creed1 කියන්නෙ principal ලට 50% vehicle permit දෙනව කියල budget එකෙන්. අපේ uncle කෙනෙක් ඉන්නවා principal කෙනෙක්. මිනිහ කියනව ජෝෂප් ස්ටාලින් කියල පොරක්ගෙ (yep that's his name



. a reason why i remember that is well) ලංකා ගුරු සංගමය ද ඔන්න මොකක් හරි ගුරු සංගමයකින් මංගල එක්ක ඔය ගැන සාකච්ඡා කරල තිබුන කියල.