Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයෝ වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද මේ ටෙහානි ඉමාරා?

සිරස සුපර්ස්ටාර් සීසන් 06 තරඟාවලියෙන් අනතුරුව ටෙහානි ඉමාරා කතාබහට ලක්වුනේ මෑතකදී ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමෙන් අනතුරුවය.

1996 මාර්තු 10 වෙනි දින මෙලොව එළියයදුටු ටෙහානි කුඩාකල සිටම ඉගෙනීමට සංගීතයට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂ දියණියකි. ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු දිවයිනේම 7 වෙනියා වන්නට ඇය සමත් විය. අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙන් මුලු දිවයිනේම 8 වෙනි ස්ථානය හිමිකරගන්නත් මෙයා සමත් උනා. අ.පො.ස උසස් පෙළ විභාගයේ වානිජ අංශයෙන් දිවයිනේම හතර වන ස්ථානයට පැමිණියේ z.score එක 3.8901 ක් අරගෙනය.

ලංකාවේ විශ්වවිද්යාලයයන්ගේ ඇති යම් අඩුපාඩු නිසාත් සිංහල භාෂාව කතාකිරීමට තිබූ නොහැකියාව නිසාත් ඇය විදෙස්ගතව අධ්‍යාපනය හදාරීම සදහා ඇමෙරිකාවේ ඔක්ස්ඩර්ඩ් සරසවිය තෝරාගන්නවා. එහිදී ඇතුලත්වීමේ විභාගයේදී පවා ඓතිහාසික වාර්ථාවක් තබමින් එදාමෙදාතුර සිසුවියක් ලබාගත් වැඩිම ලකුණු වාර්ථා කරනවා.

එහිදී ඇය Bachelor Degree සහ Masters Degree දෙකම අවුරුදු දෙකහමාරකින් නිමකරන්නේ GPA අඟය 6.7 ක් පවත්වාගනිමිනි. තවද PhD 2ක් නිමකිරීමට ඇයට වයස 24 වෙද්දී හැකිවෙනවා.

බොහෝ අයට තිබූ ප්‍රශ්නයක් නම් ටෙහානි මෙම පදවිය සුදුසුද යන්නයි. නමුත් යතාර්ථය නම් එම පදවිය ටෙහානිගේ බුද්ධියට අත්දැකීම් වලට සහ දක්ෂතාවයට වටිනාකමක් නොදෙන බවයි.

source - fb.com/HKOPDPE

[QUOTE="Anatha sinhalu, post: 25605080, member: 571755"] [SIZE=6] කව්ද මේ ටෙහානි ඉමාරා? සිරස සුපර්ස්ටාර් සීසන් 06 තරඟාවලියෙන් අනතුරුව ටෙහානි ඉමාරා කතාබහට ලක්වුනේ මෑතකදී ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමෙන් අනතුරුවය. 1996 මාර්තු 10 වෙනි දින මෙලොව එළියයදුටු ටෙහානි කුඩාකල සිටම ඉගෙනීමට සංගීතයට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂ දියණියකි. ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු දිවයිනේම 7 වෙනියා වන්නට ඇය සමත් විය. අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙන් මුලු දිවයිනේම 8 වෙනි ස්ථානය හිමිකරගන්නත් මෙයා සමත් උනා. අ.පො.ස උසස් පෙළ විභාගයේ වානිජ අංශයෙන් දිවයිනේම හතර වන ස්ථානයට පැමිණියේ z.score එක 3.8901 ක් අරගෙනය. ලංකාවේ විශ්වවිද්යාලයයන්ගේ ඇති යම් අඩුපාඩු නිසාත් සිංහල භාෂාව කතාකිරීමට තිබූ නොහැකියාව නිසාත් ඇය විදෙස්ගතව අධ්‍යාපනය හදාරීම සදහා ඇමෙරිකාවේ ඔක්ස්ඩර්ඩ් සරසවිය තෝරාගන්නවා. එහිදී ඇතුලත්වීමේ විභාගයේදී පවා ඓතිහාසික වාර්ථාවක් තබමින් එදාමෙදාතුර සිසුවියක් ලබාගත් වැඩිම ලකුණු වාර්ථා කරනවා. එහිදී ඇය Bachelor Degree සහ Masters Degree දෙකම අවුරුදු දෙකහමාරකින් නිමකරන්නේ GPA අඟය 6.7 ක් පවත්වාගනිමිනි. තවද PhD 2ක් නිමකිරීමට ඇයට වයස 24 වෙද්දී හැකිවෙනවා. බොහෝ අයට තිබූ ප්‍රශ්නයක් නම් ටෙහානි මෙම පදවිය සුදුසුද යන්නයි. නමුත් යතාර්ථය නම් එම පදවිය ටෙහානිගේ බුද්ධියට අත්දැකීම් වලට සහ දක්ෂතාවයට වටිනාකමක් නොදෙන බවයි.[/SIZE] [CENTER][SIZE=6][img]https://i.imgur.com/hzj9zOA.png[/img][/SIZE][/CENTER] [SIZE=5]source - fb.com/HKOPDPE[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom