කුස්වල වෙද.......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කුස්වල වෙද හාමුදුරුවො හොදයිද බං හමේ රෝග වලට....... නුවර බෙහෙත් දෙන තැන සෙනග වැඩියි ද........ කීයක් ගන්නවද බෙහෙත් කරන්න............ දන්න එකෙක් කියපංකො.......................... :(
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    oka horek bn. mama inne raddoluwe scheme eke. eyage pansala thiyenneth epaththe. minissungen mara widiyata mudal aya karanawa. eth eya eyage leda walata bonne ingrisi beheth.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ehemada.... awul wage da ..... :sorry:
    matath saka hithuna mcn ekai yanda kalin poddak hoyala baluwe.......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුස්වල වෙද හාමුදුරුවො හොදයිද බං හමේ රෝග වලට....... නුවර බෙහෙත් දෙන තැන සෙනග වැඩියි ද........ කීයක් ගන්නවද බෙහෙත් කරන්න............ දන්න එකෙක් කියපංකො.......................... :(

    හොද බිස්නය්කාරයෙක්...
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ටීවී එකේ ලොකු ඇඩ් දාන්නෙ මයෙ පුතේ බොරුකාරයො!