කුස පබා දොරට වඩි
මේ වනවිට චිත්‍රපට දහ අටක් තනා ඇති සුනිල් ආරියරත්නයන් 2012 ජනවාරි 21 වැනිදා සිට යළිත් ප්‍රේක්ෂකයා අතරට එක්වන්නේ සිය අභිනව චිත්‍රපටය ‘කුස පබා’ සමගිනි. සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන ‘කුස පබා’ පිටපත් පනහක් මුද්‍රණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වේ.
මෙහි විධායක නිෂ්පාදනයෙන් සෝමරත්න දිසානායක සහ රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායක වෙනවා. ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී. ප්‍රනාන්දු, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රජිත ජිනසේන, ජස්ටින් බෙලගමගේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලෙස කටයුතු කරනවා.
බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය නොකෙරෙන බවට අනාවැකි පළ කර තිබුනත්මේ චිත්‍රපටය දින හතළිහකින් රූගත කිරීම් අවසන් කරලා, මාස කිහිපයකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ නිෂ්පාදක කණ්ඩායමේ එකමුතුව, සහයෝගය මතයි. මේ චිත්‍රපටය සඳහා ලක්ෂ අටසීයකටආසන්න මුදලක් වැය වී තිබෙනවා.
උපුටා ගැනීම aluthnews වෙතින්.................

Last edited: