කුසල් මෙන්ඩිස් ට මෙපමණ බලයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලින්ක්

    හැම එකාම එපා කියද්දී ඇතුළෙ ඉන්න තරම්. වෙලාවකට පව් කියලත් හිතෙනවා. වෙන එවුන් මූ තරම් වත් ගහන්නෙ නැහැ. ඒත් ඌ තරම් කවුරුත් බැනුම් අහන්නෙ නැහැ. ඕෂධ කියලා එකෙක් ඊයෙ මැස්සො එලෙව්වා ඕවර්ස් දෙක තුනක්ම. ඌට වඩා ගහනවා ඕෂදී යැව්වනම්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවා කිවුවත් කුසල් මෙන්ඩිස්ට වඩා හොඳට ගහන එකෙක් තාම හොයාගන්න බැරිවෙලා ඉන්නෙ. ඉතින් මොකෝ කරන්නේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    මූට මොකක් හරි ලොකු කනෙක්ෂන් එකක් තියනවා බං. ඒ කනෙක්ෂන් එක කොච්චරද කියනවා නම් ආන්ඩුවක් මාරු උනත් ඌට කැපිල්ලක් එන්නේ නැති ජාතියේ එකක්.
    එලියේ තියපු වෙලාවේ ඌ ආයෙ හැදුනනම් ඇතුලට ගන්න තිබුනා. ඒක සාධාරනයි. නමුත් මැච් කීපයක් එලියේ තියලා මූව වයිස් කැප්ටන් කරලා ඇතුලට ගත්තේ. මොන ජෝක්ද. ඌට වැඩිය හොද එව්න් ටීම් එකෙ එලියේ ඉන්නවා.

    අනිත් එක බං මේ කාල කන්නි බල්ලෝ එකෙක්වත් ටීම් එකේ පරිපාලනය අව්රුද්දකටවත් අර්ජුනට දීලා බලනවද නෑනේ. එහෙම දෙන්නේ නැත්තේ කෙලින් වැඩ කරන මිනිහෙක් ඔතනට දැම්මම ගරා ගන්ඩ බැරි නිසා. බුකි කාරයො ක්‍රිකට් කනවා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මුට පොහොට්ටු කනෙක්ෂන් එකක් තියෙනවා . අර අහිංසක මනුස්සයෙක් යටකරන් ගිහින් බය නැතුව ගෙදරත් ගියේ එකේ පවර් එකෙන් තමයි . :yes:
     
    • Like
    Reactions: kandahar

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest


    ලින්ක්

    හැම එකාම එපා කියද්දී ඇතුළෙ ඉන්න තරම්. වෙලාවකට පව් කියලත් හිතෙනවා. වෙන එවුන් මූ තරම් වත් ගහන්නෙ නැහැ. ඒත් ඌ තරම් කවුරුත් බැනුම් අහන්නෙ නැහැ. ඕෂධ කියලා එකෙක් ඊයෙ මැස්සො එලෙව්වා ඕවර්ස් දෙක තුනක්ම. ඌට වඩා ගහනවා ඕෂදී යැව්වනම්.

    මේකනේ බන් අනිත් උන් fail වෙද්දී කට පියන් ඉන්නවනේ. මූ යකෝ 0 ගොඩක් ගහල හදිස්සියෙවත් ලකුණු 20ක් විතර ගැහුවම umpireලටයි, commentry දෙන උන්ටයි, බලන්න ground එකට ආපු උන්ටයි, tv එකෙන් බලන උන්ටයි, ගාල්ලේ දම්මිටයි, line එක අරන් දුන්න අයියටයි ඔක්කොටම බැනල ගස්සල යනවනේ සිරස කුමරිය වගේ. panic වෙනවනේ බලන උන් :unsure:
     
    • Like
    Reactions: kandahar

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මූව ඔක්කොම එක්ක උඩ තියෙන එක මයි මුට කෙලවෙන්නේ.. ඌ හිතන් ඉන්නේ ඌ තමයි ලංකාවේ ක්‍රිකට් අනාගතේ කියල හැබැයි ඌ එකෙන් කරගන්නේ උගේ ක්‍රිකට් අනාගත්ත එක විතරයි

    උගේ වැරැද්ද වත් තේරුම් ගන්න ඌට ඉඩදෙන්නේ නෑ උඩ දානවා වැඩියි...

    හැමෝම රෙකමෙන්ඩ් කරන නිසා සහ මිකියා ගේ හුරතලා වෙන්න ඇති හැම සැරේම සිලෙක්ට් වෙන්නේ... ඕකගේ ඔය ඉන්න මානසික මට්ටමෙන් ම් ජිවිතේට මේ මොඩර්න් ක්‍රිකට් එක ඇතුලේ ගොඩ ඒමක් නෑ
     
    • Like
    Reactions: SLhuman

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    Mendis wa hadanna ona nam league gassanna ona eka digata. hamadama mona kalath national team eke tiyagannawa kiyana eka oluwata giyama kohomath performance ganna be. dan uwa saha fail okkoma unwa domestic gassanna ona. eken hoda un toragena targets ekka international danna ona. anna ethakota unta matches kihipayak gahankan chance denna ona.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ක්‍රිකට් ඉවරයි.. පකිස්තානෙට ගිහින් මෑච් තුනම ගහලා ආව ටීම් එකක් අපිට තිබ්බා මේ ලගදිත්