Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් මේ ගම් වල මිනිස්සු මෙච්චර ඊරියිය, කුහක? කෝ බන් ගම්වල තියනව කියන සුන්දරත්වය, මනුස්සකම? මම ලංකාවේ ගොඩක් තැන් වල ජීවත් වෙලා තියනව. කොළඹ හිටියේ අවුරුදු දහයක්ම වගේ. දැන් ඉන්නේ ගමක. වැඩි කාලයක් නෑ මෙහාට ඇවිල්ලත්.

බොරු පොශ්, සංස්කෘතිය විනාශ කරන හෙලුවැල්ලෙන් යන, ක්ලබ් ගානේ ගිහින් බොන උන් කියල අපි කොළඹ උන්ට බැන්නට මටනම් කොළඹ හිටිය කාලේ මීටවඩා දාහකින් හොදයි කියල හිතුන. ගම ලස්සනයි නිදහස්. ඒත් ගම්වල ඉන්න මිනිස්සු පොඩි එකාගේ ඉදන් කුහකයි. මට අද උන දෙයක් නිසා පුදුම හිතුනේ. අපේ එහා ගෙදර උන් ගොඩක් සල්ලිකාර උන් නෙමේnවාහනයක් ගත්ත ඒ අංකල්ට ප්‍රමෝශන් එකක් හම්බෙලා. දැන් ටිකක් කල්.

ගමේ උන් ඒකට නොකියපු කතාවක් නෑ බන්. අපේ අදුරන කොල්ලොම කිවුවේ වාහනේ එනකොට බලුම බලු කතා. මට පුදුම හිතුන උන්ගේ ඊරිසියාව ගැන මම වාහනේක එනකොට මටත් ඔය කතා ටිකම කියනව ඇති නේද කියල. ගෑණු ඉන්නව අරුන් පාරේ වාහනේ යනකොට අයින් වෙන්නේ නෑ හෝන් ගැහුවත්. ඒ අන්කල් හරි අහින්සක මනුස්සයෙක්, ඔක්කොම කරබාගෙන ඉන්නව ඉවසගෙන.

ඊයේ රෑ වාහනේ නවත්තල තියෙද්දි කවුරුහරි හූරල බන් අම්බානට. පට්ට පව් කියල හිතුන මට උදේ සිද්දිය දැනගත්තම. වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි.

කොළඹ උන් නෙමේ සංස්කෘතිය විනාශ කරන්නේ අපේ උනමයි මට හිතෙන විදිහට. කොළබ කෙල්ලෙක්ට ඕන විදිහකට ඇදල යන්න පුලුවන්. ඒත් ගමක උනා නම් නැති වැරදිත් හොයල බඩුව කරල පස්ස බලන්නේ. ආච්චිල පන්සලට ගියත් කරන්නේ අනුන්ගේ කුණු අවුස්සන එක නේද? කොළඹ උන් ක්ලබ් යනව, තමන් හොයන සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරල එනව. ගම් වල උන් හැමදාම රෑට කසිප්පු ගහල අහල පහල උන්ටයි තමන්ගේ ගෑනිටයි ගහනව. මොකක්ද හොද?

අනුන්ගේ කුණු හොයන එක තමයි ගම්වල මිනිස්සුන්ගේ රස්සාව වෙලා තියෙන්නේ. සිරාවට මේක ලියන්නේ කලකිරීමෙන්, කාටවත් මඩ ගහන්න නෙමේ. පොඩි එකාට ඉදන් උගන්නල තියෙන්නේ අනිකට කෙල කරවන්න. අපි ඉස්සර හිටපු පැත්තේ පොඩි උන් බයිසිකල් පදින්න එනව අපේ වත්තට අපි මුකුත් කියන්නේ නෑ. ඒත් දවසක් බයිසිකල් හැඩල් එකට කාර් එක හොදටම හූරල ගිහින් තිබ්බ. ඕනකමින්ම කරපු දෙයක් කියල හොදට පෙනුන.

මම නම් ඇත්තටම පිටින් පේන හරී අහින්සක පවුල් කියල ඉන්න උන්ට උදව් කරන්නෙම නෑ, උන් ඔය තත්වෙට වැටිල ඉන්නේ ඔය තත්වෙන් ගොඩ එන්න බැරුව ඉන්නෙම කුහකකම ඊරිසියාව නිසා.

මටනම් හිතෙන්නේ මිනිස්සු දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නේ නිකන් නෙමේ අපිට පේන්නේ නැති උනාට ඇතුල කුහකකමෙන් ඊරිසියාවෙන් පිරිල.  තියන එකාට කවදාවත් ඊරිසියා කරන්න එපා මචන්. ළමයෙක්ටවත් හරියන්නේ නෑ. මමත් තියන එකෙක් නෙමේ හැබැයි මම කුහක නෑ.

ps- sorry if anyone gets offended.

[QUOTE="~Hansel~, post: 17034508, member: 465205"] [SIZE=3][COLOR=DarkOrchid]ඇයි බන් මේ ගම් වල මිනිස්සු මෙච්චර ඊරියිය, කුහක? කෝ බන් ගම්වල තියනව කියන සුන්දරත්වය, මනුස්සකම? මම ලංකාවේ ගොඩක් තැන් වල ජීවත් වෙලා තියනව. කොළඹ හිටියේ අවුරුදු දහයක්ම වගේ. දැන් ඉන්නේ ගමක. වැඩි කාලයක් නෑ මෙහාට ඇවිල්ලත්. බොරු පොශ්, සංස්කෘතිය විනාශ කරන හෙලුවැල්ලෙන් යන, ක්ලබ් ගානේ ගිහින් බොන උන් කියල අපි කොළඹ උන්ට බැන්නට මටනම් කොළඹ හිටිය කාලේ මීටවඩා දාහකින් හොදයි කියල හිතුන. ගම ලස්සනයි නිදහස්. ඒත් ගම්වල ඉන්න මිනිස්සු පොඩි එකාගේ ඉදන් කුහකයි. මට අද උන දෙයක් නිසා පුදුම හිතුනේ. අපේ එහා ගෙදර උන් ගොඩක් සල්ලිකාර උන් නෙමේnවාහනයක් ගත්ත ඒ අංකල්ට ප්‍රමෝශන් එකක් හම්බෙලා. දැන් ටිකක් කල්. ගමේ උන් ඒකට නොකියපු කතාවක් නෑ බන්. අපේ අදුරන කොල්ලොම කිවුවේ වාහනේ එනකොට බලුම බලු කතා. මට පුදුම හිතුන උන්ගේ ඊරිසියාව ගැන මම වාහනේක එනකොට මටත් ඔය කතා ටිකම කියනව ඇති නේද කියල. ගෑණු ඉන්නව අරුන් පාරේ වාහනේ යනකොට අයින් වෙන්නේ නෑ හෝන් ගැහුවත්. ඒ අන්කල් හරි අහින්සක මනුස්සයෙක්, ඔක්කොම කරබාගෙන ඉන්නව ඉවසගෙන. ඊයේ රෑ වාහනේ නවත්තල තියෙද්දි කවුරුහරි හූරල බන් අම්බානට. පට්ට පව් කියල හිතුන මට උදේ සිද්දිය දැනගත්තම. වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි. කොළඹ උන් නෙමේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]සංස්කෘතිය [/COLOR][/SIZE]විනාශ කරන්නේ අපේ උනමයි මට හිතෙන විදිහට. කොළබ කෙල්ලෙක්ට ඕන විදිහකට ඇදල යන්න පුලුවන්. ඒත් ගමක උනා නම් නැති වැරදිත් හොයල බඩුව කරල පස්ස බලන්නේ. ආච්චිල පන්සලට ගියත් කරන්නේ අනුන්ගේ කුණු අවුස්සන එක නේද? කොළඹ උන් ක්ලබ් යනව, තමන් හොයන සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරල එනව. ගම් වල උන් හැමදාම රෑට කසිප්පු ගහල අහල පහල උන්ටයි තමන්ගේ ගෑනිටයි ගහනව. මොකක්ද හොද? අනුන්ගේ කුණු හොයන එක තමයි ගම්වල මිනිස්සුන්ගේ රස්සාව වෙලා තියෙන්නේ. සිරාවට මේක ලියන්නේ කලකිරීමෙන්, කාටවත් මඩ ගහන්න නෙමේ. පොඩි එකාට ඉදන් උගන්නල තියෙන්නේ අනිකට කෙල කරවන්න. අපි ඉස්සර හිටපු පැත්තේ පොඩි උන් බයිසිකල් පදින්න එනව අපේ වත්තට අපි මුකුත් කියන්නේ නෑ. ඒත් දවසක් බයිසිකල් හැඩල් එකට කාර් එක හොදටම හූරල ගිහින් තිබ්බ. ඕනකමින්ම කරපු දෙයක් කියල හොදට පෙනුන. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3] [/SIZE]මම නම් ඇත්තටම පිටින් පේන හරී අහින්සක පවුල් කියල ඉන්න උන්ට උදව් කරන්නෙම නෑ, උන් ඔය තත්වෙට වැටිල ඉන්නේ ඔය තත්වෙන් ගොඩ එන්න බැරුව ඉන්නෙම කුහකකම ඊරිසියාව නිසා. [/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=3][SIZE=3]මටනම් හිතෙන්නේ මිනිස්සු දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නේ නිකන් නෙමේ අපිට පේන්නේ නැති උනාට ඇතුල කුහකකමෙන් ඊරිසියාවෙන් පිරිල. [/SIZE][/SIZE][SIZE=3] තියන එකාට කවදාවත් ඊරිසියා කරන්න එපා මචන්. ළමයෙක්ටවත් හරියන්නේ නෑ. මමත් තියන එකෙක් නෙමේ හැබැයි මම කුහක නෑ. [SIZE=2][COLOR=Black]ps- sorry if anyone gets offended.[/COLOR][/SIZE] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom