Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුවේටි කදුළු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුවේට් රටේ අනවසරයෙන් රැඳී සිටින අයට රටින් පිටවී යාම සඳහා පොදු සමා කාලයක් නිවේදනය කළේ පෙබරවාරි 23 දිනය.

එම පොදු සමා කාලය අප්රියෙල් මස 22 දිනයෙන් අවසන් වීමට නියමිත විය. මෙම කාලය තුල ලංකාවේ පාලකයන් කුවේට්හි අසරණ වූවන්ගේ ප්රශ්නය කිසි ලෙසකින් කලමණාකාරණය කලේ නැත.

මූලික කරුණු 3 ක් නිසා කුවේට් රජයට කිසිසේත්ම දොස් පැවරිය නොහැක.

1. අනවසර ශ්රමිකයන්ට ඉවත්වයාම සඳහා දින 90 ක කාලයක් ලබා දීම.

2. අනවසර ශ්රමිකයෙකු ගෙවිය යුතු දඩ මුදල අහෝසි කිරීම. කුවේට් නීතිය අනුව අනවසර ශ්රමිකයෙකු අවම වශයෙන් කුවේට් ඩිනාර් 300 ක පමන දඩයකට යටත් කරයි. ( රු. 200,000/)

3. කුවේට් රජය නොමිලේ ගුවන් යානා ලබා දුන්නේය.

ලංකාවේ රජයට කළ යුතුව තිබුනේ තම අනවසර ශ්රමිකයන් සඳහා එක් ගමනකට පමණක් නිකුත් කරන ගුවන් ගමන් බලපත්ර කඩදාසියක් (one way passport) නිකුත් කිරීම පමණි. දින 90 ක් යන තුරුම ලංකා රජය ඒ සුළු යුතුකම ඉටු කෙළේ නැත.

ශ්රී ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දී ඇත. එයින් වැඩි පිරිසකට කොරෝනා යැයි සැක කරයි.

ලක්ෂය ඉක්මවූ ශ්රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.

Copied from fb

[QUOTE="reddeckuka, post: 25426620, member: 569500"] [SIZE=5]කුවේට් රටේ අනවසරයෙන් රැඳී සිටින අයට රටින් පිටවී යාම සඳහා පොදු සමා කාලයක් නිවේදනය කළේ පෙබරවාරි 23 දිනය. එම පොදු සමා කාලය අප්රියෙල් මස 22 දිනයෙන් අවසන් වීමට නියමිත විය. මෙම කාලය තුල ලංකාවේ පාලකයන් කුවේට්හි අසරණ වූවන්ගේ ප්රශ්නය කිසි ලෙසකින් කලමණාකාරණය කලේ නැත. මූලික කරුණු 3 ක් නිසා කුවේට් රජයට කිසිසේත්ම දොස් පැවරිය නොහැක. 1. අනවසර ශ්රමිකයන්ට ඉවත්වයාම සඳහා දින 90 ක කාලයක් ලබා දීම. 2. අනවසර ශ්රමිකයෙකු ගෙවිය යුතු දඩ මුදල අහෝසි කිරීම. කුවේට් නීතිය අනුව අනවසර ශ්රමිකයෙකු අවම වශයෙන් කුවේට් ඩිනාර් 300 ක පමන දඩයකට යටත් කරයි. ( රු. 200,000/) 3. කුවේට් රජය නොමිලේ ගුවන් යානා ලබා දුන්නේය. ලංකාවේ රජයට කළ යුතුව තිබුනේ තම අනවසර ශ්රමිකයන් සඳහා එක් ගමනකට පමණක් නිකුත් කරන ගුවන් ගමන් බලපත්ර කඩදාසියක් (one way passport) නිකුත් කිරීම පමණි. දින 90 ක් යන තුරුම ලංකා රජය ඒ සුළු යුතුකම ඉටු කෙළේ නැත. ශ්රී ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දී ඇත. එයින් වැඩි පිරිසකට කොරෝනා යැයි සැක කරයි. ලක්ෂය ඉක්මවූ ශ්රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.[/SIZE] [IMG width="501px"]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/100058399_145583910366783_6663896747657396224_o.jpg?_nc_cat=110&_nc_sid=110474&_nc_ohc=7dFF0coUrVEAX_NVC8R&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=7821d360cbe3912dc46f5524fd0f16ba&oe=5EF643A1[/IMG] Copied from fb [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom