Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම ගත්තම, සමස්තයක් විදියට මමත් මේ කතාව පිලිගන්නව. ඕකට හේතු කාරනා හුඟක් බලපානව. සමහර ඒවා අවුරුදු සිය දහස් ගානක් පරන හේතු.

පලවෙනි කාරනේ ලන්කාවෙ මිනිස්සු ඉතිහාසෙ ඉඳලම බුද්ධියට වඩා හදවතෙන් තීරන ගන්නෙ. කොටින්ම මිනිස්සු හැඟීම් වලට වහල් වෙනව වැඩියි. එතකොට ඇත්ත පේන්නෙ නැතුව යනව. රාවණාගෙ යුගයෙ පවා මේ ලක්ෂනේ තිබිලා තියෙනව. හුඟක් බටහිර රටවල ඔය තත්වෙ වෙනස්, ඒ රටවල මිනිස්සු හුඟක් වෙලාවට මුල් තැන දෙන්නෙ බුද්ධියට, බහුතර ජනතාවක් එහෙමයි. ලන්කාවෙ මිනිස්සුන්ගෙ ඒ අඩුව හැමදාම තියෙනව. තරහ ඉරිසියාව කුහකකම මේ සේරම මනුෂ්‍යා සතු හැඟීම්. ඒත් ඒව පාලනය කරගන්න ලන්කවෙ බහුතරයක් අසමත් වෙලා තියෙනව. මම හිතන්නෙ මිනිස්සු මීට වඩා බුද්ධියට මුල් තැන දීල වැඩකරන්න පුරුදු වෙන්න ඕන. අඩු තරමෙ තමන් කරන දෙයි අවසන් ප්‍රතිපලය කොච්චර යහපත්ද අයහපත්ද කියන එක තේරුම්ගන්න පුලුවන්කමක් හදාගන්න එක හොඳයි.

අපේ රටේ මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය ගත්තම ඒක කාලෙක ඉඳල බිඳ වට්ටල තියෙන්නෙ. ආත්ම විශ්වාසය නැති තැන හීනමානය ඇතිවෙනව. එතකොට අනිත් අයගෙ සැප දරාගන්න බැරි තත්වයක් ඇතිවෙලා ඉරිසියාව කුහකකම ඇතිවෙනව. අර මුලින් කියපු පලවෙනි කාරනේ මෙතනදි බලපෑවම මේ කියපු සෘණාත්මක හැඟීම් පිටතට පේන්න පටන්ගන්නව.ගම්වල මිනිස්සු අතරෙ මේ තත්වෙ හුඟක් බහුලව පිටතට පේනව. හැබැයි නගරෙ මිනිස්සු ලඟත් ඒවා තියෙනව. නාගරික මිනිස්සුන්ට බටහිරට නැඹුරු චින්තනයක් තියෙන නිසා ඒක පිටට පේන්නෙ නැහැ. නගරබදව ලොකු තරඟයක් තියෙන නිසා ඔය දේවල් වලට වෙන් කරන්න්න කාලෙකුත් නැහැ.

ආපහු අර ආත්ම විශ්වාසෙ බිඳවට්ටපු තැනට ඇවිත් බැලුවොත් ඒකට කාරණා කීපයක් බලපාලා තියෙනව.

1. ලන්කාවෙ තියෙන ආගම්වල යම් යම් මට්ටමින් මේක තියෙනව. අපේ මිනිස්සුන්ට දෙයක් වැරදුනොත් ඒක කර්මයට භාර දෙනව. එක්කො දෙයියොන්ට භාර දෙනව. එතකොට මිනිස්සු ලඟ තියෙන වැරදි හැදෙන්නෙ නැහැ. ඒවා දිගින් දිගටම ඉස්සරහට ගලාගෙන යනව. ලෝකෙ දියුනු රටවල් ආගම් ඈත් කරන්නෙ ඒවා මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය බිඳවට්ටන නිසා. බුද්ධාගම තුල ප්‍රඥාවට වැඩි ඉඩක් වෙන් කරල තිබුනට ඒ ඉඩ ලන්කාවෙ දකින්න නැහැ. අපේ රට බෞද්ධ රටක් නොවී මුස්ලිම් රටක් වුනානම් මේක අරාබියටත් වඩා දරුණු රටක් වෙන්න ඉඩ තිබුන.

2.ලන්කාවෙ සන්ස්කෘතිය ඇතුලට ඇවිත් තියෙන යාග හෝම බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් ජෝතිෂ්‍ය වගේ දේවල් සේරම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සාගෙ ආත්ම විශ්වාසය නැතිබන්ගස්තාන කරල දාල තියෙනව.මේ දෙදාස් දාහතරෙත් පෑන් මතුරලා විභාගෙ ලියන්න යන උදවිය ඉන්නව. ඒ වගේ වැඩ කරන එකෙන් පේන්නෙ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම, මේ තත්වෙ ගම්වල බහුලව දකින්න පුලුවන්. මම ඔය උඩ කියපු ලිස්ට් එකේ දේවල් කරන මිනිස්සු ගෙවල් හතරමායිමටවත් වැද්දගන්න එපා. ඒ මිනිස්සු ලඟ ඉරිසියාව,කුහකකම,මානය අනිවාර්යෙන්ම තියෙනව.

3.සුදු ජාතිකයො ලන්කාවෙ මිනිස්සුන්ව හරියටම තේරුම් අරගෙන හිටියෙ. රට දාලා යන්න කලින් ඒ උදවිය පැහැදිලි සමාජ පන්ති දෙකක් නිර්මානය කිරීම තුලින් මිනිස්සුන්ව භේද බින්න කරවල ඉරිසියාව,කුහකකම වගේ හැඟීම් ගොන්නක් වපුරවල ගියේ.

4.හැමදාම වගේ මේ ප්‍රශ්නෙටත් දේශපාලනේ අදාලයි. ලන්කාවෙ පාලකයො මිනිස්සුන්ගෙ බුද්ධිය මොටකරවල මොරාල් එකට පෝර දාලා බ්‍රේන්වොශ් කරපු සොම්බියො හදල තියෙන්නෙ. සොම්බියො ටික එකාට එකා නැතුව කපාකොටාගෙන මැරෙනකොට පාලකයො යෙහෙන් වැජඹෙනව. ලන්කාවෙ උගත් මිනිස්සුන්ටත් මේක අදාලයි. නූගත් මිනිස්සු පොඩි පොඩි ගොන්කම් කරනකොට උගත් උදවිය ලොකු ලොකු ගොන්කම් කරනව.

යහපත් නිදහස් නිවහල් මිනිහෙක් හැදුනොත් ඔය කරුනු කාරනා ක්‍රියාත්මක කරවන අයගෙ පැවැත්මට තර්ජනයට එල්ලවෙනව. ඒක නිසා ලන්කාවෙ ආත්ම විශ්වාසයෙන් හෙබි ගුනගරුක මිනිස්සු බිහිවෙන එකේ යම් ඌනතාවයක් තියෙනව.

*ඒ වගේම නිදහස් චින්තනයක් සහිත පුද්ගලයො බිහිකරන්න දායකවෙන කලාව සාහිත්‍ය වගේ දේවල්වලටත් අද වැට කඩුලු බැඳල තියෙනව. බිඳ වැටිල තියෙනව.හරිනම් කලාකාරයො සමාන්‍ය මිනිසාට ඉදිරියේ සිට අනාගතය දකින්න පුලුවන්කමක් තියෙන්න ඕන. ඒත් ලන්කාව ඇතුලෙ කලාකාරය මිනිස්සු ඉල්ලන දේවල් දීලා අහක බලාගෙන ඉන්න තත්වෙට වැටිල තියෙනව.

*ලන්කාවෙ ගම දූෂනය වෙන එකට ආර්ථිකය තුල අරගෙන තියෙන වැරදි තීන්දු තීරනත් බලපාල තියෙනව. හුඟක් රටවල් තමන්ගෙ සන්වර්ධනය ලඟාවුනාට පස්සෙ තමන්ගෙ ආර්ථිකය විවෘත කලේ, ඒත් ලන්කාව සන්වර්ධන මට්ටමට ලන්වෙන්න කලින් විවෘත ආර්ථික ක්‍රමය ලන්කාව ඇතුලට ගෙනාව. ඒකෙ අවසන් ප්‍රතිපලය විදියට මිනිස්සු තව තවත් පිරිහිලා සිවිල් යුද්ධ කැරලි කෝලාහල පවා ඇතිවුනා. හැබැයි තාම රට සන්වර්ධනය වුනේ නැහැ. ඒත් මිනිස්සු පිරිහෙනව.

*ඇත්තටම ගත්තොත් මේ වගේ අදහස් ආකල්ප තියෙන මිනිස්සු කවදාවත් ඉහල තැනකට ගේන්න බැහැ. කොටින්ම මේ අදහස් තියෙනකන් හැමදාම දුප්පත් විදියට ඉන්න වෙන්නෙ. මම දන්න හැටියට මාටින් වික්‍රමසින්හ යුගාන්තය පොතේ ලියල තියෙන හැටියට ලන්කාවෙ දුප්පත් මිනිස්සු අද සල්ලිවලින් නෑව්වොත් හෙටත් සල්ලිවලින් නාවන්න වෙනව. ඒකට බලපාන්නෙ අර කියපු කරනු කාරනා ටික,

ලන්කාවෙ තියෙන දැවෙන ප්රශ්නවල එක පිලිබිඹුවක් විදියට කුහකම,ඉරිසියාව නිසා පුද්ගල සබඳතා බිඳවැටීම දකින්න තියෙනව. මේවා කොච්චර දුර දිග ගිහින්ද කියනවනම් ඉරිසියාව නිසා හොඳින් ඉන්න පවුල් කඩාකප්පල් කරන තැනටම මිනිස්සු වැටිල ඉන්නව.

ඔතන ඔය කියන මානය ගත්තම මට හිතෙන හැටියට ඒක ටිකක් විශේෂයි. මොකද ලන්කාවෙ මිනිස්සුන්ගෙ මානය අරගෙන බැලුවම ඒක අර කලින් කියපු යහපත් ගතිගුනවල අඩුව වසාගන්න උපාන්ගයක් විදියට නම් කරන්න පුලුවන්. ටිකක් හොයලා බලන්න ඔය මානෙන් ජීවත්වෙන මිනිස්සු තමන්ටම එක එක විදියෙ නීති දාගෙන පුදුම විදියට අසරණවෙලා ඉන්නෙ. සමහර උදවියට කන්න බොන්නවත් නිදහසක් නැහැ. රාමුවල කොටුවෙලා හිරවෙලා බොහොම පුන්චි ජීවිත ගතකරනව.අපේ රටේ මානය කියන්නෙ හීනමානයේම කොටසක්!

මුලින් කිව්ව වගේ ගම්වල මේ තත්වෙ හුඟක් වැඩියි,කලින් කතාකරපු ගතානුගතික ආකල්ප සහ විශේෂ කාරණා මේවට බලපාල තියෙනව.

දැනට මිනිස්සුන්ට පාඩුවෙ ජීවත්වෙන්න හොඳම තැන් විදියට ඔය තියෙන වෙන්දේසි ඉඩම් ගන්න පුලුවන්. අපාර්ට්මන්ට්වල වගෙත් ප්‍රශ්න අඩුයි

[QUOTE="AnGeLHuNteR, post: 17049436, member: 494178"] [SIZE=4]ඇත්තටම ගත්තම, සමස්තයක් විදියට මමත් මේ කතාව පිලිගන්නව. ඕකට හේතු කාරනා හුඟක් බලපානව. සමහර ඒවා අවුරුදු සිය දහස් ගානක් පරන හේතු. පලවෙනි කාරනේ ලන්කාවෙ මිනිස්සු ඉතිහාසෙ ඉඳලම බුද්ධියට වඩා හදවතෙන් තීරන ගන්නෙ. කොටින්ම මිනිස්සු හැඟීම් වලට වහල් වෙනව වැඩියි. එතකොට ඇත්ත පේන්නෙ නැතුව යනව. රාවණාගෙ යුගයෙ පවා මේ ලක්ෂනේ තිබිලා තියෙනව. හුඟක් බටහිර රටවල ඔය තත්වෙ වෙනස්, ඒ රටවල මිනිස්සු හුඟක් වෙලාවට මුල් තැන දෙන්නෙ බුද්ධියට, බහුතර ජනතාවක් එහෙමයි. ලන්කාවෙ මිනිස්සුන්ගෙ ඒ අඩුව හැමදාම තියෙනව. තරහ ඉරිසියාව කුහකකම මේ සේරම මනුෂ්‍යා සතු හැඟීම්. ඒත් ඒව පාලනය කරගන්න ලන්කවෙ බහුතරයක් අසමත් වෙලා තියෙනව. මම හිතන්නෙ මිනිස්සු මීට වඩා බුද්ධියට මුල් තැන දීල වැඩකරන්න පුරුදු වෙන්න ඕන. අඩු තරමෙ තමන් කරන දෙයි අවසන් ප්‍රතිපලය කොච්චර යහපත්ද අයහපත්ද කියන එක තේරුම්ගන්න පුලුවන්කමක් හදාගන්න එක හොඳයි.:baffled: අපේ රටේ මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය ගත්තම ඒක කාලෙක ඉඳල බිඳ වට්ටල තියෙන්නෙ. ආත්ම විශ්වාසය නැති තැන හීනමානය ඇතිවෙනව. එතකොට අනිත් අයගෙ සැප දරාගන්න බැරි තත්වයක් ඇතිවෙලා ඉරිසියාව කුහකකම ඇතිවෙනව. අර මුලින් කියපු පලවෙනි කාරනේ මෙතනදි බලපෑවම මේ කියපු සෘණාත්මක හැඟීම් පිටතට පේන්න පටන්ගන්නව.ගම්වල මිනිස්සු අතරෙ මේ තත්වෙ හුඟක් බහුලව පිටතට පේනව. හැබැයි නගරෙ මිනිස්සු ලඟත් ඒවා තියෙනව. නාගරික මිනිස්සුන්ට බටහිරට නැඹුරු චින්තනයක් තියෙන නිසා ඒක පිටට පේන්නෙ නැහැ. නගරබදව ලොකු තරඟයක් තියෙන නිසා ඔය දේවල් වලට වෙන් කරන්න්න කාලෙකුත් නැහැ. ආපහු අර ආත්ම විශ්වාසෙ බිඳවට්ටපු තැනට ඇවිත් බැලුවොත් ඒකට කාරණා කීපයක් බලපාලා තියෙනව. 1. ලන්කාවෙ තියෙන ආගම්වල යම් යම් මට්ටමින් මේක තියෙනව. අපේ මිනිස්සුන්ට දෙයක් වැරදුනොත් ඒක කර්මයට භාර දෙනව. එක්කො දෙයියොන්ට භාර දෙනව. එතකොට මිනිස්සු ලඟ තියෙන වැරදි හැදෙන්නෙ නැහැ. ඒවා දිගින් දිගටම ඉස්සරහට ගලාගෙන යනව. ලෝකෙ දියුනු රටවල් ආගම් ඈත් කරන්නෙ ඒවා මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය බිඳවට්ටන නිසා. බුද්ධාගම තුල ප්‍රඥාවට වැඩි ඉඩක් වෙන් කරල තිබුනට ඒ ඉඩ ලන්කාවෙ දකින්න නැහැ. අපේ රට බෞද්ධ රටක් නොවී මුස්ලිම් රටක් වුනානම් මේක අරාබියටත් වඩා දරුණු රටක් වෙන්න ඉඩ තිබුන. 2.ලන්කාවෙ සන්ස්කෘතිය ඇතුලට ඇවිත් තියෙන යාග හෝම බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් ජෝතිෂ්‍ය වගේ දේවල් සේරම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් මිනිස්සාගෙ ආත්ම විශ්වාසය නැතිබන්ගස්තාන කරල දාල තියෙනව.මේ දෙදාස් දාහතරෙත් පෑන් මතුරලා විභාගෙ ලියන්න යන උදවිය ඉන්නව. ඒ වගේ වැඩ කරන එකෙන් පේන්නෙ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම, මේ තත්වෙ ගම්වල බහුලව දකින්න පුලුවන්. මම ඔය උඩ කියපු ලිස්ට් එකේ දේවල් කරන මිනිස්සු ගෙවල් හතරමායිමටවත් වැද්දගන්න එපා. ඒ මිනිස්සු ලඟ ඉරිසියාව,කුහකකම,මානය අනිවාර්යෙන්ම තියෙනව. 3.සුදු ජාතිකයො ලන්කාවෙ මිනිස්සුන්ව හරියටම තේරුම් අරගෙන හිටියෙ. රට දාලා යන්න කලින් ඒ උදවිය පැහැදිලි සමාජ පන්ති දෙකක් නිර්මානය කිරීම තුලින් මිනිස්සුන්ව භේද බින්න කරවල ඉරිසියාව,කුහකකම වගේ හැඟීම් ගොන්නක් වපුරවල ගියේ. 4.හැමදාම වගේ මේ ප්‍රශ්නෙටත් දේශපාලනේ අදාලයි. ලන්කාවෙ පාලකයො මිනිස්සුන්ගෙ බුද්ධිය මොටකරවල මොරාල් එකට පෝර දාලා බ්‍රේන්වොශ් කරපු සොම්බියො හදල තියෙන්නෙ. සොම්බියො ටික එකාට එකා නැතුව කපාකොටාගෙන මැරෙනකොට පාලකයො යෙහෙන් වැජඹෙනව. ලන්කාවෙ උගත් මිනිස්සුන්ටත් මේක අදාලයි. නූගත් මිනිස්සු පොඩි පොඩි ගොන්කම් කරනකොට උගත් උදවිය ලොකු ලොකු ගොන්කම් කරනව. යහපත් නිදහස් නිවහල් මිනිහෙක් හැදුනොත් ඔය කරුනු කාරනා ක්‍රියාත්මක කරවන අයගෙ පැවැත්මට තර්ජනයට එල්ලවෙනව. ඒක නිසා ලන්කාවෙ ආත්ම විශ්වාසයෙන් හෙබි ගුනගරුක මිනිස්සු බිහිවෙන එකේ යම් ඌනතාවයක් තියෙනව. *ඒ වගේම නිදහස් චින්තනයක් සහිත පුද්ගලයො බිහිකරන්න දායකවෙන කලාව සාහිත්‍ය වගේ දේවල්වලටත් අද වැට කඩුලු බැඳල තියෙනව. බිඳ වැටිල තියෙනව.හරිනම් කලාකාරයො සමාන්‍ය මිනිසාට ඉදිරියේ සිට අනාගතය දකින්න පුලුවන්කමක් තියෙන්න ඕන. ඒත් ලන්කාව ඇතුලෙ කලාකාරය මිනිස්සු ඉල්ලන දේවල් දීලා අහක බලාගෙන ඉන්න තත්වෙට වැටිල තියෙනව. *ලන්කාවෙ ගම දූෂනය වෙන එකට ආර්ථිකය තුල අරගෙන තියෙන වැරදි තීන්දු තීරනත් බලපාල තියෙනව. හුඟක් රටවල් තමන්ගෙ සන්වර්ධනය ලඟාවුනාට පස්සෙ තමන්ගෙ ආර්ථිකය විවෘත කලේ, ඒත් ලන්කාව සන්වර්ධන මට්ටමට ලන්වෙන්න කලින් විවෘත ආර්ථික ක්‍රමය ලන්කාව ඇතුලට ගෙනාව. ඒකෙ අවසන් ප්‍රතිපලය විදියට මිනිස්සු තව තවත් පිරිහිලා සිවිල් යුද්ධ කැරලි කෝලාහල පවා ඇතිවුනා. හැබැයි තාම රට සන්වර්ධනය වුනේ නැහැ. ඒත් මිනිස්සු පිරිහෙනව. *ඇත්තටම ගත්තොත් මේ වගේ අදහස් ආකල්ප තියෙන මිනිස්සු කවදාවත් ඉහල තැනකට ගේන්න බැහැ. කොටින්ම මේ අදහස් තියෙනකන් හැමදාම දුප්පත් විදියට ඉන්න වෙන්නෙ. මම දන්න හැටියට මාටින් වික්‍රමසින්හ යුගාන්තය පොතේ ලියල තියෙන හැටියට ලන්කාවෙ දුප්පත් මිනිස්සු අද සල්ලිවලින් නෑව්වොත් හෙටත් සල්ලිවලින් නාවන්න වෙනව. ඒකට බලපාන්නෙ අර කියපු කරනු කාරනා ටික, ලන්කාවෙ තියෙන දැවෙන ප්රශ්නවල එක පිලිබිඹුවක් විදියට කුහකම,ඉරිසියාව නිසා පුද්ගල සබඳතා බිඳවැටීම දකින්න තියෙනව. මේවා කොච්චර දුර දිග ගිහින්ද කියනවනම් ඉරිසියාව නිසා හොඳින් ඉන්න පවුල් කඩාකප්පල් කරන තැනටම මිනිස්සු වැටිල ඉන්නව. ඔතන ඔය කියන මානය ගත්තම මට හිතෙන හැටියට ඒක ටිකක් විශේෂයි. මොකද ලන්කාවෙ මිනිස්සුන්ගෙ මානය අරගෙන බැලුවම ඒක අර කලින් කියපු යහපත් ගතිගුනවල අඩුව වසාගන්න උපාන්ගයක් විදියට නම් කරන්න පුලුවන්. ටිකක් හොයලා බලන්න ඔය මානෙන් ජීවත්වෙන මිනිස්සු තමන්ටම එක එක විදියෙ නීති දාගෙන පුදුම විදියට අසරණවෙලා ඉන්නෙ. සමහර උදවියට කන්න බොන්නවත් නිදහසක් නැහැ. රාමුවල කොටුවෙලා හිරවෙලා බොහොම පුන්චි ජීවිත ගතකරනව.අපේ රටේ මානය කියන්නෙ හීනමානයේම කොටසක්! මුලින් කිව්ව වගේ ගම්වල මේ තත්වෙ හුඟක් වැඩියි,කලින් කතාකරපු ගතානුගතික ආකල්ප සහ විශේෂ කාරණා මේවට බලපාල තියෙනව. දැනට මිනිස්සුන්ට පාඩුවෙ ජීවත්වෙන්න හොඳම තැන් විදියට ඔය තියෙන වෙන්දේසි ඉඩම් ගන්න පුලුවන්. අපාර්ට්මන්ට්වල වගෙත් ප්‍රශ්න අඩුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom