කුහකයෝ

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    apbXJ51.jpg


    ලංකාවේ මිනිස්සු තරම් කුහක ජාතියක් ලොවේත් නෑ කියන්නේ නිකන්ද? ජොතිපාල කියන්නේ ඇත්තටම ලංකාවේ හිටිය Legend කෙනේක්. එත් ජොතිපාල කරපු සිංදු ඔක්කම එයාගේම Originals ද නෑ.. සමහරක් එවා කොපි [ Copyyyy ]. හරි නලින් show එකක් කරන වෙලාවට ජොතිගේ fans වෙනුවේන් සිංදුවක් දෙකක් කිව්වා කියමුකො, ඉතිං එකේ මොකක්ද වැරද්ද සල්ලි ඔක්කම නලින්ට යන නිසාද? සතුටු වෙන්න ඔනේ ඔය සිංදු අදටත් අලුත් පරම්පරාව අතර තියෙන්නෙ ජොතිපාලට ආදරේ කරන ගායකයො එවා අදටත් කියන නිසා කියලා. අපේ ගොඩක් ගායකයො ලංකාව ඇතුලට සිමිතයි, [ තාම හරියට International Level එකට ගිහිල්ලා නෑ.] අපේ කොල්ලෙක් කෙල්ලෙක් සිංදුවකට Cover Version එකක් කරලා Youtube දැම්මොත් මෙන්න Original Singer ලට පුකේ ඉත්තෑවො අනිනවා අරුන්ට කියක් හරි එකේන් හම්බේයි කියලා. එච්චරට කුහකයි. එහෙම බැලුවොත් ලොක ප්‍රසිද්ධ ගායිකාවො Beyonce,Jennifer lopez, Ed Sheeran ලගේ සිංදු වලට කොච්චර මිනිස්සු එක එක රටවල් වලින් Cover Versions කරලා Youtube දාලම හම්බ කරනවද? කො එ මිනිස්සුන්ව කවුරුත් sue කරන්න වන්දි ඉල්ලන්නේ නෑනේ. මේ විදිහට වන්දි ඉල්ලුවානම් එ Artist ටත් වන්දි මුදල් වලින්ම ගොඩ යන්න තිබ්බා. වෙලා තියෙන්නේ උන් සතුටු වෙනවා උන්ගේ දෙයක් කෙනෙක් අගය කරලා එකට වටිනාකමක් දුන්නම. අපේ උන්ට වගෙ පුකේ ඉත්තෑවො ඇනෙන් නෑ. දැන් ගොඩක් උන් අමරදේව කියන්නේ කවුද කියලවත් දන්නේ නෑ. ජොති නමින් Show එකක් කරලා එයාගේම සිංදු කියලා නම් සල්ලි දිලා නැත්තම් වැරදි තමයි. එත් පොදුවේ කියන්නේ අපේ ගොඩක් උන් කුහකයි උන්ගේ සිංදු Hit නොවි එකෙක් Cover Song එකක් කවුරු හරි කරලා එක hit වෙද්දි.
     
    • Like
    Reactions: cocacola

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    ඔබගේ කතාවට මම සහමුලින්ම එකගයි. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් ගායනා කිරීම තුලින් වක්‍රාකාරයෙන් original artistge සින්දුව බලන්න මිනිස්සු පෙලබෙනවා.

    මම Edshreen ගේ Shape of You සින්දුව ඇහුවේ අර අයියයි නංගියි කරන joke videos වගයක් තියෙන channel එකක් තියෙන්නේ. එකේදී තමයි ඕක ඉස්සෙල්ල ඇහුවේ. ඊට පස්සේ තමයි original මෙහෙම සින්දුවක් තියෙනවා කියල දන්නේ. අහල තියෙන හුගක් සිංදුවල cover version එකෙන් තමයි දැනගත්තේ මෙහෙම original එකක් තියෙනවා කියල.

    එහෙනම් අර Taylor Swift හිටපු ගමන් Justin Beiberge, Bryan Adams ge ගේ සින්දු කියන්නේ. ඒ කිවුව කියල අරූ අරයට නඩු දාන්න යනවද? :D:D:D:D

    local කඩවල පොඩි Pizza Rs 50ට ගන්න තියෙන හින්ද තමයි කවදාහරි අපි original Pizza Hut එකට යන්නේ කියන simple marketing theory එක සිංහලුන්ට තේරෙන්නේ නෑ. :rofl::rofl::rofl::rofl:

    ඔය නිසා ලංකාවේ සින්දු International level එකට කවදාවත් hit වෙන එකක් නෑ. දෙයක් කරනවා නම් කරලා තියෙන්නේ Bhathiya santhushla තමයි. බැරි වෙලාවත් ජෝතිගේ සින්දුව වෙන රටවල එවුන් කිවුව නම් අපේ එවුන් ලෝකෙටම නඩු දාන්න යයි.:D:D:D:D
     
    Last edited: