Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ කතාවට මම සහමුලින්ම එකගයි. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් ගායනා කිරීම තුලින් වක්රාකාරයෙන් original artistge සින්දුව බලන්න මිනිස්සු පෙලබෙනවා.

මම Edshreen ගේ Shape of You සින්දුව ඇහුවේ අර අයියයි නංගියි කරන joke videos වගයක් තියෙන channel එකක් තියෙන්නේ. එකේදී තමයි ඕක ඉස්සෙල්ල ඇහුවේ. ඊට පස්සේ තමයි original මෙහෙම සින්දුවක් තියෙනවා කියල දන්නේ. අහල තියෙන හුගක් සිංදුවල cover version එකෙන් තමයි දැනගත්තේ මෙහෙම original එකක් තියෙනවා කියල.

එහෙනම් අර Taylor Swift හිටපු ගමන් Justin Beiberge, Bryan Adams ge ගේ සින්දු කියන්නේ. ඒ කිවුව කියල අරූ අරයට නඩු දාන්න යනවද?

local කඩවල පොඩි Pizza Rs 50ට ගන්න තියෙන හින්ද තමයි කවදාහරි අපි original Pizza Hut එකට යන්නේ කියන simple marketing theory එක සිංහලුන්ට තේරෙන්නේ නෑ.

ඔය නිසා ලංකාවේ සින්දු International level එකට කවදාවත් hit වෙන එකක් නෑ. දෙයක් කරනවා නම් කරලා තියෙන්නේ Bhathiya santhushla තමයි. බැරි වෙලාවත් ජෝතිගේ සින්දුව වෙන රටවල එවුන් කිවුව නම් අපේ එවුන් ලෝකෙටම නඩු දාන්න යයි.

[QUOTE="cocacola, post: 22606013, member: 262948"] [SIZE=4]ඔබගේ කතාවට මම සහමුලින්ම එකගයි. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් ගායනා කිරීම තුලින් වක්රාකාරයෙන් original artistge සින්දුව බලන්න මිනිස්සු පෙලබෙනවා. මම Edshreen ගේ Shape of You සින්දුව ඇහුවේ අර අයියයි නංගියි කරන joke videos වගයක් තියෙන channel එකක් තියෙන්නේ. එකේදී තමයි ඕක ඉස්සෙල්ල ඇහුවේ. ඊට පස්සේ තමයි original මෙහෙම සින්දුවක් තියෙනවා කියල දන්නේ. අහල තියෙන හුගක් සිංදුවල cover version එකෙන් තමයි දැනගත්තේ මෙහෙම original එකක් තියෙනවා කියල. එහෙනම් අර Taylor Swift හිටපු ගමන් Justin Beiberge, Bryan Adams ge ගේ සින්දු කියන්නේ. ඒ කිවුව කියල අරූ අරයට නඩු දාන්න යනවද? :D:D:D:D local කඩවල පොඩි Pizza Rs 50ට ගන්න තියෙන හින්ද තමයි කවදාහරි අපි original Pizza Hut එකට යන්නේ කියන simple marketing theory එක සිංහලුන්ට තේරෙන්නේ නෑ. :rofl::rofl::rofl::rofl: ඔය නිසා ලංකාවේ සින්දු International level එකට කවදාවත් hit වෙන එකක් නෑ. දෙයක් කරනවා නම් කරලා තියෙන්නේ Bhathiya santhushla තමයි. බැරි වෙලාවත් ජෝතිගේ සින්දුව වෙන රටවල එවුන් කිවුව නම් අපේ එවුන් ලෝකෙටම නඩු දාන්න යයි.:D:D:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom