මචන්,
මට පොඩ් අදහස් ටිකක් දෙන්නකො කුස්සියෙ පැන්ට්‍රි එක ලස්සනට හදලා ගන්න.
Black Galaxy Tile එක හොයා ගන්න නෑ මන් ඉන්න පැත්තෙ.
දැනට Indian Jet Black Glass Top Tile එක තමා අල්ලන්න හිතාගෙන ඉන්නෙ. Black ම අල්ලුවොත් කැත වෙයිද ?
wall එකටයි pantry top එකටයි ?
එහෙම නැත්නම් හොද colors මොනවද ගැලපෙන black color එකත් එක්ක. wall එකට
4 burner cooker hob එකක් තමා tile එකට බස්සන්න හිතාගෙන ඉන්නෙ. සින්ගෙර් එකෙ තියෙන මෙන්න මෙක හොදයිද ?
Warmly welcome your ideas !!

Singer Cooker Hob GFT Built-In 60cm
Warmly welcome your ideas !!