කුහක ජෙප්පො නැති ඉන්දුනිසියාවෙ සල්ලිකාරෙයො!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    balapalla. mo actingda manda. eth net eke thiyena widiyata mooge thatha hena salli karayek. lanakwe ekek

    ලන්කාවෙ එකෙක් මෙ වගෙ චැන්ල එකක් කරානම් සතියක් යන්න කලින් කුහකයො මුට ගල් ගහනවා. එක්කො ගෙ ගිනි තියනවා. මුන්ගෙ තමයි "ඇක්වා" වතුර බොතල් කම්පැනි එක. උ එලිපිට කියනවා දුප්පත් උන්ගෙ වතුර උන් වැඩිමිලට සෙල් කරනවා කියල, මෙහෙ නම් මුව හම ගහලා!

    රටක් ගොඩ යන්නෙ එ රටෙ ඉන්න කපටි කයිරාටික සල්ලි කාරෙයො නිසා මිසක් බෙදාගෙන කාල කානුවට රිල නිදාගන්න හිගන්නො නිසා නෙවි.

    මු අපි හිතන්වාට වඩා ඉන්දුනිසියාවට ටුවරිස්ලා අද්දනවා..

    https://www.youtube.com/@supercoolben

    https://omgsogd.com/2024/07/the-real-bobby-saputra-who-is-he/
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Mekath you tube eken hamba Karan kana ekek ban..hebei aathal pora..lankaawe inna Kunu YouTube hinganno wage Nan nemei
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ඌ youtuber කෙනෙක් බන්..🤣 හැබැයි උගේ Content ආතල්.. ඌ ඒක ලස්සනට කරනවා Humor + Classy විදිහට
     
    • Like
    Reactions: king solomon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    රටක් ගොඩ යන්නෙ එ රටෙ ඉන්න කපටි කයිරාටික සල්ලි කාරෙයො නිසා

    හා හා පුක හිනාව නවත්තපන් 😹😹😹
    බයියන්ට හිනාවෙන්න එපා යකෝ(පුකට පාරක් ගහන ගමන්)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    රටක් ගොඩ යන්නෙ එ රටෙ ඉන්න කපටි කයිරාටික සල්ලි කාරෙයො නිසා
    එහෙනම් යකෝ ලංකාව තියෙන්න ඕන ලෝකේ දියුනුම රටක් විදියට. කපටි කයිරාටික සල්ලි කාරයෝ රොත්තක්ම ඉන්නේ. මයින හා ගෝලයෝ ටික.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙනම් යකෝ ලංකාව තියෙන්න ඕන ලෝකේ දියුනුම රටක් විදියට. කපටි කයිරාටික සල්ලි කාරයෝ රොත්තක්ම ඉන්නේ. මයින හා ගෝලයෝ ටික.
    මයින එනවාට වඩා දැන් රට දියුනු නැත්ද?
    හුජි ජනයා හිගන්නො විම වෙනම පසෙනයක්.

    මයිනා එන්න කලින් සිට්‍රස් හොටෙල් කියල එකක් තිබ්බෙත් නැ. හයිවෙ තිබ්බෙත් නැ. පොර්ට් සිටි තිබ්බෙත් නැ. ඔය වැල්ලවත්ත පැත්තෙ ආපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් ටිබ්බෙත් නැ.

    මිනිස්සු බලෙ අල්ල ගන්න එකෙන් හොදට කන්න මිසක් මෙ හිගන හැත්ත ගොඩ දාන්න නෙවේ. එහෙම වෙච්ච රටවල් තියෙන්නෙ කතා පොත් වල. හීන වල විතරයි.

    හැබැයි දනවාදි ක්‍රමයෙදි ඔන හිගන්නෙක්ට ගෙමක් ගහන්න පුලුවන්.
    සමාජ වාදි ක්‍රමයෙදි පුලුවන් කම හැකියාව තිබ්බාත් ආන්ඩුවට විරුද්ද උනොත් මිනිහා ඉවරයි. කො දැන් ජැක් මා? පෙන්නවත් නැ නෙද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    balapalla. mo actingda manda. eth net eke thiyena widiyata mooge thatha hena salli karayek. lanakwe ekek

    ලන්කාවෙ එකෙක් මෙ වගෙ චැන්ල එකක් කරානම් සතියක් යන්න කලින් කුහකයො මුට ගල් ගහනවා. එක්කො ගෙ ගිනි තියනවා. මුන්ගෙ තමයි "ඇක්වා" වතුර බොතල් කම්පැනි එක. උ එලිපිට කියනවා දුප්පත් උන්ගෙ වතුර උන් වැඩිමිලට සෙල් කරනවා කියල, මෙහෙ නම් මුව හම ගහලා!

    රටක් ගොඩ යන්නෙ එ රටෙ ඉන්න කපටි කයිරාටික සල්ලි කාරෙයො නිසා මිසක් බෙදාගෙන කාල කානුවට රිල නිදාගන්න හිගන්නො නිසා නෙවි.

    මු අපි හිතන්වාට වඩා ඉන්දුනිසියාවට ටුවරිස්ලා අද්දනවා..

    https://www.youtube.com/@supercoolben

    https://omgsogd.com/2024/07/the-real-bobby-saputra-who-is-he/

    තොට english බැරිද බන්? මූ ෆික්ශනල් කැරැක්ටර් එකක් කරන්නෙ.

    ඔව් හැබැයි බොරු කියන්න බැරි ලෙවෙල් එකට මූ සමහර දේවල් කරනවා.

    • Like
    Reactions: topkollek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    තොට english බැරිද බන්? මූ ෆික්ශනල් කැරැක්ටර් එකක් කරන්නෙ.

    ඔව් හැබැයි බොරු කියන්න බැරි ලෙවෙල් එකට මූ සමහර දේවල් කරනවා.

    එක තමයි පහලින්ම ලින්ක් එක දැම්මෙ. උබ විතරයි එක බලල තියෙන්නෙ. මොලෙ තියෙන එකෙක් ඉන්නවා!