කුවෙට් එයාර් ලයින් එක ගැන උදව් Plzzzzzzzzzzzz

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hmm kuwait cabin crew yanna hena amarui ban
    ape loku ammage putha inne crew 1k
    dan 10+ yrs witara wenawa gihin
    uu giya interview 1k 3000k withara hitiya
    but select une lankawenma uu witharai
    KU home page 1k nadda contact details?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් උන්ගෙ සයිට් එකට ගියාම තියෙව මේ දවස් වල තියෙන වේකන්සීස් සේරම. උබ කියන එකත් තිබුනා. පොඩ්ඩක් බලපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෆි කලාස්.එන්ත මජිනූනේ.මොක් මාෆි?:frown::frown:

    මම හොයන්නෙ කෙලින්ම සී.වී එක දාගන්න ක්‍රමයක්.ඊ-මේල් එකක් වගේ.අනිත් එක ඔතන ටිකටින් ඔෆිස් එක විතරද දන්නෙ කවුද අහ්
    :angry:
    අරාබි දන්නෙ නෑ බන් කලාස් කියන එක නම් දන්නවා :P

    උන්ගෙන් කතා කරලා ඇහුව නම් ඉවරයිනේ ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    hmm kuwait cabin crew yanna hena amarui ban
    ape loku ammage putha inne crew 1k
    dan 10+ yrs witara wenawa gihin
    uu giya interview 1k 3000k withara hitiya
    but select une lankawenma uu witharai
    KU home page 1k nadda contact details?
    මේ දවස් වල මිහින් ලංකා එකට තමයි ලේසියෙන්ම යන්න පුළුවන්
    උන් ගන්නවාලු හෝ ගලා