ඉහත මාතෘකාව දැකපු ගමන් ගොඩක් දෙනා මේ පැත්තට හැරෙන්නේ බනින්න බලාගෙන.ඒ වාක්‍ය මම කියපු එකක් නෙමෙයි.ප්‍රංශයේ විප්‍රවවාසී සිංහල ලේඛකයෙක් වෙච්ච මංජුල වෙඩිවර්ධන තමයි එහෙම කියන්නේ එයාගේ ආදරණීය යක්ශනී අවසාන පිටුවෙදී.
කොහොම නමුත් පරක්කු වෙලා හරි ත්‍රෙඩ් එකක් ලියන්න ඔනේ කියල මට හිතුනා.මේක ලියන්න මූලාරම්භය වෙන්නේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ මංගල සභාවේදී යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනිසුරු සී.වී.විග්නේශ්වරන් මහත්මයා කරපු ප්‍රකාශයක් නිසාවේන්.
එතනදී එයා කියනවා තමන් කතා කරන ද්‍රවිද භාශාව ලංකාව නිජබිම මූලික කරගත් පලවෙනි ජනතාවගේ භාශාව කියලා.
ගොඩක් දෙනෙක් මේ කතාවට විරුද්දව තම තමන්ගේ අදහස් පල කරනවා බුකිය පුරාම උනත් දකින්න ලැබුනා.
කොහොම උනත් මන් හිතුවා කවුද මේ විනිසුරු විග්නේශ්වරන් කියන්නේ කියන එක හොයා බලන්න සහ ඒ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න.
කනගසභාපති විසුවලිංගම් විග්නේශ්වරන් 1939 ඔක්තොම්බර් 23 උපත ලබන්නේ යාපනේ හෝ උතුරු පලාතේ නම් නෙමෙයි. Hulftsdorp එහෙමත් නැත්නම් අපි කවුරුත් සරලව දන්න කොලඹ අලුත්කඩේ දී.
විග්නේශ්වරන්ගේ පවුල ද්‍රවිඩ සමාජයේ ඉහල තල වල පවුලක්.එයාගේ සීයා පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුනාචලම් ගේ ඥාතී සහෝදරයෙක්.
පියා රාජ්‍ය සේවකයෙක් වීම නිසාම දිවයිනේ පලාත් කීපයකම අධ්‍යාපනය ලබන්න විග්නේශ්වරන් ට සිද්ද වෙනවා.පස්සේ කාලෙකදී වයස අවුරුදු එකොලහක් වෙනකොට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙනවා.
පසුව ලංඩන් විශ්වවිද්‍යාලයෙන් කලා උපාදියක් ගන්න ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාදිය හිමි කර ගන්නවා.
1962 වසරේ නීතී ශිෂ්‍ය සංගමයේ සභාපහි දූරයට පත් වෙනවා.
විග්නේශ්වරන් කියන්නේ 1973 ට කලින් දිවුරුම් දීපු නීතිඥයෙක්.මොකක්ද 1973 ට කලින් අයගෙයි දැන් අයගෙයි වෙනස.1973 ට කලියෙන් ලංකාවේ නීතිඥ වෘතියේ කොටස් දෙකක් තිබ්බා. ඒ අද්වකාත් සහ පෙරකදූරූ වශයෙන්.අද්වකාත් කියන එක තමයි ඔය අධිනීතිඥ කියල කියන්නේත්.එංගලන්තෙදි නන් බැරිස්ටර්.කොහොම හරි 1973 දී ගේන පනතක් හරහා ලංකාවේ නීතී වෘතියට නීතිඥ කියන නම හදුන්වා දෙනවා.ඉංග්‍රීසියෙන් කීවොත් Attorney at Law.
ආයෙත් කතාවට ආවොත් වසර පහලොවක නීතිඥ වෘතියෙන් පස්සේ මහේස්ත්‍රාත්වරයෙන්,දිසා විනිසුරුවරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් සේවය කරනවා.
ලංකාවේ විශ්වවිද්‍යාලෙක නීතිවේදය ඉගෙන ගන්න අය දන්නවා විවෘත විශ්වවිද්‍යාලේ වාණිජ නීතිය course material එකේ වැදගත්කම.එකේ පරිච්ජේද කීපයක්ම ලියන්නේ එතුමා.තව ගොඩක් නිති අද්‍යාපනය වෙනුවෙන් කරපු දේවල් තියෙනවා.
ශ්‍රි ලාංකික ද්‍රවිඩ කියන ප්‍රජාවේ සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි කියන භාශා තුනම ව්‍යක්තව වෙන වෙනම කතා කරන්න පුලුවන් අය අතරෙන් කෙනෙක් තමයි මෙතුමා. ඔව් ආචාර්‍ය සුරේන් රාඝවන් වගේම.
කෙනෙක් අද වෙනකොට මොන මතවාදය නියෝජනය කලත් ඒ අය කොහොම අයද කියන එක දැනගෙන ඉන්න එකයි වැදගත්.
විග්නේශ්වරන් මහත්මයා ගේ මේ ආකාරයේ හැසිරීම ගැන මගේ මතය මේක.ඒ වගේම කවුරුවත් කොහෙදිවත් කියපු එකක් අහුලගෙන කියනව නෙමෙයි.
ද්‍රවිඩ සමාජය එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සමාජය අපේ සිංහල සමාජයට වඩා ගොඩාක්ම සංස්කෘතික සහ පුද්ගලීය වශයෙන් සංකීර්ණයි ගොඩාක්.විග්නෙස්ශ්වරන්ගේ පවුල ඓතිහාසික එකක්.ව්‍යවස්තාදායක සභාවට පත් වෙච්ච ප්‍රතම උගත් ලාංකිකයා එයාලගේ පවුලේ කෙනෙක්.එතකොට ද්‍රවිඩ මහජන සභාව වගේ ආන්දෝලනාත්මක තීරණයකින් ලංකාවේ ඉතිහාසයම වෙනස් කරන දෙයක් කරන්නෙත් එයාලගේ පවුලේ කෙනෙක්.ඉතින් මේ මොහොතේදී විග්නේශ්වරන් ඉන්නේත් තමන්ගේ පවුල වෙනුවේන් වන ඓතිහාසික වගකීම ඉටු කරමින්.මොකද එයා මොනතරම් පරිණත නඩුකාරයෙක් උනත් වැඩක් නෑ තමන්ගේ ජනතාවට තමන්ගේ ප්‍රජාවට දැන්නෙන්න දෙයක් නොකර.ඉතින් මේ අතිරික්ත කාලේදී එවැනි දේ කිරීම අහම්බයක් නෙමෙයි.ඒ වගේම කවුරුත් තේරුම් ගන්න ඔනේ දේ වෙන්නේ මේක අන්තවාදී සිංහල ජාතිකවාදයේම අනිත් පැත්ත බව.ඒ කියන්නේ එකම රටක එකම කාසියේ දෙපැත්ත.
මයිලවාකනාපූලවර්ගේ යාල්පාන වෛපවමාලේයි කෘතිය කියවලා තිබ්බත් ඒකේ සිංහල පරිවර්තනයේ නන් එවැන්නක් ගැන සදහනක් නෑ.
විජය ලංකාවට එනකොට ලංකවේ හිටපු ඒ කුවේණියගේ ජනතාව දෙමළ වෙන්න පුලුවන් ද ?
ඉතිහාසය කියන්නේ එක්කෙනෙක් ගේ තනි මතය නෙමෙයි.අපි දන්නා සාදක වල හොදම එක.එතනදී අපේ මනස පෙළබෙනවා අපි දන්න වඩාත්ම කැමති එක තෝර ගන්න.එහෙම නොකර ටිකක් මද්‍යස්තව නැවත හිතන්න.මේ පැති දෙකම එකයි.
අපි හැමදාමත් මේ භූමියේ අයිතියට කුලල් කා ගනීවි.අපි හැමෝම එකක් කියලා තේරුම් නොගන්නා තෙක්.
තවත් ත්‍රෙඩ් එකකින් හම්බෙමු.
එතකන් ජය !

දුටු ගැමුනු කියන්නෙ දෙමල රජෙක් - විග්නේශ්වරන්