කුහක ජෙපි සිහින සුන් කරමින් IMF Board Member Expects Sri Lanka to Pass First Bailout Review: Bloomberg

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    :lol:
    • Officials to ‘take stock’ of nation’s lending condition record
    • Slower inflation, lower interest rates, reserves show progress
    By Anusha Ondaatjie, and Eric Martin

    July 19, 2023 at 8:42 AM EDT

    Sri Lanka stands a strong chance of passing the first review of its $3 billion bailout given falling interest rates and a build-up of foreign reserves, according to the nation’s representative on the International Monetary Fund executive board.
    The South Asian country’s efforts to achieve debt sustainability in line with IMF stipulations are also progressing smoothly, said Krishnamurthy Subramanian, who also represents India, Bangladesh and Bhutan. IMF officials will visit Sri Lanka in September “to take stock of the situation,” added Subramanian, one of 24 executive directors on the board.


    - https://www.bloomberg.com/news/arti...xpects-sri-lanka-to-pass-first-bailout-review
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    රුපියල් 45 එන්නත රුපියල් 400ට අරන්



    g9tje2.png




    නියුමෝනියාව, මෙනිංජයිටීස් ඇතුළු රෝග කීපයකට භාවිත කරන එක එන්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු කර තිබිය දී, කුප්පියක් රුපියල් 399.60කට, කුප්පි 2,50,000ක් මිලදී ගෙන ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම ගනුදෙනුවේ දී කුප්පියකට, වැඩිපුර රුපියල් 353.89ක් වන පරිදි සමස්ත එන්නත් තොගයට වැඩිපුර රුපියල් අටකෝටි අසූ හතර ලක්‍ෂයක මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරු වෙත ගෙවා, වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගෙන ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.


    එම විගණන වාර්තාවට අනුව, මෙම එන්නත් කුප්පි මිලදී ගැනීම සඳහා පළමු වර ලංසු කැඳවීමේ දී අවම ලංසුව ඉදිරිපත් කළ සැපයුම්කරුගේ මිල කුප්පියකට රුපියල් 70.70කි.

    එහෙත් ඔහු ඖෂධ සැපයීමට දින 45ක් ගතවන බව පවසා ඇති අතර, දින තිහක් ඇතුළත එන්නත් තොගය මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් නැවත ලංසු කැඳවා ඇත. දෙවන වර ලංසු කැඳවීමේ දී තෝරාගත් සැපයුම්කරුගේ මිල ඒකකයට රුපියල් 540ක් වූ අතර, එන්නත් 65,000ක් නොමිලේ සපයන්නේ නම් එම මිලට එන්නත් තොගය මිලදී ගැනීමට සංස්ථාව එකඟ වී ඇත. ඒ අනුව එක එන්නතක ඵලදායී මිල රුපියල් 399.60කි. මෙම සැපයුම්කරුම පළමුවර ලංසු කැඳවීමේදීද මිල ගණන් ඉදිරිපත් කර තිබු අතර,


    එවර ඔහුගේ එන්නත් කුප්පියක මිල රුපියල් 235ක් වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. දින තිහක් ඇතුළත එන්නත් තොගය අවශ්‍ය බව සඳහන් කරමින් දින හතළිස් පහක් ඇතුළත ඒවා සැපයීමට එකඟ වූ, පළමු ලංසු කැඳවීමේ දී අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරු ප්‍රතික්ෂේප කරමින්, මාස දෙකකට ආසන්න කාලයක් තුළ සිදුකළ දෙවන වර ලංසු කැඳවීමෙන් තෝරාගත් ලංසුකරුද දින තිහක් තුළ එන්නත් සැපයීමට අපොහොසත්ව ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

    මුදිතා දයානන්ද