කුහකයෝ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඇයි බන් මේ ගම් වල මිනිස්සු මෙච්චර ඊරියිය, කුහක? කෝ බන් ගම්වල තියනව කියන සුන්දරත්වය, මනුස්සකම? මම ලංකාවේ ගොඩක් තැන් වල ජීවත් වෙලා තියනව. කොළඹ හිටියේ අවුරුදු දහයක්ම වගේ. දැන් ඉන්නේ ගමක. වැඩි කාලයක් නෑ මෙහාට ඇවිල්ලත්.

බොරු පොශ්, සංස්කෘතිය විනාශ කරන හෙලුවැල්ලෙන් යන, ක්ලබ් ගානේ ගිහින් බොන උන් කියල අපි කොළඹ උන්ට බැන්නට මටනම් කොළඹ හිටිය කාලේ මීටවඩා දාහකින් හොදයි කියල හිතුන. ගම ලස්සනයි නිදහස්. ඒත් ගම්වල ඉන්න මිනිස්සු පොඩි එකාගේ ඉදන් කුහකයි. මට අද උන දෙයක් නිසා පුදුම හිතුනේ. අපේ එහා ගෙදර උන් ගොඩක් සල්ලිකාර උන් නෙමේnවාහනයක් ගත්ත ඒ අංකල්ට ප්‍රමෝශන් එකක් හම්බෙලා. දැන් ටිකක් කල්.

ගමේ උන් ඒකට නොකියපු කතාවක් නෑ බන්. අපේ අදුරන කොල්ලොම කිවුවේ වාහනේ එනකොට බලුම බලු කතා. මට පුදුම හිතුන උන්ගේ ඊරිසියාව ගැන මම වාහනේක එනකොට මටත් ඔය කතා ටිකම කියනව ඇති නේද කියල. ගෑණු ඉන්නව අරුන් පාරේ වාහනේ යනකොට අයින් වෙන්නේ නෑ හෝන් ගැහුවත්. ඒ අන්කල් හරි අහින්සක මනුස්සයෙක්, ඔක්කොම කරබාගෙන ඉන්නව ඉවසගෙන.
ඊයේ රෑ වාහනේ නවත්තල තියෙද්දි කවුරුහරි හූරල බන් අම්බානට. පට්ට පව් කියල හිතුන මට උදේ සිද්දිය දැනගත්තම. වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි.
කොළඹ උන් නෙමේ
සංස්කෘතිය විනාශ කරන්නේ අපේ උනමයි මට හිතෙන විදිහට. කොළබ කෙල්ලෙක්ට ඕන විදිහකට ඇදල යන්න පුලුවන්. ඒත් ගමක උනා නම් නැති වැරදිත් හොයල බඩුව කරල පස්ස බලන්නේ. ආච්චිල පන්සලට ගියත් කරන්නේ අනුන්ගේ කුණු අවුස්සන එක නේද? කොළඹ උන් ක්ලබ් යනව, තමන් හොයන සල්ලි තමන්ට ඕන විදිහට වියදම් කරල එනව. ගම් වල උන් හැමදාම රෑට කසිප්පු ගහල අහල පහල උන්ටයි තමන්ගේ ගෑනිටයි ගහනව. මොකක්ද හොද?

අනුන්ගේ කුණු හොයන එක තමයි ගම්වල මිනිස්සුන්ගේ රස්සාව වෙලා තියෙන්නේ. සිරාවට මේක ලියන්නේ කලකිරීමෙන්, කාටවත් මඩ ගහන්න නෙමේ. පොඩි එකාට ඉදන් උගන්නල තියෙන්නේ අනිකට කෙල කරවන්න. අපි ඉස්සර හිටපු පැත්තේ පොඩි උන් බයිසිකල් පදින්න එනව අපේ වත්තට අපි මුකුත් කියන්නේ නෑ. ඒත් දවසක් බයිසිකල් හැඩල් එකට කාර් එක හොදටම හූරල ගිහින් තිබ්බ. ඕනකමින්ම කරපු දෙයක් කියල හොදට පෙනුන.

මම නම් ඇත්තටම පිටින් පේන හරී අහින්සක පවුල් කියල ඉන්න උන්ට උදව් කරන්නෙම නෑ, උන් ඔය තත්වෙට වැටිල ඉන්නේ ඔය තත්වෙන් ගොඩ එන්න බැරුව ඉන්නෙම කුහකකම ඊරිසියාව නිසා.

මටනම් හිතෙන්නේ මිනිස්සු දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නේ නිකන් නෙමේ අපිට පේන්නේ නැති උනාට ඇතුල කුහකකමෙන් ඊරිසියාවෙන් පිරිල. තියන එකාට කවදාවත් ඊරිසියා කරන්න එපා මචන්. ළමයෙක්ටවත් හරියන්නේ නෑ. මමත් තියන එකෙක් නෙමේ හැබැයි මම කුහක නෑ.

ps- sorry if anyone gets offended.
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වැඩක් නෑ බන් ගම් වල ඉන්නේ මහ කුහක හැත්තක්. පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්. තියන එකාගෙන් කඩාගත්තට කමක් නෑ කියල හිතන උන්. ඕකුන්ට කවදාවත් හරියන්නේ නැත්තෙත් ඒකයි.

    TRUE THAT :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගම්වල ගොඩක් ඉන්නේ තාමත් කුල ගැන විශ්වාස කරන මිනිස්සු බන්
    ගමේ එකෙක් කෙල්ලෙක් එක්ක ඇවිදන් ගියත් කතා හදනවා
    පිටිසර ගම්වල විතරක් නෙමෙයි බන් කොළඹ ඇතුලෙම තියෙන ගම් වලත් ඕක තියෙනවා

    :dull::dull::dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැමෝම නැති වුනාට බහුතරය ඔහොම තමා බන්! උඹ කියන එක හරි.... (+4)
    ඔය ගං වල ඉන්න ගොඩක් වුන් බන් මන් දැකලා තියනවා පන්සලට වඩා රිංගන්නේ දේවාලෙට! එක එකාට පලි ගහනවා! අනං මනං අරන් ගිහින් වතු වල වල දානවා! :D

    කලින් වැඩ කරපු office එකකත් හිටියා ගමකින් ආපු කෙල්ලෝ ටිකක්. කොල්ලෙක් එහෙම කෙල්ලෙක්ට සෙට් වෙන්න වගේ යනකොට, office එක හැමතැනම ඒක කියා කියා ඇවිදිනවා! :D අන්තිමට කොල්ලත් චාටර් වෙලා කෙල්ලත් චාටර් වෙලා වැඩේ කෙල වෙනවා. උන්ට හරි සතුටුයි එතකොට! :baffled: ඔය වගේ හොඳ සින් තිබ්බා! :D

    උඹ කියන එක හරියට හරි... :yes:
     
    ඔව් මචන් හැමෝම නෑ. :yes::yes:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    නැති එකා තියෙන එකා එක්ක මාර තරහකින් ඉන්නෙ. ඌ අරූට ඊරිසිය කරනව මිසක් , තමනුත් ඒ තත්වෙට එන්න උත්සහ කරන්නෙ නෑ. බලපන් අර රතු පක්ශෙ බිම් මට්ටමෙන් ඉන්න බහුතරයක් එහෙම නෙවෙයිද කියල. මම නම් කතාකරල තියෙන බහුතරයකගෙ හිත්වල පුදුම හිතෙන විදියෙ කුහක අදහස් තියෙනව දැක්ක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබේ ගමකොහෙද???
    හැමෝගෙම ගාව කුහුක කම් තියනවා අඩු වැඩි වශයෙන්
    ගොඩක් උන් කුහක කම් කරන්නේ ඉස්රිසිය කරන්නේ අදරේදී වගේ

    එත් සමහර මිනිස්සු සල්ලි යානවාහන වලට කුහක කම් කරනවා
    එක මචං ගම වලට විතරක් සිමාවෙලා නැහැ
    office
    එකක ගත්තත් කුහක කම් තියනවා
    ආසියානු රටවල වැඩි බන් ඕක

    අපේ රටවලට හරියන්නේ නැත්තෙත් ඕක තමයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හ්ම්ම් ඇත්ත බන්.
    මගේ යාලුවෙක් හිටිය එකට ඉස්කෝලේ ඉගෙනගත්තේ. මගේ හොදම යාලුව වෙන්න ඇති. ඒ උනාට උගේ පුදුම හීනමානයක් තිබ්බේ කොලඹ අනිත් උන් ඌව කොන් කරනව වගේ කියල. ඇත්තටම මාත් ගමෙන් ඉස්කෝලේ ගියේ ඒත් කවදාවත් එහෙම වෙලා නෑ. අරූගේ ගෙදර අයගෙන්ම ඒක එන දෙයක් කියල මට තේරුනේ උගේ ගෙදර ගිය වෙලාවක අපි උගේ අම්ම මහ කැත විදිහට මට සැලකුවේ. හරියට මම නිසා උන් දුප්පත් වෙලා ඉන්නව වගේ. මට ඒක හොදට තේරුනා. ඊටපස්සේ දවසකත් මට ඌව හම්බුනා මම එදා කාර් එකේ ඇවිත් හිටියේ. මම වාහනේ නවත්තල බැහැල ගිහින් කතා කරා මූයි මුගේ අම්මයි හිටියේ. මුන් එකෙක්වත් මට හිනා උනේවත් නෑ කියපන්කෝ. කිවුව අපිට වාහන නෑනේ උබල වගේ කියල. මම වාහනන් බැහැල කතා කරේ උන්ව චා කරන්න කියල හිතුවද දන්නැහැ. මට එදානම් හිතුන මුන්ට හරියන්නේ නැත්තේ ඕකමයි කියල (උන්ට හෙන පවුල් ප්‍රශ්න). ඒත් අද හම්බුනත් මම කතා කරනව ඌ ලගට ගිහින්. :cool:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Ela kiyana member thama elakiri innawa neda :D thanks machan

    reputation_pos.gif
    කුහකයෝ 08-20-2014 10:24 AM umba attak kiwwamada koheda ban +10 "ela" gen! :)
     
    • Like
    Reactions: KingCM

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගමේ කියලම නැහැ ලංකාවේ ගොඩක් මිනිස්සු ඔහොම තමා..හොද ඇදුමක් ඇන්දත් බලන්නේ ඉරිසියාවෙන්.එකෙක් නගිනකොට අනිත් එකාට ඉරිසියයි..ඒකනේ අපේ ජාතියේ උන්ට හරියන්නේ නැත්තේ..කරුමෙට තමා අපිත් මේ වගේ ජරා රටක ඉපදුණේ..රටේ වැරැද්ද නෙමේ මිනිස්සුන්ගේ වැරැද්ද.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.

    :oo::oo:
     
    හැබැයි බන් මන් ගොඩක් දැකපු දෙයක් තමයි මාතර අබිලිපිටය හමබන්තොට වගේ පත්වල පොරවල් පට්ට ලුහකයි. උබට නෙමයි මන් කිවුවේ ඇත්තටම මන් දැකපු දෙයක්