ජෙප්පො කියන්නෙ අනිත් උන්ගෙ ලමයින්ට හරි උප්පැන්න දීලා තමන්ගෙ නම දාගන්න කැමැති උන් ටිකක්නෙ.
කාලෙකට කලින් මාලනි ෆොන්සෙකට සල්ලි දුන්නා කියලා මරෙන්න ගිය උන් ඔන්න ඉශාක් බෙග්ට සල්ලි දීලා. ඔය දෙකේ එකම වෙනස තමා මාලනීට දීපු එකේ ක්‍රෙඩිට් එක උන්ට ගන්න බැරි උන එක.
ඒකත් අර රෝහලකට බිල්ඩිමක් දුන්න එකට බැන්න එක වගේ තමා. පස්සෙ ලැජ්ජාවක් නැතුව උන්ගෙ නම් ගහලා දීපුවා open කරනවා.