Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුසලානයේ ඉදිරි මඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුසලානයේ ඉදිරි මඟ

ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ අවසන් වෙන්න දැන් ලඟයි.

මේ ඉරිද ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් පස්සෙ මූලික වටය ඉවරයි.

ඊට පස්සෙ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව තරඟ.ඒකියන්නෙ quater final's සහ semi final's.

දැන් වැඩිදෙනෙකුගෙ අවධානය යොමු වෙන්නෙ ඒ දෙසට.වගේම අපේ කණ්ඩායමට කුමන අයුරකින් තරඟ වදින්න සිදුවෙයිද යන කාරණාව ගැන.

දැන් බැලුවාම නම් අපිට අපේ කාණඩයේ පලමු තැනට පත්වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.

නවසීලන්තය සමඟ තරගය ජය ගත්තොත් අපිට කාණ්ඩයේ දෙවෙනි තැනට එන්න පුලුවන්.

ඒ තරඟය පැරදුනොත් අපි කාණ්ඩයේ හතරවෙනි තැන.

අනිත් කාණ්ඩය බැලුවොත් දකුණු අප්රිකාව එම කාණ්ඩයේ අංක එකට ඒවි කියල හිතන්න පුලුවන්.මොකද ඔවුන් ඊලඟට පැවැත්වෙන බංග්ලාදේශ් තරගය ජය ගනියි කියල හිතන්න පුලුවන් හින්දා.

ඉන්දියාව කොදෙව් තරගය ජය ගත්තොත් ඔවුන් කාණ්ඩයේ දෙවෙනි තැනට පත් වෙනවා.

මූලික තරඟ ඒ විදිහට අවසන් වුනොත් අපිට විශේෂ වාසියක් අත්වෙනවා.එහෙම වුනොත් අපිට අපේ ඊලඟ තරඟ දෙකම ලංකාවෙ තියන්න පුලුවන්.

ඒ කියන්නෙ quater එකයි semi එකයි.

එහෙම නැතුව කොදෙව් කණ්ඩායම පෙරලියක් කරල ඉන්දියාව කාණ්ඩයේ තුනට ආවොත් අපිට quater එකේ සෙට් වෙන්නෙ ඉන්දියාව.

එහෙම වුනොත් මැච් එක ඉන්දියා වල.

දැන් තියෙන විදිහට අපි semi ආවොත් නම් අනිවා මැච් එක තියෙන්නේ ලංකාවෙ.

ලංකාවෙ මැච් තියෙන එක හොඳයි තමයි.

ඒත් එක අතකින් ඉන්දියා වල තියෙන එක හොදයි.මොකද ඉන්දියාවෙ විකට් වලට ටොස් එක බලපාන්නෙ නෑ. 300 ට වැඩි ඉලක්කයක් වුනත් හඹා යන්න පුලුවන්.

කොළඹ ගහල ටොස් එක හින්ද මැච් එකක් පැරදුනොත්

[QUOTE="cspmaxx, post: 9640689, member: 19127"] [b]කුසලානයේ ඉදිරි මඟ[/b] [SIZE="3"][COLOR="Black"]ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ අවසන් වෙන්න දැන් ලඟයි.:D මේ ඉරිද ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් පස්සෙ මූලික වටය ඉවරයි. ඊට පස්සෙ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව තරඟ.ඒකියන්නෙ quater final's සහ semi final's.:P:P දැන් වැඩිදෙනෙකුගෙ අවධානය යොමු වෙන්නෙ ඒ දෙසට.වගේම අපේ කණ්ඩායමට කුමන අයුරකින් තරඟ වදින්න සිදුවෙයිද යන කාරණාව ගැන. දැන් බැලුවාම නම් අපිට අපේ කාණඩයේ පලමු තැනට පත්වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.:no: නවසීලන්තය සමඟ තරගය ජය ගත්තොත් අපිට කාණ්ඩයේ දෙවෙනි තැනට එන්න පුලුවන්.:rolleyes: ඒ තරඟය පැරදුනොත් අපි කාණ්ඩයේ හතරවෙනි තැන.:nerd: අනිත් කාණ්ඩය බැලුවොත් දකුණු අප්රිකාව එම කාණ්ඩයේ අංක එකට ඒවි කියල හිතන්න පුලුවන්.මොකද ඔවුන් ඊලඟට පැවැත්වෙන බංග්ලාදේශ් තරගය ජය ගනියි කියල හිතන්න පුලුවන් හින්දා.;) ඉන්දියාව කොදෙව් තරගය ජය ගත්තොත් ඔවුන් කාණ්ඩයේ දෙවෙනි තැනට පත් වෙනවා.:growl: මූලික තරඟ ඒ විදිහට අවසන් වුනොත් අපිට විශේෂ වාසියක් අත්වෙනවා.එහෙම වුනොත් අපිට අපේ ඊලඟ තරඟ දෙකම ලංකාවෙ තියන්න පුලුවන්.:cool::cool: ඒ කියන්නෙ quater එකයි semi එකයි.:P එහෙම නැතුව කොදෙව් කණ්ඩායම පෙරලියක් කරල ඉන්දියාව කාණ්ඩයේ තුනට ආවොත් අපිට quater එකේ සෙට් වෙන්නෙ ඉන්දියාව.:rofl::rofl: එහෙම වුනොත් මැච් එක ඉන්දියා වල. දැන් තියෙන විදිහට අපි semi ආවොත් නම් අනිවා මැච් එක තියෙන්නේ ලංකාවෙ.:yes::yes: ලංකාවෙ මැච් තියෙන එක හොඳයි තමයි. ඒත් එක අතකින් ඉන්දියා වල තියෙන එක හොදයි.මොකද ඉන්දියාවෙ විකට් වලට ටොස් එක බලපාන්නෙ නෑ. 300 ට වැඩි ඉලක්කයක් වුනත් හඹා යන්න පුලුවන්.:D කොළඹ ගහල ටොස් එක හින්ද මැච් එකක් පැරදුනොත්:sorry::sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom