනය වෙන ancestral south indians ලගෙ වර්ථමාන ජනතාව තමයි අපි ද්‍රවිඩ මිනිස්සු කියල හඳුන්වන්නෙ. ආර්යයො ඉන්දියාවට ඇවිත් ඒ භූමියෙ හිටපු anscestral north induans ලත් එක්ක මිශ්‍ර වෙලා හැදෙන ඉන්දු-ආර්යයො සහ ඒ සංස්කෘතීන්ට අවශෝෂණය වීමෙන් තමයි අද අපි දකින උතුරු ඉන්දියානුවො හැදිල තියෙන්නෙ. ඒ ඉන්දු ආර්යයො ටික ටික අර්ධද්වීපයෙ පහළට සංක්‍රමණය වෙලා ජනාවාස පිහිටගද්දි ancestral south indians ලා ක්‍රමයෙන් දකුණට පසුබැහැලා අද අපි දකින තමිල්නාඩු-කේරල බෙල්ට් එකේ පිහිටුනා. මේක මේ කන්ස්පිරසි තියරි එකක් නෙමේ...ශාස්ත්‍රීය වශයෙන් පිළිගන්න අදහස, mDNA සාධකත් සහිතව. දැන් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ද්‍රවිඩ ජනතාව ලංකාවෙ මුල් පදිංචිකරුවො වෙන බවක්. (විද්‍යාත්මකව බැලුවොත් යම් සම්භාවිතාවක් තියෙන බව ඇත්ත). අනිත් අතට සිංහල අපි ජානමය වශයෙන් ඉන්දු-ආර්යයන්ට- හරියටම කිව්වොත් උතුරු බෙංගාලි කලාපයෙ මිනිස්සුන්ට, ඒ කියන්නෙ ancestral north indians ලගෙ පසුව වෙනම විකසනය උන ගෝත්‍රයකට- වඩා ලඟ බව හැමෝම දන්න කාරණයක්නෙ (යුදෙව් හැප්ලොගෲප් එකක් වගේ වෙනම සිංහල හැප්ලොගෲප් එකක් ගැන කතාවෙන්නෙ නෑ. අපි ජාන මූලික ජනකොටස් කීපයක සම්මිශ්‍රණයක්...අපි විතරක් නෙමේ කොකේසියන් ලත් එහෙමයි). කවුරුත් මහානාම හාමුදුරුවො කියපු සිංහයෙක්ගෙන් සිංහලු ආරම්භ උනාය කියන කතාව සිරා ගන්නෙත් නෑනෙ. මේ වෙලාවෙ ශාස්ත්‍රීය වශයෙන් ඉතිහාසය දිහා බලන අයගෙ අදහස ලංකාවෙ මුල් ජනපදිකයන් කවුද කියන එක ගැන තීරණාත්මක විදිහට කියන්න බැරි තත්ත්වයක් තියෙන බවයි. ඒ තියෙන අවිනිශ්චිතතාව පුරවන්න එක අතකින් ඔය මහාවංශය වගේ තරමක් දේශපාලනික අරමුණු වෙනුවෙන් ලියැවුන ග්රන්ථ මත පදනම්වෙලා අපි තමයි මුල් අයිතිකාරයො කියන ආඛ්‍යානය ඇරන් එන සිංහල ජාතිකවාදියොයි (රාවණා කාරයො ගැන කතාකරන්නෙවත් නෑ මං...උන්ට ඉතිහාසය විශයයක් විදිහට කතාකරන උවමනාවක් නෑනෙ) අනිත් අතට විගී වගේ අවිනිශ්චිතතා නොසළකා හැරල දෙමළ නිජභූමියක් ගැන අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දාන්න හදන දෙමළ ජාතිකවාදියොයි දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත විදියට වැඩ කරන්නෙ. මුන් දෙගොල්ලොන්ගෙ වැඩ නිසා ඉතාම අවිද්‍යාත්මක අදහස්, කතා, තියරි ටිකක් ජනගත වෙන එක විතරයි වෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom