කුසන්නායකයකට පෙම්කරමි........

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කුසන්නායකයකට පෙම්කරමි........

    ආදරය තාපය වැනිය,
    විටක උණුසුමත්,
    විටක සිසිලසත්ය.
    ජලයට ත්‍රික ලක්ෂය, අපට විවාහය වැනිය,
    නමුදු ව්වාහය...
    32F ට පසුවද ත්‍රික ලක්ෂය විය යුතුය.
    ආදරය ද.....
    සන්නයනය,
    සංවහනය,
    විකිරණය මගින් සංක්‍රමණය වේ.
    මිනිසුන්ද,......
    සුසන්නායක - කුසන්නායක අකාර වෙයි.
    ඉතින් ......
    කුසන්නායකයකට තාපය සපයමින්...
    එය සුපිරි සන්නායකයක් වනතෙක්
    මම ස්ටෙෆාන් නියමය පසුකරමි.
    ~ñēę~