කුෂන් හෙල්ප්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    මචන්ලා මේ වගේ කුෂන් සෙට් එකක් හදාගන්න ඕනි. ගෙදර මහගන්නත් පුලුවන් ෆැබ්රික් අරගෙන. මේකට පුරවන්න හොද මොනවද?
    301775609_596324812049032_9017681262318661917_n.jpg
    301723882_596325095382337_124962846996555001_n.jpg
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔය ස්පොන්ච් ශීට් ගන්න තියෙනව.
    මමත් හැදුව පරණ පුටුවකට. ඒකටනං දැම්මෙ ඇඳේ පරණ මෙට්ටෙ කපල....
    ඔය තියෙන්නේ අයිඩියාස්
     
    • Love
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේවා ගන්න කොහෙද තියෙන්නේ
    hants , ආර්පිකෝ

    තව වූල් තියනවා අර කොට්ට වල දාලා තියන ජාතිය. හේත්තු වෙන කොට්ටෙට දාන්න (අර සෙල්සියස් කොට්ට වල තියන.
     
    • Like
    Reactions: u_make_me_sick_