කුහකයෝ වෙන්න එපා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    කව්ද මේ ටෙහානි ඉමාරා?

    සිරස සුපර්ස්ටාර් සීසන් 06 තරඟාවලියෙන් අනතුරුව ටෙහානි ඉමාරා කතාබහට ලක්වුනේ මෑතකදී ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමෙන් අනතුරුවය.
    1996 මාර්තු 10 වෙනි දින මෙලොව එළියයදුටු ටෙහානි කුඩාකල සිටම ඉගෙනීමට සංගීතයට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂ දියණියකි. ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු දිවයිනේම 7 වෙනියා වන්නට ඇය සමත් විය. අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙන් මුලු දිවයිනේම 8 වෙනි ස්ථානය හිමිකරගන්නත් මෙයා සමත් උනා. අ.පො.ස උසස් පෙළ විභාගයේ වානිජ අංශයෙන් දිවයිනේම හතර වන ස්ථානයට පැමිණියේ z.score එක 3.8901 ක් අරගෙනය.
    ලංකාවේ විශ්වවිද්‍යාලයයන්ගේ ඇති යම් අඩුපාඩු නිසාත් සිංහල භාෂාව කතාකිරීමට තිබූ නොහැකියාව නිසාත් ඇය විදෙස්ගතව අධ්‍යාපනය හදාරීම සදහා ඇමෙරිකාවේ ඔක්ස්ඩර්ඩ් සරසවිය තෝරාගන්නවා. එහිදී ඇතුලත්වීමේ විභාගයේදී පවා ඓතිහාසික වාර්ථාවක් තබමින් එදාමෙදාතුර සිසුවියක් ලබාගත් වැඩිම ලකුණු වාර්ථා කරනවා.
    එහිදී ඇය Bachelor Degree සහ Masters Degree දෙකම අවුරුදු දෙකහමාරකින් නිමකරන්නේ GPA අඟය 6.7 ක් පවත්වාගනිමිනි. තවද PhD 2ක් නිමකිරීමට ඇයට වයස 24 වෙද්දී හැකිවෙනවා.
    බොහෝ අයට තිබූ ප්‍රශ්නයක් නම් ටෙහානි මෙම පදවිය සුදුසුද යන්නයි. නමුත් යතාර්ථය නම් එම පදවිය ටෙහානිගේ බුද්ධියට අත්දැකීම් වලට සහ දක්ෂතාවයට වටිනාකමක් නොදෙන බවයි.


    hzj9zOA.png
    ​




    source - fb.com/HKOPDPE
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,503
    28,389
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් පත් කරගන්නේ තමන්ට විශ්වාස වැඩ කරන්න ලේසි අධ්‍යක්ෂකවරයෙක්.
    ගරු නාමල් ඇමතිතුමත් එහෙම තමා.
    ජෙප්පෝ වගේ කුහක වෙන්න එපා බන් :frown:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,539
    5,646
    113
    ඇතුලත්වීමේ විභාගයේදී පවා ඓතිහාසික වාර්ථාවක් තබමින් එදාමෙදාතුර සිසුවියක් ලබාගත් වැඩිම ලකුණු වාර්ථා කරනවා. "

    Nomaluth ehemai :LOL:

    meya NSBM ban :LOL:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කව්ද මේ ටෙහානි ඉමාරා?


    ලංකාවේ විශ්වවිද්‍යාලයයන්ගේ ඇති යම් අඩුපාඩු නිසාත් සිංහල භාෂාව කතාකිරීමට තිබූ නොහැකියාව නිසාත් ඇය විදෙස්ගතව අධ්‍යාපනය හදාරීම සදහා
    ඇමෙරිකාවේ ඔක්ස්ඩර්ඩ් සරසවිය තෝරාගන්නවා.

    source - fb.com/HKOPDPE
    එල මචං :nerd:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,896
    48,747
    113
    මෙයා මම දන්නෙ නෑ ඒත් ලංකාවෙ පිරිමි කොහොමත් ගෑණියෙක් උඩට ඵනවට කැමති නෑ..ලිංගික කුහකත්වය උපරියි.වෙන රටවල් වල වගේ නෙමෙයි.බංගලි ජාන නේ.ඔය තත්වය වෙනස් වෙන්න තව අවුරුදු 100ක්වත් යයි..
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙයා මම දන්නෙ නෑ ඒත් ලංකාවෙ පිරිමි කොහොමත් ගෑණියෙක් උඩට ඵනවට කැමති නෑ..ලිංගික කුහකත්වය උපරියි.වෙන රටවල් වල වගේ නෙමෙයි.බංගලි ජාන නේ.ඔය තත්වය වෙනස් වෙන්න තව අවුරුදු 100ක්වත් යයි..

    proof ko ban,

    yako pirunu kale diya nosele