කුහක ජෙප්පෝ නැවතත් අනාතයි Dollar rate at banks drop by more than Rs 10 today

monson

Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    රුපියල පොඩ්ඩක් depreciate වෙනකොට අම්මෝ තිබ්බ තන්තොසේ :lol:

    August 2, 2023 at 10:15 AM

    The Sri Lankan Rupee has appreciated against US Dollar at commercial banks in Sri Lanka today (August 02) compared to Monday (July 31st).

    At Peoples Bank, the buying and selling rates of the US Dollar dropped to Rs 307 from Rs. 321.15 and selling rate to Rs 322 from Rs. 336.95, respectively.

    According to Commercial Bank, the buying rate of the US Dollar is now Rs. 306, while the selling rate is at Rs. 322

    At Sampath Bank, the buying and selling rates is at Rs. 310 and Rs. 320, respectively. (NewsWire)

    Screenshot_20230802_102308_Chrome.jpg
    Screenshot_20230802_102329_Chrome.jpg
    Screenshot_20230802_102356_Chrome.jpg

    - https://www.newswire.lk/2023/08/02/dollar-rate-at-banks-today-67/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    salli walata
    :lol:

    Gross foreign inflows to Govt. Securities top $ 500 m mark in 1H​

    Wednesday, 2 August 2023 00:28 - - 191

    Gross foreign investment in the Government securities market has crossed the $ 500 million mark in the first half of this year.

    According to Central Bank data, January to June 2023 inflows amounted to $ 530 million as against a mere $ 11 million in the corresponding period of last year.

    Net inflow in June amounted to $ 63 million while cumulative net inflow during January to June 2023 amounted to $ 426 million.

    CBSL also said foreign inflows to Treasury bills increased in the last few months notably due to improved investor appetite, supported by more clarity on domestic debt optimisation operations.

    Foreign inflows to the Colombo Stock Exchange (CSE), including both primary and secondary market transactions, recorded a marginal net inflow of $ 2 million during January-June 2023, despite recording a marginal net outflow of $ 0.9 million in June.
    - https://www.ft.lk/front-page/Gross-foreign-inflows-to-Govt-Securities-top-500-m-mark-in1H/44-751282
    ------ Post added on Aug 2, 2023 at 12:12 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ගිය බ්‍රහස්පතින්දා ගියා 328ට බයින් රේට් එක. තව වැඩි වෙයි කියල බලාගෙන හිටිය සිකුරාදට ගන්න. හුටා එදා බැස්සා 325ට. තුනක් අඩුවුනා. ඉවෙන් දැනුනා රෙසිස්ටන්ස් එකක් හිට් වුනා කියල. සෙනසුරාදම ගත්ත ඩොරල් ටික. 321 ගානෙ ආවෙ. දැන් ගත්ත නම් හම්බෙන්නෙ 305යි. 🥴
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    ගිය බ්‍රහස්පතින්දා ගියා 328ට බයින් රේට් එක. තව වැඩි වෙයි කියල බලාගෙන හිටිය සිකුරාදට ගන්න. හුටා එදා බැස්සා 325ට. තුනක් අඩුවුනා. ඉවෙන් දැනුනා රෙසිස්ටන්ස් එකක් හිට් වුනා කියල. සෙනසුරාදම ගත්ත ඩොරල් ටික. 321 ගානෙ ආවෙ. දැන් ගත්ත නම් හම්බෙන්නෙ 305යි. 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ගිය බ්‍රහස්පතින්දා ගියා 328ට බයින් රේට් එක. තව වැඩි වෙයි කියල බලාගෙන හිටිය සිකුරාදට ගන්න. හුටා එදා බැස්සා 325ට. තුනක් අඩුවුනා. ඉවෙන් දැනුනා රෙසිස්ටන්ස් එකක් හිට් වුනා කියල. සෙනසුරාදම ගත්ත ඩොරල් ටික. 321 ගානෙ ආවෙ. දැන් ගත්ත නම් හම්බෙන්නෙ 305යි. 🥴
    Ado maath ehemai.
     
    • Love
    Reactions: Heshan Daminda

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ගිය බ්‍රහස්පතින්දා ගියා 328ට බයින් රේට් එක. තව වැඩි වෙයි කියල බලාගෙන හිටිය සිකුරාදට ගන්න. හුටා එදා බැස්සා 325ට. තුනක් අඩුවුනා. ඉවෙන් දැනුනා රෙසිස්ටන්ස් එකක් හිට් වුනා කියල. සෙනසුරාදම ගත්ත ඩොරල් ටික. 321 ගානෙ ආවෙ. දැන් ගත්ත නම් හම්බෙන්නෙ 305යි. 🥴
    Kohimada ban trade karanne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    so much stability. RIP economy, investor confidence my ass
    යන තැනකට ගිහින් ඕක stable වෙනවනම් ලොකු දෙයක් 200 ට හරි 500 ට හරි කමක් නෑ.. කිසිම දෙයක් plan කරගන්න බෑ බන් මෙහෙම උනාම.. කරන හැම බිස්නස් එකක්ම සුදුවක් වගේ වෙනවා මෙහෙම ගියොත් ..ලොල්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    වැඩි වෙනකොට මී ක් නෑ, පොඩ්ඩක් අඩු වෙනකොට විසිල් බල්ටි. රණිලාගේ ටොප ලෙවකන මෝඩ පකෙක්.
     
    • Like
    Reactions: vibhashana