කුහකයින්(SAITM) කීමට පෙර කියවන්න!

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    English is just a language man, It is not a measurement of an intelligence level of a person. Have you ever seen a gov doctor who writes meds in sinhala. :P Do not blame others if you couldn't earn it. If you need your money, then ask them. approximately you might have been paid less than 1 rupee for train a doctor.

    Read rest not just one point
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Do you think courts order is all about & end..:rofl: .I have to say sorry...

    Yes since court is not respected in SL as many are either under educated or morons like JVP and unions / and GOMA morons too ... GOMA are pigs got educated with tax payers money and now they ( public) hold to ransom,, very pathetic
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Do you think courts order is all about & end..:rofl: .I have to say sorry...

    its a much more plausible end than going and having a nice bath and getting a head massage everyday from the police, and then going home like dogs :lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    16425938_1783287275329245_6672999001631548276_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    its a much more plausible end than going and having a nice bath and getting a head massage everyday from the police, and then going home like dogs :lol:

    Sorry if you didn't got any chance to enter the gov uni. and get that, experience. Sometimes KARMA Decide like you didn't selected or..
    Then of course you have spend your money.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දොස්තර සටන



    තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැනගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගවගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද . මේ කෑගහන දොස්තරලාගේ දරුවෝ.... බංගලිදේශයේ,ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ,පිලිපීනයේ,රුසියාවේ,ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන්කරන්නට දඟලන ඒකත් මේ වගේමය. බමුණු කුලය රැකගත යුතුය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩදෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත. මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම් ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය. කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒනිසාය. ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික...රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර...ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍යජනකය. ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත්විට විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත... අපේ මුදල් ඉතිරිවී රටට ආදායමක් ලැබෙනු ඇත. අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලිගන්නවා . .එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !



    රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන්ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑගසන්නේ වෙන මොකවත් නිසා නොවේ... දොස්තරලා වැඩිවී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන....ලයිට්කණුවට එකගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? ගෙඩියක් පලා බෙහෙත්දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . පෙට්ටි කඩේ PP එක හරි ගියොත් ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේහෝ මාරුවීම හදාගනියි...ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...පෙත්සම් ගහනවාය...වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය.



    වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම. මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා...ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේලියන මොහොත අල්ලා ගෙදරයවා නැත. ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. දොස්තර කුමන වරදක් කලත් තමන්ගේඑකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? ෆුල් ටයිම් කඩමු පොල් !. ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.



    දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.



    දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි. එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) හවසට අනික් දෙදෙනාගෙන් එක්අයෙක් කවර් කරයි. තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. වෙනදා එක දොස්තරකෙනෙක් පමණක්සිටිMOH ඔෆිස් වල පවා දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණගැසෙන්නේ පඩි දිනයට පමණකි. සියළු දෙනාම ෆීල්ඩ් එකේය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස්එකක්මෙන් දොස්තරලාගෙන් පුරවාතිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.



    චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි ). හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත. රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑගහන ලෙඩ්ඩු...රෝගී මූණූ, හපුටු කරගෙන මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලාසිතිති. ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස් සල්ලි පොට්ටනිය කාර්එකේතැබූ එතුමාණෝ.... නලාව කරකවමින්...පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි.... වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....ලවුස්පීකරේ කෑගසයි... ලෙඩ්ඩු දොරගාව පොරකති. සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට...ඉක්මනට...සුදු කොටගවුම් ගැටිස්සී මොරදෙයි. පුදුම හදිසියකි. මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න...තව 68දෙනෙක් ඉන්නවා…විනාඩි පහයි ගේම ඉවරයි පුදුම රෝගී පරීක්ෂාවකි...කොලිටිම රෝගී පරීක්ෂාවකි....කොම්පියුටරයක් වගේය ...හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs? එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න...මේව බොනව හරිද... නාන්නද සර්..හොඳට නාන්න...ඊළඟ එන්න...මොනවද සෑර්කන්න හොඳ...ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න.



    මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.



    සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) දොස්තරට 1000යි. දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා) දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000 + (වාර්ෂික වැටුප් )1800000 = 18300000 (ලක්ෂ 183යි, ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )...නෑ...කොහෙත්ම පාඩු නෑ! .



    දැන් කියන්නට යන්නේ රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. මේකේ සාමාජිකයෝ දොස්තරලාය. නියමෙටම හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන...කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග( බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහකර්මාන්තයකි) නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම...මේ සමාගම් වලට කජ්ජකි. තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටුගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය. කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි. ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...පෙතිවර්ග කුඩුවී දියවෙයි...එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සියගණනක් වසරකට නිකුත් කිරීමයි. මේවනවිට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ). මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න. මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත් බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.

    උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, පෙන්ෂන්යනතුරුම මහජන මුදල් ගසාකමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. විසඳුම එයයි. මෙසේ කළහොත් දොස්තරලා මාසහයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත. කුහක බමුණුකුල GMOA එක... හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධවිය...නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවා දැන් සපෝට් එකට කව්රුවත් නැත ! මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය...බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !
    source
    https://4s7sw.blogspot.ca/2017/02/blog-post.html
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සමහර තැන් වල කෙලිය නේද.. වෛද්‍ය විද්‍යාව කියන්නේ ලෝකයම පිළිගත්ත විද්‍යාවක් ලංකාවට විතරක් ආවේණික එකක් නෙවෙයි. අනික ලංකාවෙත් මම දන්න තරමින් Medical Fact. එකේ උගන්වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන්, Refer කරන බහුතරය පිටරට පොත්. ලංකාවේ කැම්පස්වල තියෙන Courses වලින් වටිනම Course එක තමා මේ Medical කෝස් එක ඒකට ඒ වටිනාකම ලැබෙන්න ලොකුම උදව්ව ලැබෙන්නේ Clinical Practice එකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ලංකාවේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකර්ම දෙන Case එක නිසා නානාප්‍රකාර ලෙඩ්ඩු ඉන්නවා රජයේ රෝහල් ඇතුලේ ඒ මිනිස්සු එක්ක කටයුතු කරනකොට ලැබෙන අත්දැකීම් එක්ක තමයි ගොඩක් වෛද්‍යවරු දක්ෂතාවන් ඔප් නැංවෙන්නේ.. පිටරට (ඇමරිකාවේ එංගලන්තෙ ගියත් ඒ දේ ලැබෙන්නේ නැතිව ඇති ඒ ලෙවල් එකට) ඒ නිසා ලංකාවේ මෙඩිකල් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත ඕන කෙනෙක්ට දොස්තරවරු විතරක් නෙමේ හෙදියන් ට Clinical Psychologist ලට විදේශ රටවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඕක කරන්නන් වාලේ (කියන විදියට SAITM ලෙවල් එකෙන් දෙන්න ගියාම අර තියෙන ගුණාත්මකභාවේ අඩු වෙනව වගේම අර තියෙන පුරප්පාඩු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. :P:P:P ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා (සුපිරිම බුලට් ඉන්නවා) ඒත් ලෝකේ එහෙම අය ඉන්න එකම රටත් ලංකාව නෙමේ. :no::no::no:

    රජයේ කැම්පස් වල මිනිස්සු කියන කතාව මේ විදියටත් දකින්න පුලුවන්. කෝස් එක ලංකාවෙන්ම 400ක් ඉගෙන ගත්තත් එතනින් සුපිරිම තලයකට එක බැච් එකකින් හදා ගන්න පුලුවන් 250ක් කියමු. 150ක් බැච්-මිස් .. තේරුණ 250 නුත් ඉන්නව 50ක් හෝ 80 විතර සබ්ජෙක්ට් එක කෙල පැමිණියත් මානුෂීය පැත්තක් නැති පිරිසක් එතකොට හරියට බැලුවොත් 170ක් විතර තමා හරිම විදියට ඉන්නේ..

    ඒක මෙඩිකල් බෝඩ් එකත් දන්නවා ඒක එහෙම තියෙද්දි තව සෙට් එකක් පටන් ගන්නවා උනුත් මෙඩ්ඩො හදල අර මුලින් අවුට් කරපු 250 අස්සට රිංගවන්න.. නිකමට හිතමු මුලින්ම 100ක් එබුවා කියලා. මුලින් පිරිසෙන් අවුට් උනත් 80ක් අර විදියේ අය කියල රෙපෝර්තුවක් මෙඩිකල් කවුන්සිල් එක ගාව තියෙනවා ඒත් අර අලුත එබුව 100 ගැන මෙලෝ අප්-ඩේට් එකක් නෑ.. :baffled::baffled::baffled: අවුරුද්දෙන් අවුරුද්ද අර 100, 200,300,400 වෙයි :dull::dull::dull: ඒත් රජයේ කැම්පස් වලින් දිගටම 250, 250 අවුට් කර කර ඉඳී. කාලයක් යද්දි වෛද්‍යවරුන් කරන වැරදි වලට මෙඩිකල් කවුන්සිල් එකට තව දුරටත් වග කියන්න බැරි වෙනවා.එදාට...ඔය ගොඩක් දේවල් වෙනස් කරන්න බැරි වැරදි බවට හැරිල ඉවර වෙයි. :nerd::nerd::nerd:

    අනික් පැත්තෙන් SAITM එකට විහිළුවට හරි අවසරේ දුන්න කියමු. අද අවසර දුන්නොත් හෙට මනිපාල් එනවා.. (SAITM එකට කලින් මනිපාල් එක එන්න හිටියේ ඒක නැවතුණා මොකක් හරි කොමිස් අලයක් නිසා) අනිද්දට මැලේසියාවේ චීනේ තියෙන මෙඩිකල් කෝස් බර ගානක් ලංකාවට එයි. (එදාට වෙන්නේ රටේ නීතියක් ගේන්න ඉගෙන ගන්න පුලුවන් හැබැයි රට ඇතුලේ practice කරන්න බැ කියල) ඒක වළක්වන්න බෑ.

    මට හිතෙන විදියට, හොඳම දේ මේ කැම්පස් එක රජයට පවරගන්න එක. කෝටි ගාන ගෙවල හරි අර ගත්ත නම් ඉවරයි. උගන්නන්නෙත් මේ රටේම දක්ෂ මහාචාර්‍යවරු ඔය ඇතුලේ ඉන්න ළමයින්ට තව අවු 2,4 ක් හරි ඔය විදියට උගන්නලා එතනින් පුලුවන් උන් විතරක් අවුට් කරල බැරි උන්ට තව චාන්ස් එකක් හෝ දෙකක් දීලා බලන එක. AAA සීන් එක ගැන කියනව නම් අර A/L pass උනාම ගෙදරට එන කොළේ SSS ගත්ත ළමයගෙත් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබයි. වගේ වැකියක් ගහල තියෙනවා. AAA ගත්ත සියල්ල බ්‍රයිටෝ SSS ගත්ත සියල්ල කබ්බො කියන සීන් එක නම් කියන්න බෑ.. :no::no::no: AAA ගත්ත ළමයි 10කුයි SSS ගත්ත ළමයි 10කුයි එකට තියල උගන්නල බැලුවොත් අවසන් ප්‍රතිඵලේදි ඔය S ලිස්ට් එකේ අඩුම 4 දෙනෙක්වත් අර A ලිස්ට් එකේ කීපදෙනෙක් පසුකර ගිහින් තියෙන්න පුලුවන්.. :):):):)

    උදා :- 2007 හෝ 2006 A/L කොළඹින් දෙක හෝ තුන උන Bio ළමයෙක් හිටියා පොර සුපිරිම මීටරයක් කියල ගුරුවරු අවිවාදෙන් අපිට කියුවා. ඒ අතර තව ළමයෙක් හිටියා ඒ ළමය මුලින් මෙඩිකල් තේරුණේ නෑ. ළමයගේ රිසල්ට් එක A.B.B වගෙයි මතක. ඒත් අන්තිම මොහොතේ අවස්ථාවක් ලැබුණා. කොහොම හරි මේ ළමයි දෙන්නම හිටියේ එකම කැම්පස් එකේ.දෙන්නම ඇවිත් ඒ දවස් වල අපිට කතා කරල ගියා පලවෙනි Sem එක ඉවර උනා දෙක ඉවර උනා.. මෙන්න කාලෙකට පස්සේ අර Island Rank එක ගහපු ළමයව හම්බෙනවා. අධ්‍යාපන කටයුතු ගැන අහනකොට පොරට සසරකලකිරුණ ලෙවල් එකෙන් උත්තර දීල තිබුණේ. මෙඩිසින් කරන්න ගියපු එක ගැන එපාම වෙලා. එතකොට අනික් ළමයත් ඒ කැම්පස් එකේම නිසා ඌ ගැනත් අහල බැලුවම පොර එක දිගටම batch top ලු. Island Rank එක ගහපු ඩයල් එක බකල් වෙද්දි අරූ ගේම ගහගෙන යනවා. පස්සේ ඒ ළමයම කියල තිබුණා A/L කාලෙ පොර වැඩියෙන්ම ආස කලේ Physics වලට. පොරට Rank එකේ ඒ තැනට එන්න නම් අඩුම 95න් එහාවත් Physics වලට ලකුණු තිබිල තියෙනවා Quantum Physics ගැන පොරට හෙනම උණක් තිබිල ඒ කාලෙත්.

    අනික් ළමයා ගත්තම උට තිබුණ එකම A එක තිබුණෙත් Bio වලට .පොර ආපු දවසෙ ඉඳන්ම ගේම ඇද්දලු ගේමක් නැතිවම අනික් එකාට පළවෙනි දවසෙම එපා වෙලා. .
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Sorry if you didn't got any chance to enter the gov uni. and get that, experience. Sometimes KARMA Decide like you didn't selected or..
    Then of course you have spend your money.

    :lol::lol::lol: ok ok machan we can all see "that experience" you get when you get hammered by the police every other day while the rest of the private uni guys do their studies and enjoy life. so lets think how u said, karma didnt allow me to :( idala wadak naa dan:(:(:(:(
    ube asawa ne.:lol:

    btw i dont have anything against govt uni guys. m against the anthare dickheads.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කවුද බෝයි;21232813 said:
    අන්න ඒකයි මටත් අවුල. මේ private uni වහන සීන් එක ආවෙ sitam වලට වඩා කලින්. අන්න ඒකයි උන්ට කුහක කියන label එක වැදිල තියෙන්නෙ. saitam ආවෙ අද ඊයෙ. අරුන් පාරවල් ගානෙ කෑ ගහන්නෙ ගොඩක් කලින් ඉදන්. දැන් තොත්ත බබ්බු වෙලා. private uni උන්ගෙ සපෝර්ට් එක ගන්න අපි කෑ ගහන්නෙ සයිටම් එකට කියල නැලවෙන්න එනව.

    oww bn adat mn campus eke yaluwek ekka(gov) oya gana kata kara
    mokak hari deyak passe ellenna awe kuhak kamat passe itin meka setwuna
    eken anit pvt ewatah wasiyk wuna un gana dan katawa aduwelane
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    AAA සීන් එක ගැන කියනව නම් අර A/L pass උනාම ගෙදරට එන කොළේ SSS ගත්ත ළමයගෙත් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබයි. වගේ වැකියක් ගහල තියෙනවා. AAA ගත්ත සියල්ල බ්‍රයිටෝ SSS ගත්ත සියල්ල කබ්බො කියන සීන් එක නම් කියන්න බෑ.. AAA ගත්ත ළමයි 10කුයි SSS ගත්ත ළමයි 10කුයි එකට තියල උගන්නල බැලුවොත් අවසන් ප්‍රතිඵලේදි ඔය S ලිස්ට් එකේ අඩුම 4 දෙනෙක්වත් අර A ලිස්ට් එකේ කීපදෙනෙක් පසුකර ගිහින් තියෙන්න පුලුවන්..

    eka atta bt eka kagewat wardda neme bn me lankawe ugannana krme awlak
    gov wunat pvt wunat tama wenas wela naa lokuwata
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කැනඩා වල නම් මෙඩිසින් කරන්න කලින් මුලින් උපාධියක් කරල ඉන්න ඕන එකේ GPA අනුව තමයි මෙඩිසින් වලට තෙරෙන්නේ ලංකාවේ දවස් තුනකින් විභාගය ලියන දිස්ට්ත්‍රික්කය අනුවනේ දොස්තරල වෙන්නේ මේ වගේ කුහකයො පිරිසක් බිහිවෙන එක අහන්න දෙයක් නැ අනික් කාරනය වයස කීය උනත් වෛදවරයෙක් වෙන්න පුලුවන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් බං ලංකාවෙ කොළඹින් ඒ දෙකයි බී එකට මෙඩිසින් යන්න බැරි වෙද්දි වන්නි හත්පත්තුවෙන් බී තුනට මෙඩිසින් ගන්නවා. ඒක අසාධාරණයිනේ උඹගේ ඔය තර්කෙට අනුව. ඇයි අර කොළඹ උට මෙඩිසින් මිස් වෙද්දි උට වඩා දුර්වල එකෙක්ට මෙඩිසින් යන්න දෙන්නේ? ඇයි එතකොට වන්නියේ උන් කොළඹට, නුවරට, කුරුණෑගලට, මීගමුවට ක්ලාස් ඇවිත් අඩු රිසාල්ට් එකක් දාලා මෙඩිසින් යනවා. එහෙනම් උන්ට ප්‍රයිවට් ක්ලාස් යනවා නම් තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ කොහෙ හරි විතරක් කරලා නීති දාන්න ඕන. ඇයි පිට දිස්ත්‍රික්කෙකට එන්නේ. අනික උසාවියට මේ කාරණා තේරුනේ නැතිවාද අර වගේ තීරණයක් දීලා තියෙන්නෙ? බලහන්කො නේ ඉතින්. :(